වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කරාබු දාපු එවුන් දෙන්නෙක් තමයි 110 සිහිනය බොඳ කරේ ..:growl::growl::growl:
    :nerd: :dull:
    දැං කථාව වෙන පැත්තකට ගමන් කරනවා සිංහලු..
    පොලා අඩු ගානට කාර් ගෙනල්ලා මුළු නිවාඩුවම කාර් එක හද හද ඉදියි ද ?
    නැත්තං අපිටත් කොකා පෙන්නලා කාර් එක ගොඩ දාගෙන කුරුල්ලා වගේ ඉදියිද ? :rolleyes:
    4.gif
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මුලින්ම හෙව්වේ ෆුල් සයිස් ඩීසල් එකක්. ඊලගට 110 ඩීසල් එකක්, අන්තිමට පැට්‍රල් මාච් එක අරංද පොලා. :lol: කමක් නෑ ඉතිං වාහනේ හොදයිනේ.
    දැන් ඉතිං අපිට මාච් එකේ හොද ගැන අහගන්න පුලුවන්. දොර පින් ගහගන්නන දවසයි. අනිත් වැඩ වලට දවස් 5 යි.

    ගිය වතාවේ ඇවිත් ඉද්දිත් මිනි කැබ් එක තියෙද්දී K 11 මාර්ච් එකක් අරන් දාලයි ගියේ බන්. ඒක අපේ ගෙදර ජනතාව වික්ක . මිනි කැබ් එකත් වික්ක රෝද 4 ම හුලන් බැහැල නිකම් දිරනව කියල..දැන් මේ වතාවේ ගත්තු එකත් ඉතින් කොයි තරම් ආයුෂ තියේවිද මන්ද.. ඒ හින්ද තමයි වික්කත් ලාභයක් එන විදිහේ එකක් අරන් ගෙනත් තිබ්බෙ ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මාර්ච් එක ගැන ඉතිං මගෙන් හොඳට අහගන්න පුලුවන් ඌට... :P

    මේක special edition එකක්. arm rest , බේජ් ඉන්ටිරියර් , මීටර් සෙට් එක සුදු පාට සහ තවත් උපාංග තියෙන මොඩල් එකක්. වැඩ ටික අහවර කරලා පින්තුරයක් දාන්නම්කො..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලාබෙට හම්බවුනා නම් අවුලක් නැහැනේ... :D

    ලාභෙට තමයි බන් ගේන්නෙ . දිලිසෙන එව්වා ගෙනාවොත් වික්ක දවසට ලක්ස දෙක තුනක් පාඩුයි ... ලාභෙට ගෙනල්ල දිලිසෙන්න හදල කාන්තා පාර්ශවයක් නමට ට්‍රාන්සර් කරලා තෙල් ටැංකිය පිරෙන්න තෙල් ගහල පෙන්නන්න ඕන විකුණනකොට..
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක special edition එකක්. arm rest , බේජ් ඉන්ටිරියර් , මීටර් සෙට් එක සුදු පාට සහ තවත් උපාංග තියෙන මොඩල් එකක්. වැඩ ටික අහවර කරලා පින්තුරයක් දාන්නම්කො..

    ආර්ම් රෙස්ට් තියෙනවද ? මොකද්ද බං ඒ එඩිශන් එක... පින්තූරයක් එවපංකෝ බලන්න... :D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඩීසල් එකකට වඩා පෙට්‍රල් එකක් ගත්ත එක හොඳයි බං... 2001 කියන්නේ k11 එක නේද..?

    ඔව් බන් K 11 තමයි ඉල්ලන්නෙම .K 12 එක එපාමලු.. 110 එපාමලු.. 111 එපාමලු.. ගෙනාවොත් නගින්නේවත් නැහැලු වගේ කතා තමයි කිව්වෙ .. :no::no::no:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ආර්ම් රෙස්ට් තියෙනවද ? මොකද්ද බං ඒ එඩිශන් එක... පින්තූරයක් එවපංකෝ බලන්න... :D

    මේ වෙලාවේ ගෙදර නැහැ බන්.. AC හදන්න දාල ආවෙ ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බන් K 11 තමයි ඉල්ලන්නෙම .K 12 එක එපාමලු.. 110 එපාමලු.. 111 එපාමලු.. ගෙනාවොත් නගින්නේවත් නැහැලු වගේ කතා තමයි කිව්වෙ .. :no::no::no:

    k11 එකට awards හිටං හම්බවුනා :yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    k11 එකට awards හිටං හම්බවුනා :yes:

    මමනම් මොනම හේතුවකටවත් කැමති නැහැ බන්. එත් ඉතින් අන්තිමේ මම නඩුව පරාදයි...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ වෙලාවේ ගෙදර නැහැ බන්.. AC හදන්න දාල ආවෙ ..

    එල එල පුලුවන් වුන ගමන් පින්තූර ටිකක් එවපංකෝ... :D

    මේ කට්ටිය සෙට් වෙන වැඩේ එහෙම කොහොමද ? දවසක් දා ගමුද ? :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මමනම් මොනම හේතුවකටවත් කැමති නැහැ බන්. එත් ඉතින් අන්තිමේ මම නඩුව පරාදයි...

    කොහොමත් ගෙදර නඩු වලදි කාන්තා පාර්ෂවය තමයි දිනන්නේ... :P
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එල එල පුලුවන් වුන ගමන් පින්තූර ටිකක් එවපංකෝ... :D

    මේ කට්ටිය සෙට් වෙන වැඩේ එහෙම කොහොමද ? දවසක් දා ගමුද ? :D

    කට්ටිය එක්ක කතා කරලා කියන්න මටත් ..
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මුලින්ම හෙව්වේ ෆුල් සයිස් ඩීසල් එකක්. ඊලගට 110 ඩීසල් එකක්, අන්තිමට පැට්‍රල් මාච් එක අරංද පොලා. :lol: කමක් නෑ ඉතිං වාහනේ හොදයිනේ.
    දැන් ඉතිං අපිට මාච් එකේ හොද ගැන අහගන්න පුලුවන්. දොර පින් ගහගන්නන දවසයි. අනිත් වැඩ වලට දවස් 5 යි.

    පොල් මාමිට මෙන්න මෙයා එක්ක තියෙන සම්බන්දෙ අත අරින්නම බැරිලුද?

    nissan-logo.png

    :oo::oo::oo::oo::oo::oo: :D:D:D:D
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පණ තියෙන මනාලියක්ද නැත්තං යතුරෙන් කරකුවම පණ එන මනාලියක්ද? :lol:

    :rofl: නෑ යතුර දාලා එහේ මෙහේ කරහම පණ ගහලා එන මනාලියෙක්........ :baffled:

    කොයි මනමාලිත් එහෙම තමා.. යතුර දාපු ගමන් කීක් ගෑවට මෝල ස්ටාර්ට් වෙන්න එහේ මෙහේ කරන්න ඕනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එන්ජිම ස්ටාර්ට් වෙනවනම් කුරුම්බැට්ටි මැෂිමක උනත් පොල් මාම මාමගේ ගමන යනවා බන්..:D අපේ ගෙදර මාර්ච් lovers ල දෙන්නෙක් 110 එකට විරුද්දව චන්දය ප්‍රකාශ කරා.. 110 එකකට දීපු ඇඩ්වාන්සුත් එපා කියන්න සිද්ද උනා අන්තිමේ..:no::no::no:

    කරාබු දාපු එවුන් දෙන්නෙක් තමයි 110 සිහිනය බොඳ කරේ ..:growl::growl::growl:

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එන්ජිම ස්ටාර්ට් වෙනවනම් කුරුම්බැට්ටි මැෂිමක උනත් පොල් මාම මාමගේ ගමන යනවා බන්..:D අපේ ගෙදර මාර්ච් lovers ල දෙන්නෙක් 110 එකට විරුද්දව චන්දය ප්‍රකාශ කරා.. 110 එකකට දීපු ඇඩ්වාන්සුත් එපා කියන්න සිද්ද උනා අන්තිමේ..:no::no::no:

    අපරාදේ බන් මාර්ච් ගත්තේ. ස්ටාලට් එකක් ගත්තනම් හරි. ස්ෆ්ට් එකත් ඔයිට හොදයි. ඕක තෙල් බොනවා බන් සයිස් එකේ හැටියට
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මේක special edition එකක්. arm rest , බේජ් ඉන්ටිරියර් , මීටර් සෙට් එක සුදු පාට සහ තවත් උපාංග තියෙන මොඩල් එකක්. වැඩ ටික අහවර කරලා පින්තුරයක් දාන්නම්කො..

    අර වැනට් කටුවෙ පින්තූරෙත් දාන්න ලොක්කා!!! :yes::yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18242353 said:

    කොයි මනමාලිත් එහෙම තමා.. යතුර දාපු ගමන් කීක් ගෑවට මෝල ස්ටාර්ට් වෙන්න එහේ මෙහේ කරන්න ඕනේ

    යතුරු කොටෙන් පහුරුගාන උන් කොහෙද ඕව දන්නේ :rofl:

    සතියකින් විතර මරු කියවයි
     
    Status
    Not open for further replies.