S4 Eka conn karala pc ekata net yanne kohomada?

KLP

Member
Dec 23, 2013
957
27
0
machan dongal eka wenuwata phoe eka pc ekata conn kaala S4 i9500 ekak

mata Maximun Speed kochchara wage ganna puluwan da?
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ෆෝන් එකේ වයිෆයි ටීටරින් ඔන් කරල හොට්පොට් එකක් විදිහට යූස් කරපන්

    සෙටින්ස් - වයර්ලස් ඇන්ඩ් නෙට්වර්ක් - ටීටරින් ඇන්ඩ් පෝර්ටබල් හොට්පොට් - වයිෆයි හොට්ස්පොට්
     
    Last edited:

    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    ෆෝන් එකේ වයිෆයි ටීටරින් ඔන් කරල හොට්පොට් එකක් විදිහට යූස් කරපන්

    සෙටින්ස් - වයර්ලස් ඇන්ඩ් නෙට්වර්ක් - ටීටරින් ඇන්ඩ් පෝර්ටබල් හොට්පොට් - වයිෆයි හොට්ස්පොට්

    hariyata kiyapanko. hoyaganna ba bun mata
    Speed kooma wei da? 41MBPS wath
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    hariyata kiyapanko. hoyaganna ba bun mata
    Speed kooma wei da? 41MBPS wath

    41MBPS wath??? :baffled::baffled: නෙවර්

    සෙටින්ස් - වයර්ලස් ඇන්ඩ් නෙට්වර්ක් - ටීටරින් ඇන්ඩ් පෝර්ටබල් හොට්පොට් - වයිෆයි හොට්ස්පොට් ඔන් කරපන්.. එච්චරයි.. උඹේ ලැප් එකට නෙට්වර්ක් එක අහුවෙයි
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    41MBPS wath??? :baffled::baffled: නෙවර්

    සෙටින්ස් - වයර්ලස් ඇන්ඩ් නෙට්වර්ක් - ටීටරින් ඇන්ඩ් පෝර්ටබල් හොට්පොට් - වයිෆයි හොට්ස්පොට් ඔන් කරපන්.. එච්චරයි.. උඹේ ලැප් එකට නෙට්වර්ක් එක අහුවෙයි

    :baffled:

    mata ona bun dialog time based package eka dala , s4 ekata dala , eken pc eken bana yanne bun..ekai karaganna ona
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    :baffled:

    mata ona bun dialog time based package eka dala , s4 ekata dala , eken pc eken bana yanne bun..ekai karaganna ona

    s4 1n giya kiyala speed wadi wenne na ban.

    Setup-Modem-USB-en.jpg
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    Wifi hotspot:

    settings > Connection> Tethering and Mobile hotspot > Mobile Hotspot (on karanna) . ita pase ekama click karala password ekath balaganna

    USB tethering
    USB cable eken connect karaganna com ekata isellama , ita passe
    settings > Connection> Tethering and Mobile hotspot > USB tethering (on karanna)

    Bluetooth
    settings > Connection> Tethering and Mobile hotspot > Bluetooth tethering

    --
    ohoma lap / com eka connect karaganna, ilagata mobile data on karanna. dan machine eken Internet yana puluwan.