එල එල මම මෙ බැලුවේ කඩේ යන්න ආවද කියලා බැසිල්ට හරි රනිල්ට හරි
ඔයාගේ අදහසක් නැද්ද මේ ගැන අපිට දැන ගන්න?

එල එල මම මෙ බැලුවේ කඩේ යන්න ආවද කියලා බැසිල්ට හරි රනිල්ට හරි

----------------------------------------------------------------------------------------
තරමක් මතභේදාත්මකයි නේද? මොකද අත්අඩංගුවට ගත්ත හිටපු ඇමති බැසිල් පමණක් උනාට තවත් ගොඩක් අයට ඒ කාලේ ජනතාවගේ චෝදනා එල්ල උනා. එහෙම ගොඩක්ම චෝදනා එල්ල වුන මර්වින් සිල්වාට එහෙම නීතිය ඉදිරියට ගෙනල්ල නෑ තාමත්. සමහරු කියනවා මර්වින් දැන් මහින්ද පවුලේ වැරදි කියලා, අලුත් ජනපතිගේ පැත්තට බර වෙලා ඉන්න නිසා බේරිලා කියල. ඒ දේවල් ගැනත් ජනතාව චෝදනා කිරීම සාධාරණයි එක පැත්තකින් බැලුවම. එහෙම බැලුවම නව ජනපති යටතේත් ජනතාවගෙන් අපරාධ චෝදනා එල්ල වුන දුෂිත ඇමතිලාට නීතියේ ඉදිරයට නොයා ඉන්න පුළුවන් කියල මිනිස්සුන්ට හිතෙන එකේ වැරද්දක් නෑ නේද?
ත්රෙඩ් එක දාපු කෙනාගෙ උවමනාව විස්තර හොයන එක නෙමෙයි. ඕන වෙලා තියෙන්නෙ දූෂකයො සුදු කරන්න![]()

Article ekata wisthara hoyanna basil athadanguwata gatte mona hethuwa udada kiala policiyen hari usawien hari wisthara ganna. Eeta passe eeta adala neethi gana ehema kiawala adahasak ganna. Oyata thawath ona nam br hambela ahanna, hospital eke ne inne hambenna puluwan athi. Neethiya idiriye thama nowisandunu deyak gana wena monawa da oya article eke lianna thiyenne
Br gana katha karana atharema oyata articles lianna puluwan wimal ge wife gana, arjun m gana, duminda gana, eknaligoda, lasantha, shirani, sandaruwan, ravi, lansa, dayasiri, namal, wele suda, bata landa, jeyaraj ehemath. Ewa ganath apakshapatha article lianna karunu hoyanna. Sahena wadagath oyage apakshapatha articles.

Umba moko ude pandara, night da ada?
Article kivvama mathak une mama eka sarayak research ekakata lekanarakshaka ekata gihin awurudu bara ganaka ewa kiyewwa.

Basil ge nick name eka 10%

ත්රෙඩ් එක දාපු කෙනාගෙ උවමනාව විස්තර හොයන එක නෙමෙයි. ඕන වෙලා තියෙන්නෙ දූෂකයො සුදු කරන්න![]()
සොහොන;18250613 said:ඔව් මචො බැසිලයාට ම්නිස්සු ගරු කරෙ නැ බය වුනා ව්තරයි එත් මහින්දයට , චන්ද්රිකාට , මේට්ර් ට ගොඩක් වුන් පොඩ්ඩක් හරි ඇල්මක් දක්වනමා මොන අඩුපාඩු තිබ්බත් මෙගොල්ලො ජනතා මනාපයක් තියන් ඉන්නෙ බැසියා කියන්නෙ පුම්බපු ව් රයෙක් ව්තරයි
සොහොන;18250615 said:බැසියා ට ගෙම දෙනවා වගෙම දුම්න්දයා, මහින්දාගමගෙ .රත්තරන් , මර්ව්න් ,නිමල් ලන්සා ,ට්.බ් එකනායක , ඩ්ලාන් හරිනම් හොර රාජිතයත් ගෙමක් දෙන්න ඔනෙ මෙන්න මුන් තමයි කුපාඩ් මුසල හොරු ට්ක මුන් ගැනත් හයිලට් කර්රලා ලියපන්
බීඩි කොටා;18250616 said:----------------------------------------------------------------------------------------
එයා ආවෙ විස්තර හොයන්නලු. පස්සෙ ලොකු සීන් දාගෙන ප්රශ්න අහනවා. මූගෙ අම්ම තාත්ත වත් කිවුවෙ නැද්ද දන්නැ පුතේ මෝඩය වුනාට කමක් නැහැ යමක් කරන්න කලින් හිතල බලන්න් කියල