Civic එකට ගල් ගහලා මැරුන් කන්න ආසද?
ඔව් බන්... බල්බ් දෙකයි, LED Driver Unit දෙකයි...![]()
උඹට Grand Civic එකක් නේද තියෙන්නේ?(මට මතක හැටියට)

Civic එකට ගල් ගහලා මැරුන් කන්න ආසද?
ඔව් බන්... බල්බ් දෙකයි, LED Driver Unit දෙකයි...![]()



එල එල සිවික් පවුලේ සුපිරිම බඩුවක්නේ
අර හයිබ්‍රිඩ් ආවේ FD3 නේද![]()
රත්තරං;18249546 said:මහේශ් මල්ලිගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්
පට්ට කාර් එක මචන්![]()
![]()
![]()
පිට පෙනුමට වඩා මදේ තමා වැදගත්...
D15B 3 Stage Engine, Chipped ECU, 2" Exhaust, Bored Throttle Body, MSD Ignition Coil, Iridium Plugs, Ported and Polished Head, New Stiffer Valve Springs.....
To be fitted,
4 Branch Exhaust Manifold, All wheel Disk Brakes, Skunk Throttle Body........


රත්තරං;18247128 said:යාලුවනේ, සිද්දිය මෙහෙමයි. මම අද 8.30 ට විතර අල්ලපු ගෙදර යාලුවෙක්ගේ ගෙදර ගියා එහාට ගෙනාපු අලුත් ජීප් එක බලන්න . ගෙදර කවුරුත් හිටියේ නැ මම යාලුවගේ ෆොන් එකට මැසේජෙකක් දැම්මත් රිප්ලයි නැති නිසා කෙලින්ම ගෙදර දොර ඇරගෙන් ඇතුලට ගිහින් සැටි එකේ ඉදගෙන හිටියා. විනාඩි 5ක් යන්න ඇති මචන් යාලුවගේ නංගි විසෙල් එකක යතුරක් අරන් සාලේ හරහා කාමරේට දිව්වා.මේකි සාලේ මැද්දට එනකන් මාව දක්කෙ නැ, මම දැක්කෙත් නැ. ජීප් එකක් බලන්න ගිය මට විසෙල් එකක යතුරක් දැකලා මට පට්ට අප්සෙට්, කිසි දෙයක් කරගන්න බැරුව විනාඩියක් විතර ඉදලා එලියට ආවා. ආයේම ෆොන් එකෙන් කොල් එකක් ගත්තම යාලුව අන්සර් එකක් නැ . ඊටත් විනාඩි පහක් යන්න කලින් යාලුව අල්ලපු ගෙදරකට ගිහින් ඉදලා ආවා. මගෙන් දැන්ද ආවේ කියලා අහගෙන. ඉතුරු ආත බූත කතා වැඩක් නැ, මම මේ ගෙදර ආපු ගමන් ටක් ගාලා එලකිරි ආවෙ. දැන් අවුල වෙන මුකුත් නෙමෙයි, මම මේ සිද්දිය (ජීප් එකක් බලන්න යනවා කියලා ගිහින් විසෙල් එකක් බැලුවා කියන චාටර් සීන් එක) වයිෆ්ට කියන්න ඔනෙද? බැරි වෙලා හරි යාලුව කිව්වොත් මට අවුල් නේද? යාලුවා වාහනයක් ගත්ත එක ගැන කිසිම හැගීමක් මට නැ මචන්, ජීප් එකක් බලන්න ගිහින් විසෙල් එකක් දැකලා මොකක්ද එකක් ඒ වෙලාවෙ දැනුනත් ඒක වමනෙට ආව වගේ දෙයක් නෙමෙයි. තාවකාලික ඔක්කාරයක් විතරයි. යාලුව ජොබ් එකක් කරන කෙනෙක්, මම හිතන්නේ නංගිත් එක්ක එළියට යන්න ලෑස්ති වෙන්න ඔනේ ඔය නංගිට යතුර අරන් එන්න කියලා තිබුනෙත්.
ජොක් නැතුව උත්තරයක් දීපල්ලකො....

මම නම් LED Headlamp Bulb kit එකක් ඕඩර් කරා බන්... යාලුවෙක් ගෙනත් තිබ්බ Australia වලින් සෙට් එකක්.. EG8 projector light එකට දැම්ම ගෙනත්... හම්මේ තියෙන සැප.. නුවර ටවුන් එකේ හවස 5ට විතර හෙඩ් එක ගැහුවම අඩි100 විතර ඉස්සරහ තියෙන Sign Boards පවා Illuminate වෙනවා.. Dim කරන්නේ නැති උන්ට අන්ධ වෙන්න දෙන්නේ...
High Beam එක LED, Low Beam එක HID Xenon... Low Beam එක ඇති ඕනේ පාරකට... High Beam එක ගහන්නේ අර වගේ හිපටුවෝ පොට්ට වෙලා යන්න විතරයි...
dan machan line 2k thiyena paraka eha line eken wahanayak issarahata enakota api dim karanna onada ?
Bike wala normal ena head light nam katawath prashnayak nane.ewa echara eliyak na.
මූනට වැදුනම අමාරුයි තමා බන්..
නොදන්න නිසා අහන්නේ.. බයික් වලට ඉස්සර ඉඳන්ම ඉලෙක්ට්‍රොනිකලි කන්ට්‍රෝල්ඩ් ඉග්නිෂන් ආවට ඇයි ඒ කාලෙ වාහන වල ඩිස්ට්‍රිබියුටර් එකක් ඇවිත් තියෙන්නේ...
දන්න පින්වතෙක් ඉන්නවනම් පැහැදිලි කරලා දීපියෝ..![]()
නොදන්න නිසා අහන්නේ.. බයික් වලට ඉස්සර ඉඳන්ම ඉලෙක්ට්‍රොනිකලි කන්ට්‍රෝල්ඩ් ඉග්නිෂන් ආවට ඇයි ඒ කාලෙ වාහන වල ඩිස්ට්‍රිබියුටර් එකක් ඇවිත් තියෙන්නේ...
දන්න පින්වතෙක් ඉන්නවනම් පැහැදිලි කරලා දීපියෝ..![]()
AFAIK...
CDI එක High Revving, Small Engines වලට ගැලපෙනවා.. එක හේතුවක් තමයි චාර්ජ් වෙන්න ගතවෙන වෙලාව අඩු එක. ඒ නිසා ගොඩක් වේගෙන් දුවන එන්ජිමකට (eg: CBR250RR = 19000 RPM) වඩාත් ගැලපෙන්නේ CDI ක්‍රමය. ඒ උනාට CDI ක්‍රමයේදී පාවිච්චි කරන්නේ Capacitor එකක් නිසා Spark එක පවතින කාල සීමාව බොහොම කෙටියි.
Spark එකේ කාල සීමාව කෙටි නිසා ලොකු බෝර් එකක පිරිලා තියෙන ඉන්ධන මිශ්‍රණයක් ධහනය කරන්න තරම් කාලය මදි වෙනවා.. ඒ නිසා තමයි CDI ක්‍රමය වාහන වලට එච්චරම යොදා ගත්තේ නැත්තේ..
AFAIK...
CDI එක High Revving, Small Engines වලට ගැලපෙනවා.. එක හේතුවක් තමයි චාර්ජ් වෙන්න ගතවෙන වෙලාව අඩු එක. ඒ නිසා ගොඩක් වේගෙන් දුවන එන්ජිමකට (eg: CBR250RR = 19000 RPM) වඩාත් ගැලපෙන්නේ CDI ක්‍රමය. ඒ උනාට CDI ක්‍රමයේදී පාවිච්චි කරන්නේ Capacitor එකක් නිසා Spark එක පවතින කාල සීමාව බොහොම කෙටියි.
Spark එකේ කාල සීමාව කෙටි නිසා ලොකු බෝර් එකක පිරිලා තියෙන ඉන්ධන මිශ්‍රණයක් ධහනය කරන්න තරම් කාලය මදි වෙනවා.. ඒ නිසා තමයි CDI ක්‍රමය වාහන වලට එච්චරම යොදා ගත්තේ නැත්තේ..



මචං ලොකු එන්ජින් වලට CDI එකකින් දෙන ස්පාක් එක මදි වෙනව.. ඒකයි Distibutor එකක් හරහා දෙන්නෙ



![]()
යකෝ පිස්සු කෙලින්නෙ නැතුව ඩිම් කරපන්.මූනට වැදුනම අමාරුයි තමා බන්..
![]()
එල මචන් ස්තූතියි.
CDI නැතුව බන් TCI ට්‍රාන්සිස්ටර් කන්ට්‍රෝල්ඩ් ඒවත් දාන්න පුලුවන්කම තියෙද්දි නේද මේ ඩිස්ට්‍රිබියුටර් එවන්නේ.. ඒකකින් මල්ටි ස්පාර්ක් එකක් වුනත් ගන්න පුලුවන්නේ මචෝ.ස්පාර්ක් වෙන ටයිම් එකත් කන්ට්‍රෝල් කරන්න පුලුවන්නේ අවුලක් නැතුව. ඇම්පියර් ගාන හැඬ්ල් කරන්න බෑ කියන්නත් බෑ. ECU එකක් හදන්න පුලුවන්නම් ඇයි ඩිස්ට්‍රිබියුටර් එකක් එව්වෙ කියන එක නම් අවුලක් මට.
ඩිස්ට්‍රිබියුටර් එකේ මචන් උභේ එකෙත් ඇඩ්වාන්ස් වෙන්නේ මිකැනිකල් ක්‍රමේකින් නේද? වැකුම් ලයින් එකක් වගේ..
මං බයික් වල ඒව නම් ටිකක් එක එක ඒවා කරල තියනවා මචෝ. ඕක නිකම් හදන්න පුලුවන් කම තියෙද්දි නොකර හිටිය වගේ වැඩක්නේ..![]()
සමහර සමහර ක්‍රම පාවිච්චි නොකරේ ඇයි කියන එක ප්‍රශ්නයක් තමයි මචන්.. මේකත් කාබ් එකට උනා වගේ සිද්දියක්.. EFI ආවට පස්සේ හැමෝම කාබ් එක අතාරලා EFI වලට මාරු උනා.. එතනින් කාබ් එකේ Development එකත් ඉවරයි... ඒ වගේ තමයි බන් ඕකත් මන් හිතන්නේ.. TCI පාවිච්චි කරන්න පටන් ගද්දිම දැන් තියෙන Distributor Less Ignition ක්‍රමේ ආවද කියන්න බෑනේ...එහෙම උනාම ඔක්කොමලා අලුත් එකට මාරු වෙනවා පරණ එක අතාරලා.. හැබැයි දැන් මේ පාවිච්චි කරන ක්‍රමෙත් TCI වලම එක developed version එකක් තමයි...
කාබ් කතාව උඹ කලින් තැනකත් කියල තියනව දැක්කා. මටත් එහෙම්මම තමා හිතෙන්නේ..
ස්තූතියි මචෝ දෙයක් ඉගෙන ගත්තා...

සමහර විට ඒ කාලේ ප්‍රාමණවත් ඇම්පියර් ගානක් හැඬ්ල් කරන්න පුලුවන් ට්‍රාන්සිස්ටර් වැඩිය තිබ්බෙ නැද්ද දන්නෑ කියලත් හිතෙනවා මට.. නැත්නම් TCI එකකට ඕක ගේමක් වෙන්න බෑ..
ජපනා පරණ බයික් CDI ඉලෙක්ට්‍රොනිකලි ඇඩ්වාන්ස් නොකර ගවනර් ඔබලා ඇඩ්වාන්ස් කරපුවත් තියෙන්නේ. අනේ මංදා ලාබයයි රිලයබිලිටි එකයි බලපාන්න ඇති එක්කෝ...
බයික් වල තරමක් දන්නව වුනාට වාහන වල ඉග්නිෂන් ගැන නොදනිමි. වැරැද්දක් ඇතොත් කියල දෙන්නෝ...![]()