කූරගල

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මම කාගෙවත් පාක්ෂිකයෙක් නෙමෙයි,එත් ඔය කූරගල සිද්ධියට මුල් වෙලා කටයුතු කලේ ගෝඨා,පල්ලියේ ඉවත් කිරිමේ 95% ගෞරවය යන්නෙ ඔහුට.දැන් නිකන් ඉතින් අනික් අය ලකුණු දාගන්න බවයි පෙන්නෙ,නමුත් කුරගල සිද්ධියේ හිටපු අය ඇත්ත දන්නවා.
    11.gif
    ඕව මචෝ ටිකක් ලොකුවට දාන්න ඕන නොපෙනී යන්න ඉඩ තියෙනවා :D
     
    • Like
    Reactions: mcwolfe

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    කූරගල මුස්ලීම් පල්ලිය ඉවත් කරනවා කියලා ලොකු ප්‍රචාරයක් යැව්වට ඒකත් තවත් පචයක් කියල හැමෝම දන්නවා.

    මේ වීඩියෝ එකේ තියෙන්නේ කූරගලට අත නොතියන ලෙස අසාද් සාලි කරන තර්ජනය. https://www.youtube.com/watch?v=HOXi9HvaPjI

    ඊගාවට මේ වීඩියෝ එකේ තියෙන්නේ අසාද් සාලි සහ මෛත්‍රීපාලගේ ඩීල් එක මෛත්‍රීපාලගේම කටින් පිට වෙන අවස්ථාව. https://www.facebook.com/SinhalaBuddhist/videos/vb.151742781933/10153205894401934/

    මෙන්න ඒකෙදි කියන දේවල්

    "ජනාධිපතිවරණයේදී මාව ජයග්‍රහණය කිරීම සඳහා රටේ ජනතාව දැක්වූ උනන්දුවේදී මුස්ලීම් ජනතාව අති විශාල සහයෝගයක් දුන්නා, ඒකට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා"
    "මගේ ජනවාරි 8 වැනිදා ඡන්දයේදී තරම් මම විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ජනතාව රැස්වීම් වලට ඒකරාශී වෙලා හිටපු ආකාරය මම කිසිම දවසක මෙතුවක් දැකලා නැහැ. ඒ තරම් විශාල ජනතාවක් හිතන්න බැරි විදිහට පුදුමාකාර උනන්දුවක් උද්‍යෝගයක් තිබුණා."
    "අපේ මැතිවරණෙන් පස්සේ අපේ රටේ මුස්ලීම් ජනතාව හුඟක් සංතෝශෙන් ඉන්නවයි කියලා මට පේනවා"
    "අපේ ගෙදෙට්ට වුණත් මගේ දරුවොත් එක්ක ඔය මුස්ලීම් පවුල් වල ඉස්කෝලේ යන ළමයි අරහෙ මෙහෙ ඉන්නවා ගෙදෙට්ට එනවා කතා කරනවා, ඉතින් ඒගොල්ලන්ගේ අම්මල තාත්තලත් කියන්නෙත් අපි දැන් සංතෝශෙන් ඉන්නවා කියල තමයි කියන්නෙ"
    "අසාද් සාලි මන්ත්‍රී තුමා මගේ හොඳ යාළුවා. මෙයාගෙන් උපදෙස් ගත්තාම හොඳ වගේම තවත් දේවලුත් තියෙනවා."

    පහුගිය දා භික්ෂූන් වහන්සේලා කූරගලට ගියාම අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කළේ මෛත්‍රීපාලගේ නියෝග පිටයි. https://www.facebook.com/SinhalaBuddhist/videos/vb.151742781933/10153259604196934

    ඒකෙන් වුණ ලැජ්ජාව වහ ගන්නත්, දින 100 තුළ කරපු දෙයක් නැති නිසාත් තමයි ඔහොම ප්‍රචාරයක් යවන්නේ. කූරගල මුස්ලීම් පල්ලිය ඉවත් කරන්න ඕන කමක් තිබ්බනම් දින 100 යේ අන්තිම දවසේ බොරුවට ප්‍රචාරයක් යවන්නේ නෑ. ජනවාරි මාසෙදිම ඒක කරන්න තිබුණා.

    හෙට ආණ්ඩුව විසුරුවන නිසා ඕක කෙරෙන දෙයක් නෙමෙයි කියල බත් කන අයටනම් තේරෙනවා. කොත්තමල්ලි කන අයට සහ රු 1600 ට ආණ්ඩුවට කඩේ යන සට්ටැඹියන්ට තේරෙන එකක් නෑ.

    .
     
    • Like
    Reactions: mcwolfe

    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    11.gif
    ඕව මචෝ ටිකක් ලොකුවට දාන්න ඕන නොපෙනී යන්න ඉඩ තියෙනවා :D

    :):yes:

    අපිට පක්ෂ පාට වැඩක් නැ සහෝ,නිකන් එවා අල්ලගන කතා කරලා ඵලක් මම දකින්නෙ නැ,හොඳ දෙට හොඳයි කියන්න ඔනේ වැරදි දෙට වැරදි කියන්න ඔනේ,අනික කරපු මනුස්සයට එකේ ගෞරවය නොපැකිලිව දෙන්න දැනගන්න ඔනේ,ඔය කූරගල සිද්ධියට විරුද්ධ වෙන්න බෞද්ධ කොටස් ගත්තෙ අද ඉයේ නෙමෙයි,දැන් කාලයක් වෙනවා,එත් ඔක කරලියට ආවේ 2008-2009 වගේ කාලේ මට මතක විදියට,පස්සෙ ගොඨාගේ වක්‍ර මැදිහත්විම් වලින් සහ පසු කාලිනව පුර්ණ මැදිහත් විම් නිසා තමා පල්ලියට අකුලගන යන්න කරුණු කාරණා සැලසුනේ,ඔක මේ දවස් කිහිපයකින් සිද්ධ උනු දෙයක් එහෙම නෙමෙයි.

    සමහරවිට මේක අයින් කරනවා කියලා දැන් ඔය කියන කතාවත්,චන්ද ගුන්ඩුවක් වෙන්නත් බැරි නැ.එ කොහොම නමුත් ඔක කවදා හෝ ඉවත් කලොත් එකේ 95% ගෞරවය ගොඨාට යනවා.මොකද groundwork එක හැදුවේ ගොඨා

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838

    ලැබිය යුත්තාට ඒදේ ලැබිය යුතුයි rep5+:rofl:
     
    අධම කුජීත පළිගැනීමේ ව්‍යාපාරයක නියලි සිටින ටොයියෙකුට ගොඩාාක් රිදිල fake එකෙනුත් රෙප් කපල

    බයියෝ~ප්ලීස් 04-23-2015 11:26 AM ammata hukanna purudu weyan
    කූරගල 04-23-2015 11:26 AM ube ammata hukanne kari mahindayadha awajathakayo ? ube thaththa ponnaya nisa