දවස් දෙකකට කලින් කපපු ලිඳකට තැපෑලෙන් වැටිලා![]()
දොර පින් ගහන්න 6ක්???? පිස්සුද බන්. අද AC හැදුව කුලර් Condenser ගලවල සුද්ද කරලා ලීක් බලල අලුතෙන් dry filter එකයි cabin filter දෙකයි AC රිලේ එකයි සියලුම O රින්ග් අලුතෙන් දාල . ගාන 5000 යි.
ade ban oyatikama karanna magen 7500k illuwane ban.mama thama kalenam naha.samanyen oya ganada yanne nathnam polwattata hindda vishesha milakda?
මිලනම් ඉතින් ටිකක් විශේෂ මිලක් තමයි. අවුරුදු ගානකින් ලංකාවේ හිටියේ නැති උනත් පරණ පුරුදු ජෝයිට් වල මිල ඉතින් ඩිස්කවුන්ට් එක්ක තමයි ලැබෙන්නේ. දොර 4 ම පින් ගහන්න ගියේ 4000යි. දැන් තියෙන්නේ ඉන්ටිරියර් ක්ලීන් කරල සර්විස් කරන්න විතරයි.

මාමේ... ඕකට SR20DET එන්ජිමක් තියමුද? Light Weight Alloy Wheel සෙට් එකක් දාලා, Close Ratio ගියර් පෙට්ටියක් දාලා හදල ගමුකො..
මිලනම් ඉතින් ටිකක් විශේෂ මිලක් තමයි. අවුරුදු ගානකින් ලංකාවේ හිටියේ නැති උනත් පරණ පුරුදු ජෝයිට් වල මිල ඉතින් ඩිස්කවුන්ට් එක්ක තමයි ලැබෙන්නේ. දොර 4 ම පින් ගහන්න ගියේ 4000යි. දැන් තියෙන්නේ ඉන්ටිරියර් ක්ලීන් කරල සර්විස් කරන්න විතරයි.

![]()
![]()
ලා සුදු පාට වෙසල් එකක් අරන් මෙහෙම යන්න මට මාර ආසයි...
අනේ කවුරු හරි මට ලා සුදු පාට වෙසල් එකක් දීපන්කො Offroad පාරක් දාන්න...

වෙසල් නොවෙන වෙනත් වාහන පැදල පසුව වෙසල් ගත්තු උදවිය අඬන හැටි දැක්කාම මටත් අඬන්න හිතුන හිතේ අමාරුවට. මරුටි 800, මරුටි ඇල්ටෝ වගේ එව්වා පැදල වෙසල් පදින උදවියටනම් ඉතින් වෙසල් එක රටක් රාජ්ජයක් ලැබුන හා සමානයි.. ඔය කොයි කව්රුත් වෙසල් විකුනන්න හිතන දවසට තමයි මාරු කියවන්න ගන්නෙ 

හොන්ඩා වෙසල් චාටර් නං ඇයි බං මෙච්චර ඒවා විකිනෙන්නේ !
ඒ වගේ වෙන්න ඇතිඑහෙනං වෙසල් එකත් ත්‍රීවිල් ගානට ගියා ඇහ්..ත්‍රීවීල් මෙච්චර විකිනෙන්නේ ඒවගේ හොඳක් තිබිලා නෙවෙයිනේ බංඒ වගේ වෙන්න ඇති

වැඩිපුරම ඩිම් නොකරන්නේ බස්කාරයෝ......උන්ට අවුලක් නැනේ අපි ඩිම් නොකරත්![]()

හොන්ඩා වෙසල් චාටර් නං ඇයි බං මෙච්චර ඒවා විකිනෙන්නේ !
off road yanna barinisa wenna athi godak aya harina kiyanne.oke thel hodata karanawai kiyalanam ahala thiyenawa.

පියාජියෝ එකට වඩා හොදයි ටාටා බට්ටි !රත්තරං;18252750 said:ලක්ශ 50ක් දීලා වාහනයක් අරන් තෙල් ගහගන්න සල්ලි නැත්නම් හොදම දේ ඒ සල්ලි වලින් කඩ කෑල්ලක් අරන් රෙන්ට් එකට දෙන එක. මොකද ඒ කෙනා ලක්ශ50ක වාහනයක් පදින්න සුදුසු ආර්ථික මට්ටමක නෑ
වාහනේක බලන්නේ හුදෙක් "තෙල් කිරිල්ලනම්" හොදම දේ පියාජියෝ ඩීසල් ත්‍රීවිල් එකක් ගන්න එක![]()

රත්තරං;18252750 said:ලක්ශ 50ක් දීලා වාහනයක් අරන් තෙල් ගහගන්න සල්ලි නැත්නම් හොදම දේ ඒ සල්ලි වලින් කඩ කෑල්ලක් අරන් රෙන්ට් එකට දෙන එක. මොකද ඒ කෙනා ලක්ශ50ක වාහනයක් පදින්න සුදුසු ආර්ථික මට්ටමක නෑ
වාහනේක බලන්නේ හුදෙක් "තෙල් කිරිල්ලනම්" හොදම දේ පියාජියෝ ඩීසල් ත්‍රීවිල් එකක් ගන්න එක![]()

මම අදුරන අන්කල් කාරයෙක් අරගෙන ඒක ට්‍රිප් ඒකයි ගියේ නුවර ඒලි නම් නෙවේ ඹන්න දැන් විකුණනවාලු තව කියක් හරි දාලා Montero ඒකක් ගන්න ඹනේලුහොන්ඩා වෙසල් චාටර් නං ඇයි බං මෙච්චර ඒවා විකිනෙන්නේ !