සජීවී විකාශය - අල්ලස් කොමිසම ඉදිරිපිට

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සජීවී විකාශය - අල්ලස් කොමිසම ඉදිරිපිට

    ගෝඨා අල්ලස් කොමිසමට ගෙන ඒමට එරෙහි විරෝධතාවය (සජීවී විකාශය)


    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම වෙත කැඳවා ප‍්‍රකාශයක් සටහන් කරගැනීමට විරෝධය පළ කරමින් පිවිතුරු හෙළ උරුමය විසින් සංවිධාන කරන උද්ඝෝෂණයක් මේ අවස්ථාවේදී පැවැත්වෙනවා. එය සජීවීව බලන්න පහතින්.

    - See more at: http://offair.nethfm.com/article/16472#sthash.bppYLLeB.dpuf





     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    නරක ආදර්ශයක්. ඔක්කොම අල්ලලා දාන්න ඕන හිරේ. විමර්ශන වලට බලපෑම් කිරීම යටතේ
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කූල් කසුන්, උබලගේ ගම්පහා හොරා ගැන පුදුම කැක්කුමක්නේ තියෙන්නේ..

    ඔකව එල්ලලත් මදි..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කූල් කසුන්, උබලගේ ගම්පහා හොරා ගැන පුදුම කැක්කුමක්නේ තියෙන්නේ..

    ඔකව එල්ලලත් මදි..

    බැසිල්ගෙන්නම් අපිට වැඩක් නෑ. :no::no::no:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    රජපවුලෙ එවුන් කූඩු කරන කොට උබල ඒක ලයිව් බලල ආතල් ගන්නවද ලැජ්ජයි යකො
    අර තමිල්නාඩුවෙ නාකි ගැනි වෙනුවෙන් උන් ගිනිතියාගත්ත.
    හරකෙක් වෙනුවෙන් උනත් ගිනිතියාගන්න එවුන් ඉන්න රටෙ බැසිල්ව ගොතව කූඩු කිරිල්ලට එරෙහිව ගිනි තියාගන්න එකෙක් නැහැනෙ.
    පුලුවන්නම් ගිනිතියාගෙන පෙන්නපන් එකෙක් හරි.​
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    11162458_1435294570100691_3702516367717243117_n.jpg
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,793
    1,006
    113
    බැසිල්ගෙන්නම් අපිට වැඩක් නෑ. :no::no::no:

    ඉතින් බන් ඌ රට බේරාගත් රජාගේ සහෝදරයෙකෙනෙ.. කැත වැඩ කරන්න එපා.. ජර කෙනෙක්ට ඔහොමද සලකන්නෙ..:no::no::no::no:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,793
    1,006
    113
    Code:
    https://www.facebook.com/anurakumara/videos/vb.267207983433656/446961195458333/?type=2&theater

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Code:
    https://www.facebook.com/anurakumara/videos/vb.267207983433656/446961195458333/?type=2&theater
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මේ මීට හරියටම වසරකට පෙර අද වැනි දිනක මහින්ද සහ ගෝඨා නිසා මාතෘ භුමියේ අහිංසකයෙකුට අත් වූ ඉරණමයි...
    නමුත් අද වනවිට මහින්ද , ගෝඨා දෙදෙනාම ගෙදර යැවීමට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට හැකි විය. නමුත් ඔවුන් තවමත් නිදැල්ලේය.....
    හෙට මේ සියළු පව් වලට ඔවුන් වන්දි ගෙවිය යුතුමුය...

    Best Comment

    මීට අවුරුදු 27කට පමණ පෙර ඔබල නිසා අපේ මාතෘ භුමියේ 60000ත වඩා අහිංසකයන් මරල අමු අමුවේ ටයර් වල දමා පුච්චපු ඒ අතීතය මතකද?අදටත් ඒ ඔබල මරපු මිනිස්සුන්ගේ පවුල්වල සමාජිකයින් දුක් විදිනවා කියල ඔබල දන්නේ නැද්ද?දහස් ගණන් ස්වාමින්වහන්සේලා ධර්මචක්‍ර වල මරා ගසපු ඒ කාලකන්නි අතීතය මතකද?කෝටි ගණන් රාජ්‍ය දේපොළ විනාස කල ඒ කාලය මතකද? කව්ද ඒ ජීවිත දේපොළ වලට වන්දි ගෙවන්නේ? 'ඔන්න ඔය දුම්රිය පොලේ ඉන්න මනුස්සයාගේ නලලෙන් ලේ එන්න ගහන්න' කියල මහින්ද හෝ ගෝට අණදුන්න කියල සාක්ෂි තියේද?( ඒ නිසා ගොන් අතල් දෙන්න එපා) වෙනදෙයක් නෙමේ ඔහෙලගෙ හිත්වල වැඩි හරියක් තියෙන්නේ කුහක කම.. ජීවිතේට බලයක් ලබා ගන්න බෑ කියල දන්නා නිසා දේශපාලන වෛරය.. ඕවට එක හේතුවක් තමා අර සෝමවංස මහත්මය කියපු විදියට පන්සලකට පල්ලියකට යනවා තියා අත්දෙක එකතුකරලා අඩුම ගානේ පන්සිල් වත් ගන්නේ නැති එක!අනිත් මිනිස්සුන්ගේ දුෂණ වංචා හොයන්න කලින් අන්න අර විජේදාස රාජපක්ෂගෙන් අරගත්තා ලක්ෂ 25 දීල ඉන්නවා හලෝ.