Game එක ඉස්සරහට යන්න යන්න ගොඩක් තැන් වල Crash වෙනවා මේකට විසඳුමක් නැද්ද? 

characters switching wenakota thamai godakma wenne

Last edited:

Game එක ඉස්සරහට යන්න යන්න ගොඩක් තැන් වල Crash වෙනවා මේකට විසඳුමක් නැද්ද?![]()
විසදුමක් නෑ මචන්, crack fix එකක් එනකම් ඉන්න ඕනේ. 3dm එකේ crack එක හදන එකා නිවාඩුවකට ගිහින් ජපානේ පැත්තේ සති 2 කට වගේ, ඉතින් ඌ එනකම් ඉන්න ඕනේ අළුත් crack fix එකක් එන්න, නමුත් ඌ කලින් ආවොත් කලින්ම crack fix එකක් එයි.
ඔය errors එන්න හේතුව තමයි 3dm crack එක හරි crack එකක් නෙවෙයි ඒක emulator එකක්. එතකොට DRM protection එක තාම exe file එකේ තියෙනවා, ඕවා remove කරන්න නම් scene release එකක්ම එන්න ඕනේ (skidrow, razor, reloaded වගේ)
(NOTE: skidrow කියලා internet එක පුරාම තියෙන සයිට් උන්ගේ නෙවෙයි ඒවා ඉන්දියන් කාරයොන්ගේ warez sites)

Machang mokada me enne activation karanna kiyala magulak?
PC eke Date eka change karama hariyanva eth ban hema wela wema oka aranna puluvanda?
![]()
විසදුමක් නෑ මචන්, crack fix එකක් එනකම් ඉන්න ඕනේ. 3dm එකේ crack එක හදන එකා නිවාඩුවකට ගිහින් ජපානේ පැත්තේ සති 2 කට වගේ, ඉතින් ඌ එනකම් ඉන්න ඕනේ අළුත් crack fix එකක් එන්න, නමුත් ඌ කලින් ආවොත් කලින්ම crack fix එකක් එයි.
ඔය errors එන්න හේතුව තමයි 3dm crack එක හරි crack එකක් නෙවෙයි ඒක emulator එකක්. එතකොට DRM protection එක තාම exe file එකේ තියෙනවා, ඕවා remove කරන්න නම් scene release එකක්ම එන්න ඕනේ (skidrow, razor, reloaded වගේ)
(NOTE: skidrow කියලා internet එක පුරාම තියෙන සයිට් උන්ගේ නෙවෙයි ඒවා ඉන්දියන් කාරයොන්ගේ warez sites)
Buy කරපු උන්ටත් Crash වෙන අවුල තියනවා නේද. Steam එකෙයි Rockstar forums වල මම දැක්කා ගොඩක් උන් කියලා තියනවා crash අවුල.
pc_settings.bin
cfg.dat
me 2 delete kalama hari giyalu samaharunta. මට නම් නැ. මෙහෙම හරි ගිය අය ඉන්නවද?

ඔව් නමුත් මේතන crack එකෙත් ප්රශ්ණයක් තියෙනවා. crack ප්රශ්ණයයි + game එකේ ප්රශ්ණයයි දෙකම එකටම ඇවිත් තියෙන්නේ මේ හරියේදි, ඒකයි ඔය file delete කරාම හරි යන්නේ නැත්තේ. නමුත් buy කරපු හැමෝටම game එකේ ප්රශ්ණයක් නෑ,
mata danaganna ona magawa tiyanawa social club warehouse CD eke copy ekak(torrent walin DL karapu). mama social club version eka buy kaloth dan apahu game eka download karanna onada? nathnam social club user pass walin log wela play karanna puluwanda?
multi-player fatta
eth aye download karanne kohomada

Buy කරපු උන්ටත් Crash වෙන අවුල තියනවා නේද. Steam එකෙයි Rockstar forums වල මම දැක්කා ගොඩක් උන් කියලා තියනවා crash අවුල.
pc_settings.bin
cfg.dat
me 2 delete kalama hari giyalu samaharunta. මට නම් නැ. මෙහෙම හරි ගිය අය ඉන්නවද?

mission waladi nam matath eka paarak wath crash wune na. fraps dala recrd kra kra iddi nam crash wuna eka parak, a release karapu gamanma wage, aluth update set eka dammata paase taama awulak wune namata kisima henayak une na ban lesatama mission eka pass kala![]()