බැසිල් අත්අඩංගුවට

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    බැසිල් අත්අඩංගුවට

    හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට මදවේලාවකට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

    දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා ඔහුව අද පෙරවරුවේ ඔහුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසට කැදවා තිබුන අතර, පෙරවරු එකෙ‍ාලහේ සිට සිදු කල ප්‍රශ්ණ කිරීම්වලින් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිසිය මගින් ඉදිරි දිනයකදී ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට වාර්තා වේ.
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    is that true? or just a gossip coz no major news provider report such a thing as yet
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මීට සුලු මොහොතකට පෙර බැසිල්ව අත්තඩන්ගුවට ගත්ත
    හොරකම් කරල තියෙනවනම් මුලු පරම්පරාවටම හිරබත් කන්න වෙනව,මට නවත්වන්න බැහැ.
    රාජිත ගෙනාපු ඇප නූල මයිත්‍රී ප්‍රතික්ශේප කරා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,505
    113
    මීට සුලු මොහොතකට පෙර බැසිල්ව අත්තඩන්ගුවට ගත්ත
    හොරකම් කරල තියෙනවනම් මුලු පරම්පරාවටම හිරබත් කන්න වෙනව,මට නවත්වන්න බැහැ.
    රාජිත ගෙනාපු ඇප නූල මයිත්‍රී ප්‍රතික්ශේප කරා.

    මොකක්ද බන් ඒ කතාවේ තේරුම?
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මොකක්ද බන් ඒ කතාවේ තේරුම?

    රාජිත බැසිල්ව ශේප් කරන්න හදන්නෙ බැසිල්ට කතාකරනෙ යු අර් ද සිල්ව ෆන්ඩ් කරන්නෙ මහරාජ.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    11182292_579290932214017_6055074165976279360_n.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මීට සුලු මොහොතකට පෙර බැසිල්ව අත්තඩන්ගුවට ගත්ත
    හොරකම් කරල තියෙනවනම් මුලු පරම්පරාවටම හිරබත් කන්න වෙනව,මට නවත්වන්න බැහැ.
    රාජිත ගෙනාපු ඇප නූල මයිත්‍රී ප්‍රතික්ශේප කරා.

    උ හොරකන් කලාට පරම්පර‍ාවටම දඩුවම් දෙන්න? ඒක කාගෙ නීතියක්ද?
    :dull::dull:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    සංදර්ශන :lol: බලපන්කො ඕකා හිරේ කොච්චර කල් ඉඳීද කියලා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සංදර්ශන :lol: බලපන්කො ඕකා හිරේ කොච්චර කල් ඉඳීද කියලා
    සංදර්ශනයක් නොවුනොත් හොදයි.....
    මොකද බැසිල් කියන්නේ හොරුන්ගෙත් හොර කම්බ හොරෙක්.......
    මිනිස්ටර් ටෙන් පසෙන්ට් කියල නික් එකක් වැදිල තියෙන්නේ නිකං නෙවෙයි නේහ්......
    මහින්දට ගෙදර යන්නට වීමේ අංක එකේ හේතුවත් බැසිල්.......
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    :lol::lol: