Mehema Love Karanna Puluwanda Ban?

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ටයිටල්ස් ටයිටල්ස් ටයිටල්ස්..
    මොකක්ද බං ඔය නෑදෑකම..
    නෑදෑ කම් නම් කියෙව්වෙ නෑ :no:
    ඒක තේරුම් ගන්නත් පට්ට ගේමක් දෙන්න ඕනෙ :yes: :yes:
    ලේ නෑයො වෙනවද නැද්ද දන්නෑ වෙනවනං බඳින්න එපා :no:
    ඔව් සර්සි එක කුස උපන් සහෝදර ජේමිත් එක්ක සෙක්ස් කල්ල අක්ක මලෝ දෙන්නට දාව කිසිම ලෙඩක් නැති ලමයි තුන් දෙනෙක් අගේට හැදුව තමා :yes: :yes:
    ක්‍රස්ටර් උගෙම දුවල එක්ක එකතුවෙලා කිසිම ලෙඩක් නැති ලමයි හැදුව තමා :yes:
    ඇත්තටම එතනදි නම් වුනේ ඒ දේශගුණේට හැඩගැහිල ජිවත් වෙන්න බැරි දුර්වල ලමයි මැරුණු එක :නො:
    ඒත් සර්සිට එහෙම ලැබුන කියල හැමෝටම එහෙම වෙන්නෑ :no: :no:
    රෝගී ලමයි ලැබෙන්න වැඩි සම්භාවිතාවයක් තියේ :yes:
    ඒ නිසා උඹ ගේම් ඔෆ් ත්‍රෝන්ස්බැලුවට සර්සි ලැනිස්ටර්ලගෙ ක්‍රස්ටර්ලගෙ ක්‍රියාකලාපය ආදර්ශෙට ගන්නැතුව ලේ නෑයෙක් නොවෙන කෙනෙක්ව බැඳපං..
    උඹේ ආතල් එක හින්ද ළදරුවන්ට විඳවන්න ඉඩ සලස්වන්නැතුව :yes: :yes:

    ලේ නෑයෝ එකතු වීමේ ප්‍රතිපල මේන්
    ඉෆ් යු නෝ වට් අයි මින් :P

     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    මගේ මාමගේ දුව මට බඳන්න බැරි උනා. මම දහස් වාරයක් ඒ ගැන අද විඳවනව. ඒකි මට පුදුම විදිහට ආදරේ කලේ. මමත් ජීවිතේට කවදාවත් ඒ තරම් ආදරේ කරල නෑ. වෙන කෙනෙකුට එහෙම ආදරේ කරන්න හිතෙන්නෙත් නෑ. හිතාගන්න බෑ ඒ තරම් අදහස් ගැලපීමක්...
    මම නම් කියන්නෙ කාගෙන ඉඳපන්. බැරි උනොත් දෙන්නම බඳින්නෙ නැතුව ඉඳපන්. එතකොට තොපි දෙන්න ඕන එකක් කරගනිල්ල කියල ගෙදරින් කියනව. දැන් කොච්චර දැඩි තීරනේක හිටියත් දවසක දෙමවුපියෝ අපිට කැමති දේ කරගන්න ඉඩ දෙනව. උඹල පවු කරල නැත්නම් ලේ නෑදෑකම ගැන බය වෙන්න එපා....
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    le nayo neme ban,onenam doctor kenekgen ahala balapan. blood test karannath puluwan.
    ubala ekama family tree ekaka nemene.ohoma baluwoth ape game ehema jiwitheta kasadayak wenna baha,okkoma kohen hari nadayo.
     

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    pissuda huththo owa nawaththanna epa....lee nakamin angawikala wela ipaduna ekek hoyala deepan balanna..pissu gon katha ban owa...umbata hari kiyala hithena dee karapan...manas gatha hithen ain karapan...lamayek hadana eka witharane aulakata enne..ehema aul nam lamayek aran hadaganin.echcharai..
     

    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    le nayo neme ban,onenam doctor kenekgen ahala balapan. blood test karannath puluwan.
    ubala ekama family tree ekaka nemene.ohoma baluwoth ape game ehema jiwitheta kasadayak wenna baha,okkoma kohen hari nadayo.

    umbala game palathuru gamema kapala kanawa wage...mokadda ban gama?
     

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    ape thathage mallige duwai nangige puthai bandala inne ban podi ekath hodata innawa :rolleyes: blood test ekak karalama balapan habai kokatath :dull:
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    le neyo nam machan badinna epa. mama danna le neyo couple ekak hitiya. lamay thundenek hamba una. ekkenek mala daru upathak, deweni ekkena wedi kal hitiye ne. hethuwa nam mathak nae. thunweni ekkena hall in the hart. eyath aurudu 10 wenna issella meruna. anthimedi mahaththayath meruna.
    hodata hoyapan.
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    දොස්තරලත් කියන්නේ ලේ නෑදෑයෝ නම් බදින්න එපා කියලනේ බන් , ඔය ටෙස්ට් අරව මේවා කලත් ඔකේ අවදානමක් තියනවනේ , sweet කියල බැදලා , උබල දැන දැනම බැදලා හම්බ වෙන ළමයෙක් අර විදිහට වුනොත් එදාට මොනා හිතෙයිද , මේ ලෝකේ කාටවත් එහෙම වෙන්න එපා කියල ප්‍රර්ථනා කරනවා, නමුත් වුනොත් එදාට අහන්න එපා මන් කරපු මොන කරුමයක්ද මේ පල දෙන්නේ කියල මොකද එක මෝඩකම
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    දෙන්නම ඕනෙ නම් blood එකක් චෙක් කරගනින්! අව්ලක් නැත්තම් බැදපන් !
     

    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    ලේ නැයෝ බැඳගත්තාම නිදන් රෝග සැදිමේ ප්‍රවනතාවය වැඩි,ජාන සමාන උනාම ලෙඩ සහිත ජාන වැහෙන්නෙ නැතුව එවා තවත් තිව්‍රර වෙනවා,දෙමව්පියෝ ලේ නැයෝ නොවුනාම වෙන්නෙ කාට හරි ලෙඩ ජාන තියනවා නම් එ ලෙඩ ජාන අනික් පාර්ශවයෙන් එන නිරෝගී ජාන වලින් වැහිලා යන එක.

    pahathin thiyanawa apith ape nayo atharath mona tharam JANA samana kam thiyanawada kiyala.

    dna-shared-between-relatives.png
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    le neyo nam machan badinna epa. mama danna le neyo couple ekak hitiya. lamay thundenek hamba una. ekkenek mala daru upathak, deweni ekkena wedi kal hitiye ne. hethuwa nam mathak nae. thunweni ekkena hall in the hart. eyath aurudu 10 wenna issella meruna. anthimedi mahaththayath meruna.
    hodata hoyapan.

    Maanasikawa wetuna! :baffled:
    doc kenekgen ahanna oone
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පොඩ්ඩක් හොයල බලපන්
    ලේ නෑකම් ගැන නම් ලොකු කරුණු දන්නෙ නැහැ
    උඹ බාප්ප වෙන කෙනෙක් බඳිනව කියන එක එතරම් හොඳ දෙයක් නෙවෙයි බන්
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    othana significant le ne kamak ne. one nam doc kenekuta kiyala gedara ewunta therum karala diyan. mathaka athuwa doc langata umbala kalin sarayak palayan gedara ewunta kalin, hitapu gaman pissu kelina aya innawane eka nisa