මේකයි ඇත්ත..මේ සංවාදය අහන්න

Feb 3, 2014
860
125
0
මේකයි ඇත්ත..මේ සංවාදය අහන්න

අද උදෙන්ම අවුරුදු 20ක් මල්ලි කෙනෙක් මට කතා කළා ඔහු ජනතා විමුක්ති පෙරමුණේ කතා වලට හා කියපු බොරු වලට අහු වෙලා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට විරුද්ධව චන්දය භාවිතා කල තරුණයෙක්,,ඔහු මට කියනවා අයියේ රටට මේ වගේ කලක් යාවි කියලා හිතුනේ නැ කියලා ..ඔවු මල්ලි පොදු සිරිසේනට චන්දය දීපු කිසිම කෙනක් අපේ රටට මෙහෙම වෙයි කියලා හිතුනේ නැ බඩ වෙනුවෙන් චන්දෙ දුන්නට රටේ සංවර්ධනය නතර වෙයි කියලා ඔයාල හිතුවේ නැ.බේරාගත්තු රට කොටියට යාවි කියලා ඔයාලා හිතුවේ නැ ..අහිංසක කොල්ලෝ ජොබ් වලින් එලියට දාවි කියලා ඔයාලා හිතුවේ නැ..කොටින්ම රටේ ආර්ථිකය බල්ලට යාවි කියලා ඔයාලා හිතුවේ නැ නේද කියලා මම ඇහුවා ඒ කොල්ලා කියනවා අයියේ අපි කොහොම හරි මහින්ද මහත්තයා ආපහු ගේමු මමත් එක්ක සිරිසේනට චන්දෙ දීපු අපේ සෙට් එකම එන්න ලෑස්තියි අයියේ..
ඔවු මල්ලි අපි මහින්ද මහත්තයාට අපේ රට බාරදෙන්න එක්ක එමු,,
හරි අයියේ ඕනේ වැඩකට කතා කරන්න අපි මැරුණත් ඉන්නවා...තවත් නම් ජෙප්පොන්ගේ කතා වලට අහුවෙන්නේ නැ අයියේ.. එහෙනම් අයියේ මම තියන්නම් බුදුසරණයි...
එහෙම කියලා ඒ කොල්ල ෆෝන් එක තිවුවම මම කල්පනා කලා බොරුවෙන් පෙල්ලපු ආණ්ඩුව ඒ අයටම ඇත්ත තේරිලා පිහිටුවන්න කතා කරන එක කොච්චර එකක්ද,?
ටෝයියනේ මේකයි ඇත්ත..මේ සංවාදය අහන්න ඕනේ ටෝයියෝ ඉන්නවනම් කියන්න මොකද මම ඒ සංවාදය පටිගත කළා ..මට හිතුණා මතුවට ඕනේ වෙයි කියලා...

22115_846055735456166_796694223270173379_n.jpg
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඊට පස්සෙ ඔයයි මල්ලියි එකතුවේලා මහින්ද මාමව බේරගත්තද.?

    අනේ ඒ වගේ තව කතාවක් කියන්නකො
     
    • Like
    Reactions: roma3547

    kingkalaa

    Member
    Jan 21, 2013
    191
    47
    0
    Gon harakunta danda therenne.idiriyata thawa thawa nosithu dewal wewi.balagena hitapalla.ubalata molayak kiyala deyak nadda.anun kiyana ewa karanne.ubala pabayoda bolaw.thaman weradi wede karala eka anunge pitin yawanna epa.meeharak.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මහින්ද චින්තන පෙත්ත බිව්වහම පොඩි බඩේ අමාරු විටින් විට ඇතිවිය. සමහර වෙලාවට බඩ කොරවිය. මේ බඩේ අමාරු සුව වෙන බෙහෙතක් තමන් ළඟ ඇතිබවත් දින සියයක් ගත්කල නිට්ටාවටම සුවවෙන බවත් ටික කලකට පෙර ආපු තෙල් බේත් වෙළෙන්දෝ ටිකක් නොනවත්වාම කියන්නට විය. ඒ බස් අසා, බඩේ අමාරුව ලාවට තිබුන අය ඒක නැති කරගන්න යහපාලන පෙත්ත බිව්ව අතර බඩේ කොරය නැතිවී බඩ යාම පසුවදා සිටම ඇතිවිය. දැන් බඩයාම උත්සන්න වී ඇති අතර කට්ටියම හෝන්දු මාන්දුවී තැන තැන වල වැටී සිටියි. බරපතලම කරුණනම්, දැන් ඇඳිවතේ පවා බඩ යන බැවින් , යහපාලන පෙත්ත බිව්ව කට්ටියට ඇඳිවතත් නැතිව ඉන්න හිටින්න සිදුවීමයි.
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002

    :growl::growl::growl:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඊට පස්සෙ ඔයයි මල්ලියි එකතුවේලා මහින්ද මාමව බේරගත්තද.?

    අනේ ඒ වගේ තව කතාවක් කියන්නකො

    සිරාවට බන් මේ දවස් වල බයියෝ හදන කතා දිහා බැලුවම..සැහෙන්න සාහිත්‍යමය හැකියාවන් තියෙන බයියෝ මේ රටේ ඉන්නවා කියල හිතෙනවා බන් අත දෙන්න කව්රුත් නැතුව..මොකද මහින්දය මුන්ට අත වෙනුවට පුක නේ දුන්නේ..:lol::lol::lol::lol:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මහින්ද චින්තන පෙත්ත බිව්වහම පොඩි බඩේ අමාරු විටින් විට ඇතිවිය. සමහර වෙලාවට බඩ කොරවිය. මේ බඩේ අමාරු සුව වෙන බෙහෙතක් තමන් ළඟ ඇතිබවත් දින සියයක් ගත්කල නිට්ටාවටම සුවවෙන බවත් ටික කලකට පෙර ආපු තෙල් බේත් වෙළෙන්දෝ ටිකක් නොනවත්වාම කියන්නට විය. ඒ බස් අසා, බඩේ අමාරුව ලාවට තිබුන අය ඒක නැති කරගන්න යහපාලන පෙත්ත බිව්ව අතර බඩේ කොරය නැතිවී බඩ යාම පසුවදා සිටම ඇතිවිය. දැන් බඩයාම උත්සන්න වී ඇති අතර කට්ටියම හෝන්දු මාන්දුවී තැන තැන වල වැටී සිටියි. බරපතලම කරුණනම්, දැන් ඇඳිවතේ පවා බඩ යන බැවින් , යහපාලන පෙත්ත බිව්ව කට්ටියට ඇඳිවතත් නැතිව ඉන්න හිටින්න සිදුවීමයි.

    මු බොරු ගොඩක් එක්ක ඇත්ත පොඩ්ඩකුත් කියනවා...:rofl::rofl::rofl:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Gon harakunta danda therenne.idiriyata thawa thawa nosithu dewal wewi.balagena hitapalla.ubalata molayak kiyala deyak nadda.anun kiyana ewa karanne.ubala pabayoda bolaw.thaman weradi wede karala eka anunge pitin yawanna epa.meeharak.

    මේ කතා කරන්නේ බැසිලිස්ක් ව හැරී පෝටර් දමනය කරපු එකේ වේදනාවෙන් වෙන්ටැ මයේ හිතේ..:lol::lol::lol::lol: