Grand Theft Auto V

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
Game එක​ ඉස්සරහට යන්න යන්න ගොඩක් තැන් වල Crash වෙනවා මේකට විසඳුමක් නැද්ද​? :no::no:

characters switching wenakota thamai godakma wenne
 
Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Game එක​ ඉස්සරහට යන්න යන්න ගොඩක් තැන් වල Crash වෙනවා මේකට විසඳුමක් නැද්ද​? :no::no:

විසදුමක් නෑ මචන්, crack fix එකක් එනකම් ඉන්න ඕනේ. 3dm එකේ crack එක හදන එකා නිවාඩුවකට ගිහින් ජපානේ පැත්තේ සති 2 කට වගේ, ඉතින් ඌ එනකම් ඉන්න ඕනේ අළුත් crack fix එකක් එන්න, නමුත් ඌ කලින් ආවොත් කලින්ම crack fix එකක් එයි.

ඔය errors එන්න හේතුව තමයි 3dm crack එක හරි crack එකක් නෙවෙයි ඒක emulator එකක්. එතකොට DRM protection එක තාම exe file එකේ තියෙනවා, ඕවා remove කරන්න නම් scene release එකක්ම එන්න ඕනේ (skidrow, razor, reloaded වගේ)
(NOTE: skidrow කියලා internet එක පුරාම තියෙන සයිට් උන්ගේ නෙවෙයි ඒවා ඉන්දියන් කාරයොන්ගේ warez sites)
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    Thx machan ubala apita udau karana nisa game eka issarahata gahagena yanawa.... nathnam me bugs nisa karana de hithaganna amarui :yes::yes:
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    විසදුමක් නෑ මචන්, crack fix එකක් එනකම් ඉන්න ඕනේ. 3dm එකේ crack එක හදන එකා නිවාඩුවකට ගිහින් ජපානේ පැත්තේ සති 2 කට වගේ, ඉතින් ඌ එනකම් ඉන්න ඕනේ අළුත් crack fix එකක් එන්න, නමුත් ඌ කලින් ආවොත් කලින්ම crack fix එකක් එයි.

    ඔය errors එන්න හේතුව තමයි 3dm crack එක හරි crack එකක් නෙවෙයි ඒක emulator එකක්. එතකොට DRM protection එක තාම exe file එකේ තියෙනවා, ඕවා remove කරන්න නම් scene release එකක්ම එන්න ඕනේ (skidrow, razor, reloaded වගේ)
    (NOTE: skidrow කියලා internet එක පුරාම තියෙන සයිට් උන්ගේ නෙවෙයි ඒවා ඉන්දියන් කාරයොන්ගේ warez sites)

    එතකම් ගහන්න වෙනෙනේ නැ වගේ :/ Crash වෙන තැන් Skip කර කර ගහන්න පුලුවම්. ඒත් එහෙම තේරුමක් නැනෙ ඉතින්.
     
    udana89

    Junior member
  • Jan 30, 2009
    656
    14
    18
    Sri Lanka
    Machang mokada me enne activation karanna kiyala magulak? :growl::growl:

    PC eke Date eka change karama hariyanva eth ban hema wela wema oka aranna puluvanda?

    :frown::baffled::dull:
     
    Last edited:

    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    විසදුමක් නෑ මචන්, crack fix එකක් එනකම් ඉන්න ඕනේ. 3dm එකේ crack එක හදන එකා නිවාඩුවකට ගිහින් ජපානේ පැත්තේ සති 2 කට වගේ, ඉතින් ඌ එනකම් ඉන්න ඕනේ අළුත් crack fix එකක් එන්න, නමුත් ඌ කලින් ආවොත් කලින්ම crack fix එකක් එයි.

    ඔය errors එන්න හේතුව තමයි 3dm crack එක හරි crack එකක් නෙවෙයි ඒක emulator එකක්. එතකොට DRM protection එක තාම exe file එකේ තියෙනවා, ඕවා remove කරන්න නම් scene release එකක්ම එන්න ඕනේ (skidrow, razor, reloaded වගේ)
    (NOTE: skidrow කියලා internet එක පුරාම තියෙන සයිට් උන්ගේ නෙවෙයි ඒවා ඉන්දියන් කාරයොන්ගේ warez sites)

    Buy කරපු උන්ටත් Crash වෙන අවුල තියනවා නේද​. Steam එකෙයි Rockstar forums වල මම දැක්කා ගොඩක් උන් කියලා තියනවා crash අවුල​.

    pc_settings.bin
    cfg.dat

    me 2 delete kalama hari giyalu samaharunta. මට නම් නැ. මෙහෙම හරි ගිය අය ඉන්නවද​?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Buy කරපු උන්ටත් Crash වෙන අවුල තියනවා නේද​. Steam එකෙයි Rockstar forums වල මම දැක්කා ගොඩක් උන් කියලා තියනවා crash අවුල​.

    pc_settings.bin
    cfg.dat

    me 2 delete kalama hari giyalu samaharunta. මට නම් නැ. මෙහෙම හරි ගිය අය ඉන්නවද​?

    ඔව් නමුත් මේතන crack එකෙත් ප්‍රශ්ණයක් තියෙනවා. crack ප්‍රශ්ණයයි + game එකේ ප්‍රශ්ණයයි දෙකම එකටම ඇවිත් තියෙන්නේ මේ හරියේදි, ඒකයි ඔය file delete කරාම හරි යන්නේ නැත්තේ. නමුත් buy කරපු හැමෝටම game එකේ ප්‍රශ්ණයක් නෑ,
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    ඔව් නමුත් මේතන crack එකෙත් ප්‍රශ්ණයක් තියෙනවා. crack ප්‍රශ්ණයයි + game එකේ ප්‍රශ්ණයයි දෙකම එකටම ඇවිත් තියෙන්නේ මේ හරියේදි, ඒකයි ඔය file delete කරාම හරි යන්නේ නැත්තේ. නමුත් buy කරපු හැමෝටම game එකේ ප්‍රශ්ණයක් නෑ,

    Danata updates keeyak awada ban?
    2i da 3i da?
    3 awa nam eke fix karala thiyana ewa monawada
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    update 1,2,3
    crack fix 1,2,3,4
    u3,c4 ලෙඩ තියෙනවා ඒක නිසා u2,c3 විතරක් දාගන්න.
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    mata danaganna ona magawa tiyanawa social club warehouse CD eke copy ekak(torrent walin DL karapu). mama social club version eka buy kaloth dan apahu game eka download karanna onada? nathnam social club user pass walin log wela play karanna puluwanda?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දැන්ම buy කරන්න එපා steam summer sales එන කම් ඉන්න එතකොට ගාණ අඩුවෙයි.
     
    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    Buy කරපු උන්ටත් Crash වෙන අවුල තියනවා නේද​. Steam එකෙයි Rockstar forums වල මම දැක්කා ගොඩක් උන් කියලා තියනවා crash අවුල​.

    pc_settings.bin
    cfg.dat

    me 2 delete kalama hari giyalu samaharunta. මට නම් නැ. මෙහෙම හරි ගිය අය ඉන්නවද​?

    mata kisima henayak une na ban lesatama mission eka pass kala :oo: