කොටි වලිගෙ අල්ලගත්ත වගෙයි බන් මේ ෆොරෙx කෙරුවාවනම්. ලොස්ට් වෙලා අතෑරල දාල තිබ්බෙ. ඒත් ආයෙම පටන් ගත්ත. අත් ඇරල දාල තිබ්බ කාලෙ පුරාම demo එකෙන් කලා. අනුන්ගෙ සිග්නල්වත්, EAවත් වෙන මොනදේවත් දැම්මට මේකෙන් ගොඩ යන්න බෑ කියල හොඳටම තේරුම් ගිහින් තිබ්බ නිසා මොනා හරි ක්රමයක් හරියට කරල බලන්නයි ඕන උනේ.
මේ දවස් 7ට මම pips 2448ක් win කලා. lost පිප්ස් ගාන 933. ඒ කියන්නෙ මචන්ල මගෙ පිප්ස් ගාන +1515ක්.
බොහොම සරල දෙයක් කලේනම්. මේක හරියන්නෙ නැති අය ඉන්නත් පුලුවන්. අලුතෙන්ම ෆොරෙx වලට සෙට් උනු අය Demoවලින් කරල බලන්න. real එකේ කරනවානම් රිස්ක් එක අඩුවෙන් ට්රේඩ් කරහල්ල.
මේකයි කලේ මචන්ල. චාර්ට් එක line එකට සෙට් කරගත්ත ඉස්සෙල්ලම. හිටපන් line chart පෙන්නන්න.
line chart

ඔන්න මචන්ල චාර්ට් එක. මේකෙ මම කලේ line එක හැරෙන පැත්තට ට්රේඩ් කල එක. හිනායයි අපේ එxපර්ට්ලට. පොඩ්ඩක් හිටු. ට්රේඩ් එක දාන්න භාවිතාකලේ H1 චාර්ට් එක. H4,day චාර්ට්වල line එක ගැනත් බැලුව. ඒ වගේම කොල පාටින් දාල තියෙන ඒරියා එක පැන්නොත් ට්රේඩ් එක close කලා බන්. [lost]
ඇති බන්. අතත් රිදෙනව දැන්නම්. ජයවේවා! මචන්.BS.

Last edited: