For & Against arresting Basil Rajapaksha

බැසිල් අත්අඩංගු&

  • හොඳයි

    Votes: 162 90.5%
  • නරකයි

    Votes: 17 9.5%

  • Total voters
    179

Reader

Member
Apr 24, 2015
166
28
0
එල එල මම මෙ බැලුවේ කඩේ යන්න ආවද කියලා බැසිල්ට හරි රනිල්ට හරි
:nerd:

ඔයාගේ අදහසක් නැද්ද මේ ගැන අපිට දැන ගන්න?:)
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,628
    2,424
    113
    ත්‍රෙඩ් එක දාපු කෙනාගෙ උවමනාව විස්තර හොයන එක නෙමෙයි. ඕන වෙලා තියෙන්නෙ දූෂකයො සුදු කරන්න:lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් මචො බැසිලයාට ම්නිස්සු ගරු කරෙ නැ බය වුනා ව්තරයි එත් මහින්දයට , චන්ද්‍රිකාට , මේට්‍ර් ට ගොඩක් වුන් පොඩ්ඩක් හරි ඇල්මක් දක්වනමා මොන අඩුපාඩු තිබ්බත් මෙගොල්ලො ජනතා මනාපයක් තියන් ඉන්නෙ බැසියා කියන්නෙ පුම්බපු ව්‍ රයෙක් ව්තරයි
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බැසියා ට ගෙම දෙනවා වගෙම දුම්න්දයා, මහින්දාගමගෙ .රත්තරන් , මර්ව්න් ,නිමල් ලන්සා ,ට්.බ් එකනායක , ඩ්ලාන් හරිනම් හොර රාජිතයත් ගෙමක් දෙන්න ඔනෙ මෙන්න මුන් තමයි කුපාඩ් මුසල හොරු ට්ක මුන් ගැනත් හයිලට් කර්‍රලා ලියපන්
     
    Jan 24, 2013
    275
    63
    0

    තරමක් මතභේදාත්මකයි නේද? මොකද අත්අඩංගුවට ගත්ත හිටපු ඇමති බැසිල් පමණක් උනාට තවත් ගොඩක් අයට ඒ කාලේ ජනතාවගේ චෝදනා එල්ල උනා. එහෙම ගොඩක්ම චෝදනා එල්ල වුන මර්වින් සිල්වාට එහෙම නීතිය ඉදිරියට ගෙනල්ල නෑ තාමත්. සමහරු කියනවා මර්වින් දැන් මහින්ද පවුලේ වැරදි කියලා, අලුත් ජනපතිගේ පැත්තට බර වෙලා ඉන්න නිසා බේරිලා කියල. ඒ දේවල් ගැනත් ජනතාව චෝදනා කිරීම සාධාරණයි එක පැත්තකින් බැලුවම. එහෙම බැලුවම නව ජනපති යටතේත් ජනතාවගෙන් අපරාධ චෝදනා එල්ල වුන දුෂිත ඇමතිලාට නීතියේ ඉදිරයට නොයා ඉන්න පුළුවන් කියල මිනිස්සුන්ට හිතෙන එකේ වැරද්දක් නෑ නේද?
    ----------------------------------------------------------------------------------------
    ත්‍රෙඩ් එක දාපු කෙනාගෙ උවමනාව විස්තර හොයන එක නෙමෙයි. ඕන වෙලා තියෙන්නෙ දූෂකයො සුදු කරන්න:lol::lol:
    :yes::yes:

    එයා ආවෙ විස්තර හොයන්නලු. පස්සෙ ලොකු සීන් දාගෙන ප්‍රශ්න අහනවා. මූගෙ අම්ම තාත්ත වත් කිවුවෙ නැද්ද දන්නැ පුතේ මෝඩය වුනාට කමක් නැහැ යමක් කරන්න කලින් හිතල බලන්න් කියල
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Article ekata wisthara hoyanna basil athadanguwata gatte mona hethuwa udada kiala policiyen hari usawien hari wisthara ganna. Eeta passe eeta adala neethi gana ehema kiawala adahasak ganna. Oyata thawath ona nam br hambela ahanna, hospital eke ne inne hambenna puluwan athi. Neethiya idiriye thama nowisandunu deyak gana wena monawa da oya article eke lianna thiyenne :)

    Br gana katha karana atharema oyata articles lianna puluwan wimal ge wife gana, arjun m gana, duminda gana, eknaligoda, lasantha, shirani, sandaruwan, ravi, lansa, dayasiri, namal, wele suda, bata landa, jeyaraj ehemath. Ewa ganath apakshapatha article lianna karunu hoyanna. Sahena wadagath oyage apakshapatha articles.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :P
     
    kasunathu

    Junior member
  • Sep 12, 2011
    91
    8
    18
    divi naguma bank ekak tiynawa.rata pura branch thiyanawa. anna e bank eke aramudalin tama mekata gewala tiyanne. profit target nokarapu bank ekak. anna eken tama salli aran tiyanne gewanna. e mudal bandagaren lebena nisa aulak ne. 10% gattanam, eka oppu karala arrest kara nam tama wada hoda. eka karanna amaru 99% desapaluwo oka karana nisa. okath media show ekak vitarai mata pena vidihata. toiyoi.baiyoi hemoma rewatenawa me show walata...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පොඩි මිනිහා හිරේ ගියොත් හිරේම තමයි....මැති ඇමතිවරු හිරේ ගියහම එක්කෝ හිරගෙදර රෝහලේ නැත්තන් මහා රෝහලේ....එක්කෝ ඇමති මැතිවරු ලෙඩ්ඩු නැත්තන්....මේක යහපලානේ කොටසක්ද
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    Urzd2FH.jpg

    moko hutto me
     
    Reader

    Member
    Apr 24, 2015
    166
    28
    0
    ත්‍රෙඩ් එක දාපු කෙනාගෙ උවමනාව විස්තර හොයන එක නෙමෙයි. ඕන වෙලා තියෙන්නෙ දූෂකයො සුදු කරන්න:lol::lol:

    කිසිම කෙනෙක්ට පක්ෂපාති නෑ අපි.
     
    Reader

    Member
    Apr 24, 2015
    166
    28
    0
    සොහොන;18250613 said:
    ඔව් මචො බැසිලයාට ම්නිස්සු ගරු කරෙ නැ බය වුනා ව්තරයි එත් මහින්දයට , චන්ද්‍රිකාට , මේට්‍ර් ට ගොඩක් වුන් පොඩ්ඩක් හරි ඇල්මක් දක්වනමා මොන අඩුපාඩු තිබ්බත් මෙගොල්ලො ජනතා මනාපයක් තියන් ඉන්නෙ බැසියා කියන්නෙ පුම්බපු ව්‍ රයෙක් ව්තරයි

    බැසිල් වීරයෙක් විදියට නං ගොඩක් අය ඉස්සරත් දැක්කේ නෑ මන් හිතන්නේ. වීරයන් විදියට ඉස්මතු උනේ මහින්ද හා ගොටාභය. එයාලත් වීරයන් නොවන අය විදියට තවත් ජනතාවක් දැක්ක.
    ගොඩක් මිනිස්සු අතරේ කතාව තිබුනේ අයියා ජනාදිපති උනාම මල්ලි කෙනෙක්ට චන්දෙකින් දිනන එක එච්චර ලොකු දෙයක් නෙවෙයි අයියාගේ පාක්ෂිකයෝ නිසා කියල වගේ මතයක් බැසිල් ගැන.

    සොහොන;18250615 said:
    බැසියා ට ගෙම දෙනවා වගෙම දුම්න්දයා, මහින්දාගමගෙ .රත්තරන් , මර්ව්න් ,නිමල් ලන්සා ,ට්.බ් එකනායක , ඩ්ලාන් හරිනම් හොර රාජිතයත් ගෙමක් දෙන්න ඔනෙ මෙන්න මුන් තමයි කුපාඩ් මුසල හොරු ට්ක මුන් ගැනත් හයිලට් කර්‍රලා ලියපන්

    ඔව් ඒ දේවල් ගැනත් යම් සඳහනක් කරනවා. නිවැරදිව නීතිය ක්‍රියාත්මක වෙනවා නං තව අය මේ වගේම අත්අඩංගුවට ගන්න ඕනේ වගේම, එයාල අත්අඩංගුවට ගත්තේ නෑ කියල බැසිල් ව නිදහස් කරන්නත් බෑ වැරදි කරලා තියෙනවා කියලා චෝදනා තියෙනවා නං. බැසිල් වගේම අනිත් අයටත් නීතිය ක්‍රියාත්මක කරන්න කියල මිසක්, අනිත් අයට නීතිය ක්‍රියාත්මක වෙලා නැති නිසා බැසිල් ටත් බේරිලා ඉන්න දෙන්න ඕනේ කියන එක නෙවෙයි මන් හිතන්නේ ලියද්දි සලකන්න වෙන්නේ.

    සාමාන්‍ය නිව්ස් ආටිකල් එකක් ලියන්නේ අපක්ෂපාතිව. ගොඩාක් ලොකු එකක් නෙවේ. ඔයාලගෙන් දැන ගන්න කරුණු, අදහස් ගොඩක් වටිනවා ලියද්දි.

    බොහොම ස්තූතියි මචන් සහයෝගයට. අදහස් තියෙන ඕනේ දෙයක් කියන්න මේ ගැන. අපිට ලියද්දි උදව් වේවි.
     
    Reader

    Member
    Apr 24, 2015
    166
    28
    0
    බීඩි කොටා;18250616 said:
    ----------------------------------------------------------------------------------------

    :yes::yes:

    එයා ආවෙ විස්තර හොයන්නලු. පස්සෙ ලොකු සීන් දාගෙන ප්‍රශ්න අහනවා. මූගෙ අම්ම තාත්ත වත් කිවුවෙ නැද්ද දන්නැ පුතේ මෝඩය වුනාට කමක් නැහැ යමක් කරන්න කලින් හිතල බලන්න් කියල

    ප්‍රශ්න අහන්නේ එයාලගේ අදහස් දැන ගන්න හා තව කරුණු හොයා ගන්න. ලොකු සීන් දැම්මේ නෑ. තර්කානු කුලව අපක්ෂපාතිව කරුණු මතු කරගන්න ඕනේ නිසා, ප්‍රශ්න ඇතුලේ තර්ක තියෙනවා.
     
    Reader

    Member
    Apr 24, 2015
    166
    28
    0
    Article ekata wisthara hoyanna basil athadanguwata gatte mona hethuwa udada kiala policiyen hari usawien hari wisthara ganna. Eeta passe eeta adala neethi gana ehema kiawala adahasak ganna. Oyata thawath ona nam br hambela ahanna, hospital eke ne inne hambenna puluwan athi. Neethiya idiriye thama nowisandunu deyak gana wena monawa da oya article eke lianna thiyenne :)

    Br gana katha karana atharema oyata articles lianna puluwan wimal ge wife gana, arjun m gana, duminda gana, eknaligoda, lasantha, shirani, sandaruwan, ravi, lansa, dayasiri, namal, wele suda, bata landa, jeyaraj ehemath. Ewa ganath apakshapatha article lianna karunu hoyanna. Sahena wadagath oyage apakshapatha articles.

    අපි එහෙම දේවල් කරන්න තරම් හැකියාවක් තියෙන කට්ටිය නෙවේ. වෘත්තීය මාද්‍යවේදියකුට තියෙන හැකියාවවත් අපිට නෑ කරුණු හොයා ගැනීමේදී. අපි මාද්‍ය වල පළවන තොරතුරු වලින්ම තමා තොරතුරු හොයා ගන්නේ. එහෙම හොයා ගෙන, මේ විදියට දැන ගන්න දේවලුත් එකතු කරලා අපක්ෂපාතිව ලියන්න තමා ඉන්නේ.

    ඔයා කියපු ලිස්ට් එකේ ඉන්න කීප දෙනෙක් ගැන ඉස්සරහට ලියන්න තියෙනවා මන් හිතන්නේ පරණ දේවලුත් එකතු කරන් එයාල ගැන අවධානය යොමු වෙන වෙලාවක් අවාම. ස්තූතියි යෝජනා වලට