වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දොර පින් ගහන්න 6ක්???? පිස්සුද බන්. අද AC හැදුව කුලර් Condenser ගලවල සුද්ද කරලා ලීක් බලල අලුතෙන් dry filter එකයි cabin filter දෙකයි AC රිලේ එකයි සියලුම O රින්ග් අලුතෙන් දාල . ගාන 5000 යි.

    ade ban oyatikama karanna magen 7500k illuwane ban.mama thama kalenam naha.samanyen oya ganada yanne nathnam polwattata hindda vishesha milakda?

    මිලනම් ඉතින් ටිකක් විශේෂ මිලක් තමයි. අවුරුදු ගානකින් ලංකාවේ හිටියේ නැති උනත් පරණ පුරුදු ජෝයිට් වල මිල ඉතින් ඩිස්කවුන්ට් එක්ක තමයි ලැබෙන්නේ. දොර 4 ම පින් ගහන්න ගියේ 4000යි. දැන් තියෙන්නේ ඉන්ටිරියර් ක්ලීන් කරල සර්විස් කරන්න විතරයි.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මිලනම් ඉතින් ටිකක් විශේෂ මිලක් තමයි. අවුරුදු ගානකින් ලංකාවේ හිටියේ නැති උනත් පරණ පුරුදු ජෝයිට් වල මිල ඉතින් ඩිස්කවුන්ට් එක්ක තමයි ලැබෙන්නේ. දොර 4 ම පින් ගහන්න ගියේ 4000යි. දැන් තියෙන්නේ ඉන්ටිරියර් ක්ලීන් කරල සර්විස් කරන්න විතරයි.

    මාමේ... ඕකට SR20DET එන්ජිමක් තියමුද? Light Weight Alloy Wheel සෙට් එකක් දාලා, Close Ratio ගියර් පෙට්ටියක් දාලා හදල ගමුකො..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මිලනම් ඉතින් ටිකක් විශේෂ මිලක් තමයි. අවුරුදු ගානකින් ලංකාවේ හිටියේ නැති උනත් පරණ පුරුදු ජෝයිට් වල මිල ඉතින් ඩිස්කවුන්ට් එක්ක තමයි ලැබෙන්නේ. දොර 4 ම පින් ගහන්න ගියේ 4000යි. දැන් තියෙන්නේ ඉන්ටිරියර් ක්ලීන් කරල සර්විස් කරන්න විතරයි.

    මාමේ පෙර සහ පසු ෆොටෝ දෙකක් දාන්නකෝ බලන්න :oo:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    11156223_830254863678985_8154018356842927615_n.jpg

    10489902_830254880345650_2190051927359429046_n.jpg

    ලා සුදු පාට වෙසල් එකක් අරන් මෙහෙම යන්න මට මාර ආසයි...
    අනේ කවුරු හරි මට ලා සුදු පාට වෙසල් එකක් දීපන්කො Offroad පාරක් දාන්න...

    වෙසල් එකෙන් ඔෆ් රෝඩ් :oo::oo::lol::lol::lol::lol:වෙසල් නොවෙන වෙනත් වාහන පැදල පසුව වෙසල් ගත්තු උදවිය අඬන හැටි දැක්කාම මටත් අඬන්න හිතුන හිතේ අමාරුවට. මරුටි 800, මරුටි ඇල්ටෝ වගේ එව්වා පැදල වෙසල් පදින උදවියටනම් ඉතින් වෙසල් එක රටක් රාජ්ජයක් ලැබුන හා සමානයි.. ඔය කොයි කව්රුත් වෙසල් විකුනන්න හිතන දවසට තමයි මාරු කියවන්න ගන්නෙ :yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හොන්ඩා වෙසල් චාටර් නං ඇයි බං මෙච්චර ඒවා විකිනෙන්නේ !

    ත්‍රීවීල් මෙච්චර විකිනෙන්නේ ඒවගේ හොඳක් තිබිලා නෙවෙයිනේ බං :oo:ඒ වගේ වෙන්න ඇති
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ත්‍රීවීල් මෙච්චර විකිනෙන්නේ ඒවගේ හොඳක් තිබිලා නෙවෙයිනේ බං :oo:ඒ වගේ වෙන්න ඇති
    එහෙනං වෙසල් එකත් ත්‍රීවිල් ගානට ගියා ඇහ්..:dull::rofl:
    අයියෝ හොන්ඩා
    2.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    off road yanna barinisa wenna athi godak aya harina kiyanne.oke thel hodata karanawai kiyalanam ahala thiyenawa.

    ලක්ශ 50ක් දීලා වාහනයක් අරන් තෙල් ගහගන්න සල්ලි නැත්නම් හොදම දේ ඒ සල්ලි වලින් කඩ කෑල්ලක් අරන් රෙන්ට් එකට දෙන එක. මොකද ඒ කෙනා ලක්ශ50ක වාහනයක් පදින්න සුදුසු ආර්ථික මට්ටමක නෑ

    වාහනේක බලන්නේ හුදෙක් "තෙල් කිරිල්ලනම්" හොදම දේ පියාජියෝ ඩීසල් ත්‍රීවිල් එකක් ගන්න එක
    :yes::yes:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18252750 said:
    ලක්ශ 50ක් දීලා වාහනයක් අරන් තෙල් ගහගන්න සල්ලි නැත්නම් හොදම දේ ඒ සල්ලි වලින් කඩ කෑල්ලක් අරන් රෙන්ට් එකට දෙන එක. මොකද ඒ කෙනා ලක්ශ50ක වාහනයක් පදින්න සුදුසු ආර්ථික මට්ටමක නෑ

    වාහනේක බලන්නේ හුදෙක් "තෙල් කිරිල්ලනම්" හොදම දේ පියාජියෝ ඩීසල් ත්‍රීවිල් එකක් ගන්න එක
    :yes::yes:
    පියාජියෝ එකට වඩා හොදයි ටාටා බට්ටි ! :love::yes:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    රත්තරං;18252750 said:
    ලක්ශ 50ක් දීලා වාහනයක් අරන් තෙල් ගහගන්න සල්ලි නැත්නම් හොදම දේ ඒ සල්ලි වලින් කඩ කෑල්ලක් අරන් රෙන්ට් එකට දෙන එක. මොකද ඒ කෙනා ලක්ශ50ක වාහනයක් පදින්න සුදුසු ආර්ථික මට්ටමක නෑ

    වාහනේක බලන්නේ හුදෙක් "තෙල් කිරිල්ලනම්" හොදම දේ පියාජියෝ ඩීසල් ත්‍රීවිල් එකක් ගන්න එක
    :yes::yes:

    machan,හොන්ඩා වෙසල් eke thiyen awla mokadda ? Off road yanna bari eka witharada. Nathnam thawath prashna thiyenawada ?
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    මිලනම් ඉතින් ටිකක් විශේෂ මිලක් තමයි. අවුරුදු ගානකින් ලංකාවේ හිටියේ නැති උනත් පරණ පුරුදු ජෝයිට් වල මිල ඉතින් ඩිස්කවුන්ට් එක්ක තමයි ලැබෙන්නේ. දොර 4 ම පින් ගහන්න ගියේ 4000යි. දැන් තියෙන්නේ ඉන්ටිරියර් ක්ලීන් කරල සර්විස් කරන්න විතරයි. [/QUOTE]

    hmmm.eka thama ehenam.4to kallak dammanam ape asawa sansiduwanna.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගෑස්කට්

    කාපු කට්ට ගැන ලියන්නම් කාර් එක හදලා ගෙනාවම... සතියකින් විතර පුලුවන් වෙයි මගෙ හිතේ... කරපු මෝඩකම් ලියන්න එපැයි තව කෙනෙක් නොකරන්න.:nerd:

    ගෑස්කට් ගියා කාර් එකේ, බී 14... හෙඩ් එක චෙක් කරලා ගෙනත් දෙන්න කිව්වා ක්‍රැක් තියෙනවද කියලා ගරාජ් එකෙන්.:rolleyes:

    කටුබැද්ද අවට තියෙනවද බන් චෙක් කරන තැනක්? හෙල්ප් මි ප්ලීස්:D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හොන්ඩා වෙසල් චාටර් නං ඇයි බං මෙච්චර ඒවා විකිනෙන්නේ !
    මම අදුරන අන්කල් කාරයෙක් අරගෙන ඒක ට්‍රිප් ඒකයි ගියේ නුවර ඒලි නම් නෙවේ ඹන්න දැන් විකුණනවාලු තව කියක් හරි දාලා Montero ඒකක් ගන්න ඹනේලු
     
    Status
    Not open for further replies.