u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කොටි වලිගෙ අල්ලගත්ත වගෙයි බන් මේ ෆොරෙx කෙරුවාවනම්. ලොස්ට් වෙලා අතෑරල දාල තිබ්බෙ. ඒත් ආයෙම පටන් ගත්ත. අත් ඇරල දාල තිබ්බ කාලෙ පුරාම demo එකෙන් කලා. අනුන්ගෙ සිග්නල්වත්, EAවත් වෙන මොනදේවත් දැම්මට මේකෙන් ගොඩ යන්න බෑ කියල හොඳටම තේරුම් ගිහින් තිබ්බ නිසා මොනා හරි ක්‍රමයක් හරියට කරල බලන්නයි ඕන උනේ.

    මේ දවස් 7ට මම pips
    2448ක් win කලා. lost පිප්ස් ගාන 933. ඒ කියන්නෙ මචන්ල මගෙ පිප්ස් ගාන +1515ක්.

    බොහොම සරල දෙයක් කලේනම්. මේක හරියන්නෙ නැති අය ඉන්නත් පුලුවන්. අලුතෙන්ම ෆොරෙx වලට සෙට් උනු අය Demoවලින් කරල බලන්න. real එකේ කරනවානම් රිස්ක් එක අඩුවෙන් ට්‍රේඩ් කරහල්ල.

    මේකයි කලේ මචන්ල. චාර්ට් එක line එකට සෙට් කරගත්ත ඉස්සෙල්ලම. හිටපන්
    line chart පෙන්නන්න.

    line chart

    Image6.jpg

    ඔන්න මචන්ල චාර්ට් එක. මේකෙ මම කලේ line එක හැරෙන පැත්තට ට්‍රේඩ් කල එක. හිනායයි අපේ එxපර්ට්ලට. පොඩ්ඩක් හිටු. ට්‍රේඩ් එක දා
    න්න භාවිතාකලේ H1 චාර්ට් එක. H4,day චාර්ට්වල line එක ගැනත් බැලුව. ඒ වගේම කොල පාටින් දාල තියෙන ඒරියා එක පැන්නොත් ට්‍රේඩ් එක close කලා බන්. [lost]

    ඇති බන්. අතත් රිදෙනව දැන්නම්. ජයවේවා! මචන්.BS.
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    mechchrada bn kare...mamath lose wela inne bn epa wela,,,thawa krma thibboth kiyahan mcn

    හැම ක්‍රමේම බදාගන්න එපා බන්. හැබැයි මාත් මුලදි කලෙත් ඒකම තමයි. උඹ මේක කරල බලපන් මචන්.
     
    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    කොටි වලිගෙ අල්ලගත්ත වගෙයි බන් මේ ෆොරෙx කෙරුවාවනම්. ලොස්ට් වෙලා අතෑරල දාල තිබ්බෙ. ඒත් ආයෙම පටන් ගත්ත. අත් ඇරල දාල තිබ්බ කාලෙ පුරාම demo එකෙන් කලා. අනුන්ගෙ සිග්නල්වත්, EAවත් වෙන මොනදේවත් දැම්මට මේකෙන් ගොඩ යන්න බෑ කියල හොඳටම තේරුම් ගිහින් තිබ්බ නිසා මොනා හරි ක්‍රමයක් හරියට කරල බලන්නයි ඕන උනේ.

    මේ දවස් 7ට මම pips
    2448ක් win කලා. lost පිප්ස් ගාන 933. ඒ කියන්නෙ මචන්ල මගෙ පිප්ස් ගාන +1515ක්.

    බොහොම සරල දෙයක් කලේනම්. මේක හරියන්නෙ නැති අය ඉන්නත් පුලුවන්. අලුතෙන්ම ෆොරෙx වලට සෙට් උනු අය Demoවලින් කරල බලන්න. real එකේ කරනවානම් රිස්ක් එක අඩුවෙන් ට්‍රේඩ් කරහල්ල.

    මේකයි කලේ මචන්ල. චාර්ට් එක line එකට සෙට් කරගත්ත ඉස්සෙල්ලම. හිටපන්
    line chart පෙන්නන්න.

    line chart

    View attachment 58940

    ඔන්න මචන්ල චාර්ට් එක. මේකෙ මම කලේ line එක හැරෙන පැත්තට ට්‍රේඩ් කල එක. හිනායයි අපේ එxපර්ට්ලට. පොඩ්ඩක් හිටු. ට්‍රේඩ් එක දා
    න්න භාවිතාකලේ H1 චාර්ට් එක. H4,day චාර්ට්වල line එක ගැනත් බැලුව. ඒ වගේම කොල පාටින් දාල තියෙන ඒරියා එක පැන්නොත් ට්‍රේඩ් එක close කලා බන්. [lost]

    ඇති බන්. අතත් රිදෙනව දැන්නම්. ජයවේවා! මචන්.BS.

    mcn ube broker kauda,,,,

    kiyak dalada patan gaththe....
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    mcn ube broker kauda,,,,

    kiyak dalada patan gaththe....

    brokr tickmill mcn. Exchange account.

    Oya support/resistance levels adina ekane ban

    ඒ කොලපාටින් දාල තියෙන්නෙ ස්ටොප්ලොස්ස් එක බන්. ස්ට්ප්ලොස් එක දාන්නෙ නෑ. මමම close කරනව.
     
    danushka4u

    Junior member
  • Feb 6, 2015
    123
    3
    18
    machanla 100$ wage invest kalama bonus dena hoda broker kenke nedda validate karanna lesi ekka ane danna ekek kiyapallko
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    take profit level ehma set karanne kohomada. thava podak visthara karanna. eka pair ekada karanne ?

    order එක දැම්මට පස්සෙ ඒ line එක drag කරල tp/sl දාන්නත් පුලුවන් mcn. one click ok කරගෙන නැත්නම් order එක දාද්දිම පුලුවන්. aud/usd තමයි කරන්නෙ. high impt news එකක්නම් අනිත් ඒව බලනව mcn.

    machanla 100$ wage invest kalama bonus dena hoda broker kenke nedda validate karanna lesi ekka ane danna ekek kiyapallko

    bonus පස්සෙම දුවන්න එපා බන්. $200 හදාගෙන tickmill exchange accnt නැත්නම් icmarket දාන්න. bonus තියේ.
     
    Jan 29, 2010
    638
    20
    0
    order එක දැම්මට පස්සෙ ඒ line එක drag කරල tp/sl දාන්නත් පුලුවන් mcn. one click ok කරගෙන නැත්නම් order එක දාද්දිම පුලුවන්. aud/usd තමයි කරන්නෙ. high impt news එකක්නම් අනිත් ඒව බලනව mcn.

    mama ahuwe machan sl ekata anuwa tp eka kochcharak vage thiyaganvada ? kalin thiyena high low da set karanne tp valata.

    risk reward ratio eka kochcharak vageda maintain karanne.

    danata karapu months vala overal % kochcarak vage gain karalada kiyala kiyanna puluwanda.

    and trade ekakta kochchara % ekak normally risk karvnvada mchan ?

    and davasata normaly kochchara trades set venvada as an average?

    thanks machan thread ekata
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    mama ahuwe machan sl ekata anuwa tp eka kochcharak vage thiyaganvada ? kalin thiyena high low da set karanne tp valata.

    risk reward ratio eka kochcharak vageda maintain karanne.

    danata karapu months vala overal % kochcarak vage gain karalada kiyala kiyanna puluwanda.

    and trade ekakta kochchara % ekak normally risk karvnvada mchan ?

    and davasata normaly kochchara trades set venvada as an average?

    thanks machan thread ekata

    mcn, mata set wenne londn n newyk. part tim nisa. tp/sl danne na mama. manual gear eke thamai karanne. e kiyanne day tradng thamai. sl tiyagena inne line eka break wena thana. tp eka h4, d1 trend eka anuwa mata hithena thanadi close. sl ekanam aniwaryenma break eka pannoth close. rrr ekak balannema na ban. overll eka 75% eha mcn. dawasata uparima trade 1-2k wage thamai. los unath echcharama thamai. uba dawas 10k hariyata karapn h4, d1, news balala. ubatama therum yayi. goodlk mcn.