වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    හයිබ්‍රිඩ් එලවන උන්ගෙන් බහුතරයක් වාහ්නේ හොඳට පාගලා පිකප් කරන්නේ නෑ... 40 ටම තියාගෙන යනවා... උදේට එකෙක් පස්සෙන් සෙට් වුනොත් අනාථයි...
    අනිත් එක වෙසල් උන්ගේ හෙඩ් ලයිට් එක.. කන පැලෙන්න ගහගෙන එනවා... ඇත්තමයි ජීප් කට්ටක් තිබ්බ නම් හප්පනවා කුඩු වෙන්න... :growl:

    මම කල්පනා කරේ ගල්කැට ටිකක් කැබිහෝල් එකේ දාලා තියාගන්න. ඔය වගේ පරයෝ එද්දි ගහන්න. ඩිම් කරන්න බැරි ආච්ච්ගෙ රෙද්දෝ!!! :frown::frown::frown::frown:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    හයිබ්‍රිඩ් එලවන උන්ගෙන් බහුතරයක් වාහ්නේ හොඳට පාගලා පිකප් කරන්නේ නෑ... 40 ටම තියාගෙන යනවා... උදේට එකෙක් පස්සෙන් සෙට් වුනොත් අනාථයි...
    අනිත් එක වෙසල් උන්ගේ හෙඩ් ලයිට් එක.. කන පැලෙන්න ගහගෙන එනවා... ඇත්තමයි ජීප් කට්ටක් තිබ්බ නම් හප්පනවා කුඩු වෙන්න... :growl:

    කවුද ඩෝ ජීප් වලට ක‍ටු කියන්නෙ :growl::growl::growl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම කල්පනා කරේ ගල්කැට ටිකක් කැබිහෝල් එකේ දාලා තියාගන්න. ඔය වගේ පරයෝ එද්දි ගහන්න. ඩිම් කරන්න බැරි ආච්ච්ගෙ රෙද්දෝ!!! :frown::frown::frown::frown:

    වැඩිපුරම ඩිම් නොකරන්නේ බස්කාරයෝ......උන්ට අවුලක් නැනේ අපි ඩිම් නොකරත් :dull:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;18247128 said:
    යාලුවනේ, සිද්දිය මෙහෙමයි. මම අද 8.30 ට විතර අල්ලපු ගෙදර යාලුවෙක්ගේ ගෙදර ගියා එහාට ගෙනාපු අලුත් ජීප් එක බලන්න . ගෙදර කවුරුත් හිටියේ නැ මම යාලුවගේ ෆොන් එකට මැසේජෙකක් දැම්මත් රිප්ලයි නැති නිසා කෙලින්ම ගෙදර දොර ඇරගෙන් ඇතුලට ගිහින් සැටි එකේ ඉදගෙන හිටියා. විනාඩි 5ක් යන්න ඇති මචන් යාලුවගේ නංගි විසෙල් එකක යතුරක් අරන් සාලේ හරහා කාමරේට දිව්වා.මේකි සාලේ මැද්දට එනකන් මාව දක්කෙ නැ, මම දැක්කෙත් නැ. ජීප් එකක් බලන්න ගිය මට විසෙල් එකක යතුරක් දැකලා මට පට්ට අප්සෙට්, කිසි දෙයක් කරගන්න බැරුව විනාඩියක් විතර ඉදලා එලියට ආවා. ආයේම ෆොන් එකෙන් කොල් එකක් ගත්තම යාලුව අන්සර් එකක් නැ . ඊටත් විනාඩි පහක් යන්න කලින් යාලුව අල්ලපු ගෙදරකට ගිහින් ඉදලා ආවා. මගෙන් දැන්ද ආවේ කියලා අහගෙන. ඉතුරු ආත බූත කතා වැඩක් නැ, මම මේ ගෙදර ආපු ගමන් ටක් ගාලා එලකිරි ආවෙ. දැන් අවුල වෙන මුකුත් නෙමෙයි, මම මේ සිද්දිය (ජීප් එකක් බලන්න යනවා කියලා ගිහින් විසෙල් එකක් බැලුවා කියන චාටර් සීන් එක) වයිෆ්ට කියන්න ඔනෙද? බැරි වෙලා හරි යාලුව කිව්වොත් මට අවුල් නේද? යාලුවා වාහනයක් ගත්ත එක ගැන කිසිම හැගීමක් මට නැ මචන්, ජීප් එකක් බලන්න ගිහින් විසෙල් එකක් දැකලා මොකක්ද එකක් ඒ වෙලාවෙ දැනුනත් ඒක වමනෙට ආව වගේ දෙයක් නෙමෙයි. තාවකාලික ඔක්කාරයක් විතරයි. යාලුව ජොබ් එකක් කරන කෙනෙක්, මම හිතන්නේ නංගිත් එක්ක එළියට යන්න ලෑස්ති වෙන්න ඔනේ ඔය නංගිට යතුර අරන් එන්න කියලා තිබුනෙත්.

    ජොක් නැතුව උත්තරයක් දීපල්ලකො....

    :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම කල්පනා කරේ ගල්කැට ටිකක් කැබිහෝල් එකේ දාලා තියාගන්න. ඔය වගේ පරයෝ එද්දි ගහන්න. ඩිම් කරන්න බැරි ආච්ච්ගෙ රෙද්දෝ!!! :frown::frown::frown::frown:

    මගෙ නම් බයික් එකේ HID ප්‍රොජෙක්ටර් එකක් තියෙන්නෙ. ඒකෙ හෙඩ් එක වැදුනම මෙලෝ දෙයක් පේන්නෙ නෑ..:cool: ඔහොම මූනට හෙඩ් එක ගහගෙන එන එවුන්ට මාත් හෙඩ් එකම ගහගෙන යනවා..:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගෙ නම් බයික් එකේ HID ප්‍රොජෙක්ටර් එකක් තියෙන්නෙ. ඒකෙ හෙඩ් එක වැදුනම මෙලෝ දෙයක් පේන්නෙ නෑ..:cool: ඔහොම මූනට හෙඩ් එක ගහගෙන එන එවුන්ට මාත් හෙඩ් එකම ගහගෙන යනවා..:P

    මූටත් ඔය යන එන වෙලාවක ගලක් ගහගෙන යන්න :lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වැඩිපුරම ඩිම් නොකරන්නේ බස්කාරයෝ......උන්ට අවුලක් නැනේ අපි ඩිම් නොකරත් :dull:

    ඊට එහා බං ටාටා බට්ටොයි අර අළුත් 4 ස්ට්‍රෝක් බජාජ් ත්‍රීවීලර් කාරයෝයි..මං හිතන්නේ උන් දන්නෙම නෑ එක ලයිට් එකේ හෙඩ් එකයි ඩිම් එකයි කියල දෙකක් තියෙනව කියලා.. ගහගෙන එනවා මම නම් කන පැලෙන්නම එහෙම උන්ට ලයිට් පාර දෙනවා දැන් තියෙන වාහනේ ෂෙනෝන් සෙට් එක දැම්මම පාරේ යන්න බෑ ඉස්සරහට එන මනුස්සයගේ ඇහැට ඩිම් එක වැදුණත් අමාරුයි.. ඒ නිසා ඒක අයින් කරලා ආයේ ඔරිජිනල් තිබුන විදියටම එකලාසයක් කලා.. අපි එහෙම හිතුවට හැම එකාම එහෙම හිතන්නේ නෑ.. සමහර වාහන එනවා එකක් හෙඩ් එකක් ඩිම්..තව ත්‍රීවීලර් තියෙනවා තොරණ් වගේ එකක් ඉස්සරහට සෙට් උනොන් ඉස්සර කර ගන්නත් බැරි උනොත් වෙන අමාරුවක් හැදෙනවා ඒ ලයිට් දැකලම...ෂුල් ෆේස් වලට කලින් ඕවා හදල ඉන්න තිබුණා..කොහෙද..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මූටත් ඔය යන එන වෙලාවක ගලක් ගහගෙන යන්න :lol:

    අනිත් එවුන්ට යන්න බැරි හින්දා තමා යකෝ ප්‍රොජෙක්ටර් එකක්ම දැම්මේ...:growl:
     
    ත්‍රීවීල්කාරයොනට තිබ්බ කුප්පි ලාම්පුව අයින් කරලා තඩි ලයිට් දෙකක් දීපු එකනම් පුදුම කරදරයක් තමයි....බැරිවෙලා වත් උන් ඒක ඩිම් කරන්නේ නම් නෑ :frown:

    HID නිකන් reflector එක්ක දැම්මම ඉස්සරහින් එන එකා අනාතයි :baffled:.....දානවනම් projector lense එක්ක දාන්න ඕනේ
     
    හපෝයි ඩිමෝ බට්ටො සහ අලුත් ත්‍රී වීල් නම් මතක් කරන්න එපා..

    දවසක් මං රෑ ගෙදර එනකොට ඩිමෝ බට්ටෙක් හම්බවුනා.. මං යන පැත්තටම යන. පච නෙමේ උගෙ හෙඩ් එක වදින්නේ පාරටත් නෙමේ කෙලින්ම ගස් මුදුන් වලට. සමහර විට ලෝඩ් එකට ඉස්සරහ ඉස්සිලා වෙන්න ඇති.:dull: මං හොඳට බලාගෙන ගියේ මේ මොන හරුපයක්ද කියල. ඌ ඩිම් කලත් ඉස්සරහින් එන එකා ඉවරයි. :baffled:

    පාර පෙනුනත් නැතත් ගානක් නෑ ඌ ඔහේ යනවා...:lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සිරාවට ඈයි බං වෙසල් වල උන් පට්ට හෙමින් යන්නේ....... මට එපා වෙනවා ඕකෙක් පස්සෙන් සෙට් උනහම....... මේ සතියේ හයිබ්‍රිඩ් FB15 යේ කොළබ ගියා (පොල් මාමා අර කාර් එකත් උස්සන් මෙහේ ආව දවසේ) ...... එපා උනා ඔය ලෙල්ල හුටං වෙසල් සෙට් උනහම...... :angry: යන්නෙත් නෑ.... යන එකාට යන්න දෙන්නෙත් නෑ.... ඒ උනාට ඕවා පදින උන් ගූ බයයි..... මම කරන්නේ සෙල්ලම් දාලා ඉස්සර කරලා..... පස්ස තියනවා පොඩි බ්‍රේක් පාරක් ගහලා...... ඌ කාණුවට දාගෙන තමා අයින් කරගන්නේ...... :D :P මල පැනලා පස්සෙන් පන්නන් එන්නෙත් නෑ..... :no: ඈයි බං ඒ..... 1000CC වත් නැද්ද එන්ජිම.....?? :rolleyes:

    ශික් බන් අබ්බගාතයන්ට විහිලු කරන්න එපා බන්, :no::no:

    උන්ගේ පාඩුවේ යන්න දීපන්, වෙට්ටු දාන්න එපා. වැදුනොත් බේසම් ලොරියක් කාර් එක උඩට බෑවා වගේ සද්දයක් එයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනිත් එවුන්ට යන්න බැරි හින්දා තමා යකෝ ප්‍රොජෙක්ටර් එකක්ම දැම්මේ...:growl:

    කමක් නෑ උඹට යාලු ෆිට් එකට වගේ ගලක් ගැහුවට අවුලක් නෑනේ :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම කල්පනා කරේ ගල්කැට ටිකක් කැබිහෝල් එකේ දාලා තියාගන්න. ඔය වගේ පරයෝ එද්දි ගහන්න. ඩිම් කරන්න බැරි ආච්ච්ගෙ රෙද්දෝ!!! :frown::frown::frown::frown:

    උබත් ඇදලා ඇරපන් ප්‍රොජෙක්ටර් ලයිට් දෙකක් සොලූනා එකට
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කමක් නෑ උඹට යාලු ෆිට් එකට වගේ ගලක් ගැහුවට අවුලක් නෑනේ :P

    උඹත් පාරෙ දැක්කොත් එහෙම ගලක් ගහලා කතා කරන්නම්...:P:P
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ත්‍රීවීල්කාරයොනට තිබ්බ කුප්පි ලාම්පුව අයින් කරලා තඩි ලයිට් දෙකක් දීපු එකනම් පුදුම කරදරයක් තමයි....බැරිවෙලා වත් උන් ඒක ඩිම් කරන්නේ නම් නෑ :frown:

    HID නිකන් reflector එක්ක දැම්මම ඉස්සරහින් එන එකා අනාතයි :baffled:.....දානවනම් projector lense එක්ක දාන්න ඕනේ

    මම නම් LED Headlamp Bulb kit එකක් ඕඩර් කරා බන්... යාලුවෙක් ගෙනත් තිබ්බ Australia වලින් සෙට් එකක්.. EG8 projector light එකට දැම්ම ගෙනත්... හම්මේ තියෙන සැප.. නුවර ටවුන් එකේ හවස 5ට විතර හෙඩ් එක ගැහුවම අඩි100 විතර ඉස්සරහ තියෙන Sign Boards පවා Illuminate වෙනවා.. Dim කරන්නේ නැති උන්ට අන්ධ වෙන්න දෙන්නේ...:lol::lol:
    High Beam එක LED, Low Beam එක HID Xenon... Low Beam එක ඇති ඕනේ පාරකට... High Beam එක ගහන්නේ අර වගේ හිපටුවෝ පොට්ට වෙලා යන්න විතරයි...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම නම් LED Headlamp Bulb kit එකක් ඕඩර් කරා බන්... යාලුවෙක් ගෙනත් තිබ්බ Australia වලින් සෙට් එකක්.. EG8 projector light එකට දැම්ම ගෙනත්... හම්මේ තියෙන සැප.. නුවර ටවුන් එකේ හවස 5ට විතර හෙඩ් එක ගැහුවම අඩි100 විතර ඉස්සරහ තියෙන Sign Boards පවා Illuminate වෙනවා.. Dim කරන්නේ නැති උන්ට අන්ධ වෙන්න දෙන්නේ...:lol::lol:
    High Beam එක LED, Low Beam එක HID Xenon... Low Beam එක ඇති ඕනේ පාරකට... High Beam එක ගහන්නේ අර වගේ හිපටුවෝ පොට්ට වෙලා යන්න විතරයි...

    ෆුල් කිට් එකද ගත්තේ?(කෑලි ඔක්කොම එක්ක).......නුවර සිවික් එකක් පිස්සුවෙන් වගේ ලයිට් දාගෙන යනවා දැක්කොත් ගලක්වත් ගහලා කතා කරන්නම් :P
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ෆුල් කිට් එකද ගත්තේ?(කෑලි ඔක්කොම එක්ක).......නුවර සිවික් එකක් පිස්සුවෙන් වගේ ලයිට් දාගෙන යනවා දැක්කොත් ගලක්වත් ගහලා කතා කරන්නම් :P

    Civic එකට ගල් ගහලා මැරුන් කන්න ආසද? :frown::frown::frown:

    ඔව් බන්... බල්බ් දෙකයි, LED Driver Unit දෙකයි... :):)
     
    Status
    Not open for further replies.