Mazda Axela SKYACTIV-HYBRID 2012 - 2015

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට මේ ජප්පන්ගේ තේරෙන්නේ නැති දේ තමා ඈයි මුන් කිලෝ මීටර් 50ක් වත් නොදුවා ඔක්ෂන් දාන්නේ කියලා කාර්......?? :dull:

    මැස්ඩා කියන්නේ ඉතින් දැන් නිසාන් ම නේද.....?? :love: :love:
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    මචන් ඕක ලොකු කතන්දරයක්. බ්‍රෑන්ඩ් නිව් ලංකාවට ගෙන්න පුළුවන් එකට අදාල නියෝජිතයා හරහා විතරයි. අපිට ඔක්ෂන් එකෙන් බ්‍රෑන්ඩ් නිව් ගන්න බෑ අපි ටොයෝටා එකට request කරාම වාහනේ අපිට දෙනවා. නමුත් අපිට එක ටොයෝටා ලංකා හරහා විතරයි ගෙන්න පුළුවන්. ඒකනිසා ජානයේ කගේ හරි නමකට register කරලා ඔක්ෂන් එකට අයෙත් දාලා එකමගන්නවා. ඉතින් මචන් එට ටිකක් වියදම වැඩිනිසා ඔක්ෂන් එකෙන් ඒවගේ එකක් ගන්නවා. ගොඩක් පකිස්තාන් කාරයෝ කරන්නේ මේ වැඩේ .ටොයෝටා එකෙන් අරගෙන ඔක්ෂන් එකට දානවා. අපි ඒවා ගන්නවා.

    ලංකාවේ එවුන් කියනවනේ අපි ටොයෝටා එකෙන් අරගන්නේ කියලා. අමූලික පච අපිව ගොනාට අන්දලා උන් වැඩේ කරන්නේ. එහෙම කරන්නේ නෑ උන් මලාට. අපි ටොයෝටා එකෙන් කෙලිම ගිහින් ගන්න පුළුවන්. හැබැයි උනුත් දැන් මූණ බලලා ගේම ගහන්නේ.

    උබේ lLAYLAND bus බලපන් seat 54 LAYLAND අපි ගෙනාවොත් මිලියන 3.9 . ලංකාවේ එකා දෙයිද එගානට. දැන් මිලියන 5.5 ක් නේද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland

    :lol::lol::lol::lol:

    කවුද ඔය ඔලමොට්ටල කතාව කිවේ ? මැස්ඩා නිසාන් එකක් නෙවේ 2ක්. උන් එකතු වෙලා නෑ

    ජපානෙ පාවිච්චි කරපු ඒව විතරක් නෙවේ බ්‍රෑන්ඩ්නිව් ඒවත් ඉල්ලුමක් තියනව. ගොඩක් jdm මොඩල් රට පටවන්නෙ ඔහොම අරන් රෙජිස්ටර් කරල අනිත් පැත්තට ඕක්ශන් දාල. අලුත් වාහන අපනයනය කරන්න බෑ ඒකට වෙනම ප්‍රොසෙස් එකක් තියනව.
     
    උබ දෙවෙනියට අහපු එක මම දැක්කේ නෑ . දෙකක් බන් උන් එකතුවෙලා නෑ මම දන්නා විදියට
     
    උබ හරි වැලයන පැත්තට මැස්ස ගහනවා. මොකටද බන් නිකන් පු* ඉරගන්නේ.
     
    :D මගේ බොක්කේ ෆිට් එකක් ඉන්නවා ජපානේ...... ඌ නම් කියන්නේ එහෙන් අරන් රෙජිස්ටර් කරලා..... ආයේ රෙජිස්ට්‍රේෂන් කැන්සල් කරලා...... මෙහෙට වාහනේ දාන වැඩේ පට්ට පාඩුයි කියලයි....... :dull:

    ලේලන්ඩ් මම ඉන්දියන් මාකට් එක නම් චෙක් කරලා නෑ...... මෙහේ නම් දැන් සීට් 58 එක 57ක් ද කොහෙදෝ..... ලගකදි බස් ගැනිල ගැන හිතුවේ නෑ....... මොකද අළුතෙන් එන ඒවා පපඩම් වගේ..... පරණ ඒවා ටිකම මේන්ටේන් කරන් දුවන එක තමා ලාභම..... බඩු වල ගානත් අඩුයි පරණ ඒවායේ..... අළුත් ඒවායේ එයාර් ෆිල්ටර් එකත් 15000ක්....... :dull: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol::lol::lol:

    කවුද ඔය ඔලමොට්ටල කතාව කිවේ ? මැස්ඩා නිසාන් එකක් නෙවේ 2ක්. උන් එකතු වෙලා නෑ

    ජපානෙ පාවිච්චි කරපු ඒව විතරක් නෙවේ බ්‍රෑන්ඩ්නිව් ඒවත් ඉල්ලුමක් තියනව. ගොඩක් jdm මොඩල් රට පටවන්නෙ ඔහොම අරන් රෙජිස්ටර් කරල අනිත් පැත්තට ඕක්ශන් දාල. අලුත් වාහන අපනයනය කරන්න බෑ ඒකට වෙනම ප්‍රොසෙස් එකක් තියනව.

    උබ දෙවෙනියට අහපු එක මම දැක්කේ නෑ . දෙකක් බන් උන් එකතුවෙලා නෑ මම දන්නා විදියට

    :shocked: මම දන්නේ නෑ..... ඒ උනාට ගොඩක් මැස්ඩා වාහන වල.... කෑළි බෑලි වල නිසාන් කියලා ලෝගෝ එක කොටලා තියෙනවා...... :yes: ගොඩක් මැස්ඩා බොංගෝ (අළුත් මූණ) මොඩල් වල මට සෙට් වෙලා තියෙනවා...... :yes:

    අනික නිසාන් කාරයා හයිබ්‍රිඩ් අර ලීෆ් එක ඈර වෙන වාහන ගහන්නේ නැද්ද....?? මම දැකලා නෑ නිසාන් හයිබ්‍රිඩ් එකක්.......?? :oo:

    මම දන්න තරමින් නම් මැස්ඩා නිසාන් එකතු වෙලා වැඩ කරන්නේ දැන්....... :cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland
    :shocked: මම දන්නේ නෑ..... ඒ උනාට ගොඩක් මැස්ඩා වාහන වල.... කෑළි බෑලි වල නිසාන් කියලා ලෝගෝ එක කොටලා තියෙනවා...... :yes: ගොඩක් මැස්ඩා බොංගෝ (අළුත් මූණ) මොඩල් වල මට සෙට් වෙලා තියෙනවා...... :yes:

    අනික නිසාන් කාරයා හයිබ්‍රිඩ් අර ලීෆ් එක ඈර වෙන වාහන ගහන්නේ නැද්ද....?? මම දැකලා නෑ නිසාන් හයිබ්‍රිඩ් එකක්.......?? :oo:

    මම දන්න තරමින් නම් මැස්ඩා නිසාන් එකතු වෙලා වැඩ කරන්නේ දැන්....... :cool:

    බොන්ගො හදන්නෙ mazda ෆැක්ටරියෙ.vannet එකත් උන්ම හදන්නෙ. නැතුව නිසාන් එකේ මැස්ඩ එක හදනව නෙවේ. අපි ගාවත් ඉස්සර තිබ්බ vannet එකක් ඒකෙ ගහල තියනව mazda co කියල. පිටින් ඔක්කොම nissan ගහල තිබ්බට

    mazda bongo , Ford Econovan, nissan vannet , mitsubishi delica all made by mazda

    මේ දවස් වල mazda එක toyota එක්ක join එකක් තියනව hybrid technology එකට නම්. මැස්ඩා එකේ engine technology ටොයොට එකටත් hybrid mazda එකටත් share කරගන්නව. ඒකෙ ප්‍රතිපලයක් තමා අලුත් mazda axela hybrid එක

    ආය alfa romeo එකත් එක්ක එකතු වෙලා අලුත් miata එකයි spider එකයි හැදුවෙ