මම උඹේ business පාඩු කරනවා නෙවෙයි මචන්. ඔය etisalat කාරයෝ පට්ට හොරු බන්. Data බලන් ඉන්නකොට ඉවර වෙනවා. තව Prepaid වල data balance එක බැලුවම Data තියෙනවා පෙන්නනවා.(ඒ package එක expired වෙලා තියෙන්නේ, බොරුවට පෙන්නනවා තියෙනවා කියල) Connect වෙලා surf කලාම ටික වෙලාවකින් එනවා Data Package එක ඉවරයි අලුත් කරගන්න කියල ෆෝන් එකේ තිබ්බ සල්ලි ටික ඔක්කොම කපාගෙන.
















...Anith Welawata nam Godak labayi...
..))
