iphone ගැන ඕනේ දෙයක්...

purname

Member
Dec 26, 2008
147
1
0
මම 1phone 5-A1429 එකක් ගත්තා ඒකේ Model එක තියෙන්න ND298B/A එත් මම අනිත් iphone 5 දැකල තියනවා Model eka ND298B/A කියල එකක්..මේ ND,MD දෙකේ වෙනස මොකක්ද
 

GreenApple

Banned
Jun 24, 2014
54
3
0
itune වලින් iphone එකට වීඩියෝ සොන්ග්ස් දාන්නේ කොහොමද ,mp4 මම ට්‍රයි කලා හරිගියේ නැහැ ඕඩියෝ නම් දාගත්තා
 

anjanacreat

Member
Aug 15, 2009
9
0
1
machan man laga tiyenne iphone 4s 1k. dan tika dawasaka idan wifi wada na. "location accuracy is improved when wifi is turned on" kiyala watenawa. mama google karala baluwa meka fix kara ganna. updata karla baluwa, network reset kala,phone 1ka reset kala ath hari giye na. machan mekata help 1k dipanko.
 

GreenApple

Banned
Jun 24, 2014
54
3
0
itune වලින් iphone එකට වීඩියෝ සොන්ග්ස් දාන්නේ කොහොමද ,mp4 මම ට්‍රයි කලා හරිගියේ නැහැ ඕඩියෝ නම් දාගත්තා

iphone ගැන ඕනේ දෙයක් කිව්වට එක හුයන්නේක්වත් මේකට උත්තර දුන්නේ නැහැනේ :baffled:
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,901
    1
    9,700
    113
    Gampaha
    What a pussy quoting and claiming others sonnayo with no context at all.
    :lol::lol:
    ---------------------------------------------------------------------------
    haha I'm just kidding macha.. :sorry: No offense.. :cool:

    30717aa1-b08d-4880-bfb5-05fce3355b13_zpswxu5proa.jpg


    Mata thiyenneth i5 ekak banz.. :rofl: