ජාතිවාදය කරපිටින් ජනාධිපති වන්නට දැඟලූ මහින්ද රාජපක්ෂට වසර 9කින් කිරීමට බැරිවූ දේ මෛත්‍රී දින 100කින් සිදුකරයි.
කූරගල පුරාවිද්‍යාත්මක භූමියේ ඇති මතභේදයට තුඩුදුන් මුස්ලිම් පල්ලිය වහාම ඉවත් කරන්නට තීරණය කර ඇති බව සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතා පවසයි.
ඒ අනුව ඉවත්කෙරෙන පල්ලිය වෙනම ස්ථානයක ස්ථාපිත කිරීම පිළිබඳව සාකච්ඡාවකින් පසු එකඟතාවකට එළඹ තිබේ