මම කාගෙවත් පාක්ෂිකයෙක් නෙමෙයි,එත් ඔය කූරගල සිද්ධියට මුල් වෙලා කටයුතු කලේ ගෝඨා,පල්ලියේ ඉවත් කිරිමේ 95% ගෞරවය යන්නෙ ඔහුට.දැන් නිකන් ඉතින් අනික් අය ලකුණු දාගන්න බවයි පෙන්නෙ,නමුත් කුරගල සිද්ධියේ හිටපු අය ඇත්ත දන්නවා.

ඕව මචෝ ටිකක් ලොකුවට දාන්න ඕන නොපෙනී යන්න ඉඩ තියෙනවා![]()
![]()

ලැබිය යුත්තාට ඒදේ ලැබිය යුතුයි rep5+
අපිට පක්ෂ පාට වැඩක් නැ සහෝ,නිකන් එවා අල්ලගන කතා කරලා ඵලක් මම දකින්නෙ නැ,හොඳ දෙට හොඳයි කියන්න ඔනේ වැරදි දෙට වැරදි කියන්න ඔනේ,අනික කරපු මනුස්සයට එකේ ගෞරවය නොපැකිලිව දෙන්න දැනගන්න ඔනේ,ඔය කූරගල සිද්ධියට විරුද්ධ වෙන්න බෞද්ධ කොටස් ගත්තෙ අද ඉයේ නෙමෙයි,දැන් කාලයක් වෙනවා,එත් ඔක කරලියට ආවේ 2008-2009 වගේ කාලේ මට මතක විදියට,පස්සෙ ගොඨාගේ වක්‍ර මැදිහත්විම් වලින් සහ පසු කාලිනව පුර්ණ මැදිහත් විම් නිසා තමා පල්ලියට අකුලගන යන්න කරුණු කාරණා සැලසුනේ,ඔක මේ දවස් කිහිපයකින් සිද්ධ උනු දෙයක් එහෙම නෙමෙයි.
සමහරවිට මේක අයින් කරනවා කියලා දැන් ඔය කියන කතාවත්,චන්ද ගුන්ඩුවක් වෙන්නත් බැරි නැ.එ කොහොම නමුත් ඔක කවදා හෝ ඉවත් කලොත් එකේ 95% ගෞරවය ගොඨාට යනවා.මොකද groundwork එක හැදුවේ ගොඨා
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

අපිට පක්ෂ පාට වැඩක් නැ සහෝ,නිකන් එවා අල්ලගන කතා කරලා ඵලක් මම දකින්නෙ නැ,හොඳ දෙට හොඳයි කියන්න ඔනේ වැරදි දෙට වැරදි කියන්න ඔනේ,අනික කරපු මනුස්සයට එකේ ගෞරවය නොපැකිලිව දෙන්න දැනගන්න ඔනේ,ඔය කූරගල සිද්ධියට විරුද්ධ වෙන්න බෞද්ධ කොටස් ගත්තෙ අද ඉයේ නෙමෙයි,දැන් කාලයක් වෙනවා,එත් ඔක කරලියට ආවේ 2008-2009 වගේ කාලේ මට මතක විදියට,පස්සෙ ගොඨාගේ වක්‍ර මැදිහත්විම් වලින් සහ පසු කාලිනව පුර්ණ මැදිහත් විම් නිසා තමා පල්ලියට අකුලගන යන්න කරුණු කාරණා සැලසුනේ,ඔක මේ දවස් කිහිපයකින් සිද්ධ උනු දෙයක් එහෙම නෙමෙයි.
ටොයියන් කිහිපදෙනෙක් ගෙනයන පාවාදීමේ ව්‍යාපාරය හෙලා දකිමු!

ඔය ටොයියො ඉන්නෙ ඕනතරම් පුකේ අරින්න.ආපු ගමන් උඹලට ඇරගෙන යනවා බේරෙන්න සිමෙන්ති ටිකක්වත් දාගෙන හිටපං![]()