ගෝටභය_මනුෂ්‍ය_ඝාතන

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ගෝටභය_මනුෂ්‍ය_ඝාතන

Gotabaya-Rajapaksa.jpg

අපේ මිනිස්සුන්ට පහුගිය මිනීමරු ගෝටභය රාජපක්ෂ ඇතුළු පිරිස් කරපු මනුෂ්‍ය
ඝාතන සහ අතුරුදහන් කරපු ලිස්ට් එකක් හදමු.

මගේ මතකයෙන්

ලසන්ත වික්‍රමතුංග ඝාතන
වැලිවේරිය සිද්දියේ ඝාතන
වැලිකඩ ඝාතන
කටුනායක ඝාතන ඝාතන
ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම ( ඝාතන )

උබල දන්නා මතක ඒවා මෙතන දාපල්ලා. යටගියාව නැවත මතක් කරමු.
 
warwickuni

Well-known member
  • May 21, 2008
    4,350
    1
    4,039
    113
    what about the UNPers killed during demonstrations and countless disappearances.
    Weliweriya alone had 3 victims, all unarmed and children. How is Army deployed to civil unrest with lethal weapons. Who should be responsible for deployment army with such weapons and also with order to kill unarmed people who demonstrated as their water wells were polluted.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    ප්‍රේමකිර්ති ද අල්විස් ගාතනය
    විජය කුමාරණතුංග ගාතනය
    බටලන්ද වදකාගාරයේ දහස්ගණනක් ගාතනය
    ඩෙන්සිල් කොබ්බෑකඩුව ගාතනය
    දකුනේ තරැණ තරැණියන් දහස් ගණනක් ටයර් සෑයවල් මත පණපිටින් පිලිස්සීම
    රෝහණ විජේවීරව පණපිටින් ආධාහනාගාරයට දමා පිලිස්සීම
     
    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    88-89 කලෙ ගොනිබිල්ලො අතුරු දන් කරපුවත් මතක් කරගමු...
    බටලන්ද කියල එකක් තිබ්බය් කියලත් මතක් කරගමු...
    1971 අතුරු දන් කරපුවත් මතක් කරමු බලන්න....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ප්‍රේමකිර්ති ද අල්විස් ගාතනය
    විජය කුමාරණතුංග ගාතනය
    බටලන්ද වදකාගාරයේ දහස්ගණනක් ගාතනය
    ඩෙන්සිල් කොබ්බෑකඩුව ගාතනය
    දකුනේ තරැණ තරැණියන් දහස් ගණනක් ටයර් සෑයවල් මත පණපිටින් පිලිස්සීම
    රෝහණ විජේවීරව පණපිටින් ආධාහනාගාරයට දමා පිලිස්සීම
    ගාමිණී දිසානායක
    යටගියාව මතක් කරමු .. දන්න ඒව දාපල්ලා....
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    පැටියා;18246220 said:
    Wahallu godaaaaaai

    ඔව් සිරිසේන ඊයේ කිව්වේ සැබෑවකි.වසර 30කට අධික කාලයක් පුරා මිනී මරපු කොටි ත්‍රස්තවාදීන් පලවා හැර බටහිර කුමන්ත්‍රණ පරදවා රට නිදහස් කරගත් මහින්ද රජාපක්ෂයන් අපට නිදහස ලබා දුන්නේය.අප එතෙක් සිටියේ බටහිරයන්ට වහල් කම් කරමින්ය.උන්ගේ පදයට නටමින් කොටින්ගෙන් බැටකමින්ය.ඒ උදාර නායකත්වය අපට ලබා දුන් නිදහස අප එපා කියමින් වහල්භාවය හොදයැයි කියමින් පසුගිය 2015 ජනවාරි 8 වැනිදා නැවත වහලුන් බවට පත්විය.දැන් ඉතින් අප බටහිරයන්ගේ පමණක් නොව සක්කිලි ඉන්දියන් කාරයන්ගේ පවා වහලුන් වී හමාරය. සිරිසේන සිනාමුසු මුහුණින් පැවසුයේ මෙයයි.60 ලක්ෂයකට අධික පිරිසක් නැවත වහල්භාවය අනුමත කර ඇත.නමුත් අප නැවත වහල් බවින් මිදෙන්නට සටන් වදින්නෙමු.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    වහල්ලු පැමිණෙමින් සිටි.............................

    වහල්ලු ඉදිරියේ ගොන්න පෝටාගේ අතපය ජොයින්ට් වල වෙඩි තබා සෙමින් මැරෙන්න අරින්න ඕනා
    වහලුන්ට විමුක්තිය ලැබෙනවා ඊට පස්සේ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වහල්ලු පැමිණෙමින් සිටි.............................

    වහල්ලු ඉදිරියේ ගොන්න පෝටාගේ අතපය ජොයින්ට් වල වෙඩි තබා සෙමින් මැරෙන්න අරින්න ඕනා
    වහලුන්ට විමුක්තිය ලැබෙනවා ඊට පස්සේ
    නියම කතාව මචන් .... මසුරන් වටිනව....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    දෙමළුන්ගෙ වහල්ලු හිතුවට වඩා ඉන්නව තමයි

    ගෝට කරියටයි රාජපකස ගන්කබරයටට්යි එරෙහිව කතා කලොත් උ දෙමළෙක් හෝ දෙමළාගේ වහල්ලෙක්. අනේ හුකේ
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    ප්‍රේමකිර්ති ද අල්විස් ගාතනය
    විජය කුමාරණතුංග ගාතනය
    බටලන්ද වදකාගාරයේ දහස්ගණනක් ගාතනය
    ඩෙන්සිල් කොබ්බෑකඩුව ගාතනය
    දකුනේ තරැණ තරැණියන් දහස් ගණනක් ටයර් සෑයවල් මත පණපිටින් පිලිස්සීම
    රෝහණ විජේවීරව පණපිටින් ආධාහනාගාරයට දමා පිලිස්සීම
    මේවා කරපු මිනීමරුවන්ට දඩුවම් ලැබුනා.ඒ කාලේ හිටපු ජනාධිපති ප්‍රේමදාස සහ ආරක්ෂක ලේකම් රන්ජන් විජේරත්න දෙන්නම දඩුවම් වින්දා.ඉතින්
    දැන් මහින්දටි ගෝටායි කරපු ඒවට දඩුවම් කරන්න එපා කියන්නේ ඇයි.මුන් දෙන්න අලි පුකෙන් ජාතක වුන එවුන්ද?
     
    • Like
    Reactions: AnuradhaRa

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    වහල්ලු පැමිණෙමින් සිටි.............................

    වහල්ලු ඉදිරියේ ගොන්න පෝටාගේ අතපය ජොයින්ට් වල වෙඩි තබා සෙමින් මැරෙන්න අරින්න ඕනා
    වහලුන්ට විමුක්තිය ලැබෙනවා ඊට පස්සේ
    ඔව් සිරිසේන ඊයේ කිව්වේ සැබෑවකි.වසර 30කට අධික කාලයක් පුරා මිනී මරපු කොටි ත්‍රස්තවාදීන් පලවා හැර බටහිර කුමන්ත්‍රණ පරදවා රට නිදහස් කරගත් මහින්ද රජාපක්ෂයන් අපට නිදහස ලබා දුන්නේය.අප එතෙක් සිටියේ බටහිරයන්ට වහල් කම් කරමින්ය.උන්ගේ පදයට නටමින් කොටින්ගෙන් බැටකමින්ය.ඒ උදාර නායකත්වය අපට ලබා දුන් නිදහස අප එපා කියමින් වහල්භාවය හොදයැයි කියමින් පසුගිය 2015 ජනවාරි 8 වැනිදා නැවත වහලුන් බවට පත්විය.දැන් ඉතින් අප බටහිරයන්ගේ පමණක් නොව සක්කිලි ඉන්දියන් කාරයන්ගේ පවා වහලුන් වී හමාරය. සිරිසේන සිනාමුසු මුහුණින් පැවසුයේ මෙයයි.60 ලක්ෂයකට අධික පිරිසක් නැවත වහල්භාවය අනුමත කර ඇත.නමුත් අප නැවත වහල් බවින් මිදෙන්නට සටන් වදින්නෙමු.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    නියම කතාව මචන් .... මසුරන් වටිනව....

    අපිට කතා වැඩක් නෑ අපි කියන්නේ මේවා යහපාලන කාරයෝ ක්‍රියාවෙන් පෙන්වන්න ඕනා සොන්නයෝ නොවී. මොන කරියත් එකයි වැරදි කළා නම් විඳවල මැරෙන්න ඕනා. යුද්දේ නෙවි මොන පකක් කලත් වැඩක් නෑ මුන් නිකන් ස්වේච්චාවෙන් නේ යුද්ද කලේ
     
    පව් බං උඹල
    රාජපකයාගේ මොළ සේදීමට ලක්වෙලා
    එක්කෝ නාමල් වගේ සොන්නයන්ට හෙටක් එක්ක හොරාකාපු නූගත් බැලයෙක් උඹ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපිට කතා වැඩක් නෑ අපි කියන්නේ මේවා යහපාලන කාරයෝ ක්‍රියාවෙන් පෙන්වන්න ඕනා සොන්නයෝ නොවී. මොන කරියත් එකයි වැරදි කළා නම් විඳවල මැරෙන්න ඕනා. යුද්දේ නෙවි මොන පකක් කලත් වැඩක් නෑ මුන් නිකන් ස්වේච්චාවෙන් නේ යුද්ද කලේ
    :yes::yes::yes::yes::yes:
    හැබැයි මේව ගැනත් කතා කරන්න ඕන ඕන්න
    11149512_1058389977507918_3734077478869552769_n.jpg