Game Development in Sri Lanka

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,246
    579
    113
    ජොසී;17139670 said:
    මහා පරිමාණ game නෙවේ තමා. නමුත්, mini game එකක් ගැනත් නෙවේ මං කතා කරන්නෙ. මට India, Singapore connection තියනවා. ලංකාවට අනන්‍ය වූ game එකක් හදන්න ආසයි. බලපං ඉන්දියාවෙ තියනවා හනුමා ලංකාවට පැනලා ගහන්න තියන 3D ගේම් එකක්. අපිටත් එහෙම දෙයක් තියනව නම් කොච්චර දෙයක්ද? මට මූල්‍යමය ස්ථාවරයක් ඇති වුනාම, මම income එකක බලාපොරොත්තුවක් නැතිව හරි හොඳ ගේම් එකක් කරවනවා දවසක. :angry:
    ela bro
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    තාක්ෂණික පැත්ත මුකුත් දන්නේ නෑ බන් ... හැබැයි උබට නිර්මාණාත්මක පැත්තෙන් ඕනේ නං සප් එකක් දෙන්නන් ... මම කිව්වේ ස්ටොරිය ... වගේ දේවල් ... :)
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    අපිත් කැමතියි ලංකාවෙ develop කරපු ගේම් එකක් ගහන්න. චොර ගේම් එකක් නෙමේ.. සුපිරි ගේම් එකක්.. ඒත් සල්ලි දීල හැමෝම ගන්න එකක් නෑ. ඒ නිසා android , ios වලට වගේ ගෙම් එකක් සාර්ථක වෙන්න පුලුවන්. crack කරනව මොකට හැදුවත්. ඒත් ගානක් හොයන්න පුලුවන් වෙයි.
    උත්සාහ කරල බලන්න.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    ජොසී;17139639 said:
    ගේම් ගහන අය නම් ඕන තරම් ඉන්නවා.
    ගේම් හදන අය කවුද ලංකාවෙ ඉන්නෙ?
    ලංකාවෙ game වලට තියන ඉල්ලුම වැඩියි.
    නමුත්, අපි මහන්සි වෙලා ලංකාවෙ gamersලා ඉලක්ක කරලා Video Game එකක් හැදුවොත්, අපිට මූල්‍යමය වශයෙන් වාසියක් ලබන්න පුළුවන් වෙයිද?
    සල්ලි ගෙවලා ගේම් ගන්න එවුං ලංකාවෙ ඉඳීද? (අඩුම තරමෙ එක ගේම් එකකිං රුපියල් ලක්ශයක income එකක් ඕන :oo: )
    මාකටිං, software engineering වගේ දේවල් ගැන ක්ශේත්‍රයේ පලපුරුද්දක් තියන අයගෙං මේ ගැන වචනයකිං උදව්වක් ඕනි. :baffled:

    for which platform?
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    echchara amaaruwena ekak naa :P

    loku loku game hadana unreal engine, cry engine wage ewa use karala podi podi devoloperslath gema hadanawa :D
    ewa user friendly widiyata aththe one kenekta lesiyen use karanna.
    try....

    example game for unreal engine:
    the vanishing of ethan carter.
    (podi devolopersla hadapu game ekak. me game eka follow karoth godak dewal igena ganna puluwan weyi.)
    The_Vanishing_of_Ethan_Carter.jpg

    gameplay example:
    https://www.youtube.com/watch?v=NnpJqrmt9SU&t=7m10s

    devolopers site:
    http://www.theastronauts.com/2014/03/visual-revolution-vanishing-ethan-carter/

    making of the game photo album: (aniwa balahan as a devoloper. game eka install karaamath me tika folder ekaka thiyenawa. meeta wadaa quality ekata balaagana puluwan)
    http://www.scribd.com/doc/254434819/The-Vanishing-of-Ethan-Carter-Making-of-Album-PDF#scribd

    unreal engine demo:
    https://www.youtube.com/watch?v=APegUrDjP3E

    unreal engine (menna badu. ITS FREE!):
    https://www.unrealengine.com/what-is-unreal-engine-4
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,563
    98,524
    113
    ජොසී;17139639 said:
    ගේම් ගහන අය නම් ඕන තරම් ඉන්නවා.
    ගේම් හදන අය කවුද ලංකාවෙ ඉන්නෙ?
    ලංකාවෙ game වලට තියන ඉල්ලුම වැඩියි.
    නමුත්, අපි මහන්සි වෙලා ලංකාවෙ gamersලා ඉලක්ක කරලා Video Game එකක් හැදුවොත්, අපිට මූල්‍යමය වශයෙන් වාසියක් ලබන්න පුළුවන් වෙයිද?
    සල්ලි ගෙවලා ගේම් ගන්න එවුං ලංකාවෙ ඉඳීද? (අඩුම තරමෙ එක ගේම් එකකිං රුපියල් ලක්ශයක income එකක් ඕන :oo: )
    මාකටිං, software engineering වගේ දේවල් ගැන ක්ශේත්‍රයේ පලපුරුද්දක් තියන අයගෙං මේ ගැන වචනයකිං උදව්වක් ඕනි. :baffled:
    Android game nan puluwan anik game nana wedak ne api kiyata market ekata damath 100 CD eka ei tika dawasakin.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    ජොසී;17140400 said:
    මගෙ බජට් එක ලක්ශ 2යි. :rofl:

    ගොඩක් ලොකු වැඩක් නෙවේ මචං කරන්න යන්නෙ. ශ්‍රම දායකත්වය, මමයි මගෙ යාළුවෙකුගෙයි. Finalise වැඩ වලට company එකෙං පොඩි සපෝට් එකක් ගන්නවා. ඒකට තමා ගානක් යන්නෙ. XBOX & PC තමා target කරන්නෙ.

    මචන් XBOX ටාගට් කරලා ඔය බජට් එකෙන් කරන්න බැහැ. ගොඩක් අය කියලා තියන විදියට හොදම අයිඩියා එක විදියට මමත් හිත්නේ මොබයිල් පැත්තෙන් ගේම් එකක් කරොත් හොද වෙයි කියලා. මොබයිල් ගේම් වල ග්‍රැපික්, කම්පලේක්සිටි එකට වඩා සරල අලුත් අයිඩියා තියන ඒව ලේසියෙන්ම පොපියුලර් වෙනවා හොදම උදාහරන තමයි Flappy Bird, Temple Run වගේ ඒවා මේවයෙ ග්‍රැපික් තිබිලද, සංකීර්ණ වෙලාද මේ තරම් ෆේමස් වුනේ. මම අහලා තියන විදියට Flappy Bird අයින් කරන කාලේ දවසට $50000 ක් ඇඩ් වලින් හම්බ කරා ලු.
    Good Luck Bro
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ජොසී;17139639 said:

    ලංකාවෙ game වලට තියන ඉල්ලුම වැඩියි.
    නමුත්, අපි මහන්සි වෙලා ලංකාවෙ gamersලා ඉලක්ක කරලා Video Game එකක් හැදුවොත්, අපිට මූල්‍යමය වශයෙන් වාසියක් ලබන්න පුළුවන් වෙයිද?
    lankave vikunalanm ubata vasiyak labanna bari vei bn
    game valata illuma vadi thama.eth balahanko hama ekama hora copies thama salli dila ganne lankave inna un.

    e salli dila ganneth kiyen ki denada,godak un balan inne thav aekek gatthama ekagen eka aragena copy karagannane bn :D
    ehemath nathnm download karanava bn hora copy ekak :baffled:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ජොසී;17139639 said:
    ගේම් ගහන අය නම් ඕන තරම් ඉන්නවා.
    ගේම් හදන අය කවුද ලංකාවෙ ඉන්නෙ?
    ලංකාවෙ game වලට තියන ඉල්ලුම වැඩියි.
    නමුත්, අපි මහන්සි වෙලා ලංකාවෙ gamersලා ඉලක්ක කරලා Video Game එකක් හැදුවොත්, අපිට මූල්‍යමය වශයෙන් වාසියක් ලබන්න පුළුවන් වෙයිද?
    සල්ලි ගෙවලා ගේම් ගන්න එවුං ලංකාවෙ ඉඳීද? (අඩුම තරමෙ එක ගේම් එකකිං රුපියල් ලක්ශයක income එකක් ඕන :oo: )
    මාකටිං, software engineering වගේ දේවල් ගැන ක්ශේත්‍රයේ පලපුරුද්දක් තියන අයගෙං මේ ගැන වචනයකිං උදව්වක් ඕනි. :baffled:

    ඕක හීනයක් සිංහලයා ..අපිට හොද තත්වේ ගේම් එකක් හදන්න තව අවු 50 වත් යයි..තවම ඔචර it වැඩදාන ඉන්දියාවටවත් බැරි උනා හොද තත්වේ ගේම් එකක් හදන්න..හොද ගේම් එකක් හදන්න අවශ්‍ය වෙන දේවල් ලංකාවේ හොයන්න හම්බවෙන්නේ නැ...

    1.creativity 2.technology 3.cost of capital 4.target customer මම මොන්ට්‍රියල් ගිහින් තියනවා ඔය
    Ubisoft, EA ,Warner Bros ලා ඔක්කොම ඉන්නේ ඒහේ..Ubisoft ලා ගේ ස්ටුඩියෝ එක බලන්න යන්න පුලුහන් ...දැක්කහම පිස්සු හැදෙනවා ඒවගේ ස්ටුඩියෝ අපේ/ ඉන්දියාවේ ෆිල්ම්ස් ගහන්නවත් ගන්නේ නැ සිංහලයා.ඔය ගේම් වල ඉන්න චරිත ඩිසයින් කරපුවා නෙමේ උන් ඇත්තටම ඉන්නවා ...ෆිල්ම් වගේ රගපනවා ඊටපස්සේ motion capture වලින් ගේම්එකට ගන්නවා ... call of duty AW වලට Activision ලගේ production budget එක විතරක් $500 Million ලු කොහොමද ලංකාවට තව highway එකක් ගහන්න පුලුහන් ....එහින්ද හින දකින්නේ නැතුව උන් හදල එවන ගේම් එකක් ගහලා ආතල් එකක් අරන් හිටු

    • Like
    Reactions: KingCM

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin

    This is the reality, ඒත් බං අපේ උන්ට පුළුවං හොද game එකක develop කරන්න mobile OS එක්කට android, ios, windows වගේ. බලහං candy crush ($800,000 per day), angry bird, temple run, subway surf, flappy bird වගේ. ඒත් ඉතිං ඒවා කරන්න කාටවත් මතක නෑනේ. Team එකක් සෙට් වෙලා කරානම් කිසිම අව්ලක් නෑ. අපේ උන්ට ඕවා ගානක් නෑනේ.:dull: අනිත් එක දැම්ම ලංකාව වගේ රටකට ලාභ ඉපයීමේ පරමාර්තයෙන් application develop කරලා වැඩක් නෑ. අපේ උන් කවද්ද සල්ලි දීලා ගත්තේ :P international market එකට හදන්න ඕන. හොද VPS එකක් එහෙම අරන් social connect කරලා Play කරන්න පුළුවං එකක් හැදුවනම් ෂල්ලි තමා​
     
    Last edited:
    • Like
    Reactions: ජොසී

    ඔවු එකනම් ඇත්ත mobile ගේම් හදනඑකනම් කරන්න පුලුහන්
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    This is the reality, ඒත් බං අපේ උන්ට පුළුවං හොද game එකක develop කරන්න mobile OS එක්කට android, ios, windows වගේ. බලහං candy crush ($800,000 per day), angry bird, temple run, subway surf, flappy bird වගේ. ඒත් ඉතිං ඒවා කරන්න කාටවත් මතක නෑනේ. Team එකක් සෙට් වෙලා කරානම් කිසිම අව්ලක් නෑ. අපේ උන්ට ඕවා ගානක් නෑනේ.:dull: අනිත් එක දැම්ම ලංකාව වගේ රටකට ලාභ ඉපයීමේ පරමාර්තයෙන් application develop කරලා වැඩක් නෑ. අපේ උන් කවද්ද සල්ලි දීලා ගත්තේ :P international market එකට හදන්න ඕන. හොද VPS එකක් එහෙම අරන් social connect කරලා Play කරන්න පුළුවං එකක් හැදුවනම් ෂල්ලි තමා​

    මොකෝ කියන්නේ පටන් ගමුද බැරි නැනේ
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඕක හීනයක් සිංහලයා ..අපිට හොද තත්වේ ගේම් එකක් හදන්න තව අවු 50 වත් යයි..තවම ඔචර it වැඩදාන ඉන්දියාවටවත් බැරි උනා හොද තත්වේ ගේම් එකක් හදන්න..හොද ගේම් එකක් හදන්න අවශ්‍ය වෙන දේවල් ලංකාවේ හොයන්න හම්බවෙන්නේ නැ...

    1.creativity 2.technology 3.cost of capital 4.target customer මම මොන්ට්‍රියල් ගිහින් තියනවා ඔය
    Ubisoft, EA ,Warner Bros ලා ඔක්කොම ඉන්නේ ඒහේ..Ubisoft ලා ගේ ස්ටුඩියෝ එක බලන්න යන්න පුලුහන් ...දැක්කහම පිස්සු හැදෙනවා ඒවගේ ස්ටුඩියෝ අපේ/ ඉන්දියාවේ ෆිල්ම්ස් ගහන්නවත් ගන්නේ නැ සිංහලයා.ඔය ගේම් වල ඉන්න චරිත ඩිසයින් කරපුවා නෙමේ උන් ඇත්තටම ඉන්නවා ...ෆිල්ම් වගේ රගපනවා ඊටපස්සේ motion capture වලින් ගේම්එකට ගන්නවා ... call of duty AW වලට Activision ලගේ production budget එක විතරක් $500 Million ලු කොහොමද ලංකාවට තව highway එකක් ගහන්න පුලුහන් ....එහින්ද හින දකින්නේ නැතුව උන් හදල එවන ගේම් එකක් ගහලා ආතල් එකක් අරන් හිටු

    Thani ahata aduna oi.

    baby-crying.jpg