Mehema Love Karanna Puluwanda Ban?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,675
    40,260
    113
    hoda na kiyala ahala thiyenawa. test ekak karala balapan.
    test ekath awul nam, wen wennath baha nam, marry karala lamai hadanne nathuwa hitapan.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Machan achahige sahodariyakage nangige puthage duwa.

    achchige sahodariyakage nangige kiyanne bn achchige nangi kenek kiyana ekamane, eyage putage duwa kiyanne close relations la. oka nam hoda nati wei mcn. kids la hadanne nattam ok )))
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    mchn epa.

    mehemai wenne. uba bio wage karala nam terewi.

    අපේ ජාන තියෙන්නේ දෙක දෙක. ගොඩක් අපේ තියෙන ලක්ෂණවලට ජාන දෙක ගානේ තියෙනවා මෙහෙම දෙක දෙක තිබ්බට අපෙ ලක්ශන පෙන්නුම් කරන්න දයක වෙන්නෙ දෙකෙන් ප්‍රමුක( ප්‍රබල ) එක විතරයි. උදහරනයක් විදියට උබෙ ගව ඇලි වෙන්න ජනයකුයි සාමන්‍ය ජනයකුයි තිබ්බ කියමු. එතකොට උබ ඇලි වෙන්නෙ නැහැ.

    එකට හෙතුව තමා රොගී ජාන ගොඩක් වෙලවට නිලීන (දුබල ) ජාන වෙන එක.

    හැබැයි උබට ඇලි ජානම දෙකක් තිබ්බ නම් උබ ඇලි වෙනවා.

    අපෙ ශුක්‍රානු ඩිම්බ හැදෙනකොට අපේ ජාන වලින් එකයි යන්නෙ.
    දැන් හිතන්න උබෙ ශුක්‍රනුවලටයි කෙල්ලගෙ ඩිම්බ වලටයි, උබෙ පරම්පරවෙ තියෙන දරුනු නිදන්ගත රොගයක ජාන ආව කියල. ඉතින් ඔය ඩෙක එකතු වෙලා හදෙන ලමයට ඔක හැදෙනව. ජාන දෙකෙන් ම ඔය රොගෙ ගෙනපු නිස (ඇත්තම කිව්වොත් අලීල දෙකෙන් ම ) නිරෝගී ජාන නැහැ.

    ලෙ නෑයො නොවන උන්ට ඔක නොවෙනො නෙවෙ. නමුත් උන්ට ඒක වෙන හැකියව අඩුයි.

    meka ubata wenawama kiyanne naha. bt le nayo bandama meka wenna puluwan hakiyawa wedi kiyalai mama kiyanne.

    mma ikmanata type kale. adupadu ati. meka mita wada complex deyak. ubata terum ganna tama saralawa kale. internet 1 wedi wistara ati

    blood test kala kiyala wedak naha. eken balanne thalasemia wage leda deka thunak witharai. gene test karana eka karanna baha. kochchrak kiyala tiyenawada test karanna. tama samahara ewa hoyagena wath naha :(
     
    Last edited:

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Kisi prsnayak ne

    mama dana aya godak innawa loku ammala punchi ammalage lamayi marry karapu aya.

    hondin innawa.
    Vikara adahas walata ehum kan denna epa
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,782
    6,358
    113
    ගග අද්දර
    ලේ නෑයො බදින්න හොද නෑ කියල අහල තියනව. ඒත් ඔහොම දුර නෑ කමක් නම් අවුලක් නැතුව ඇති. හොදම දේ ඩොකෙක් ගෙන් අහපන්. අඩුම තරමේ මේකෙ ඉන්න දත් කිබුල අයියගෙන් අහපන්. හැබැයි බදින්න හොද නෑ කිව්වොත් ඒකට මූන දෙන්නත් හිත හදාගෙන අහපන්.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ටයිටල්ස් ටයිටල්ස් ටයිටල්ස්..
    මොකක්ද බං ඔය නෑදෑකම..
    නෑදෑ කම් නම් කියෙව්වෙ නෑ :no:
    ඒක තේරුම් ගන්නත් පට්ට ගේමක් දෙන්න ඕනෙ :yes: :yes:
    ලේ නෑයො වෙනවද නැද්ද දන්නෑ වෙනවනං බඳින්න එපා :no:
    ඔව් සර්සි එක කුස උපන් සහෝදර ජේමිත් එක්ක සෙක්ස් කල්ල අක්ක මලෝ දෙන්නට දාව කිසිම ලෙඩක් නැති ලමයි තුන් දෙනෙක් අගේට හැදුව තමා :yes: :yes:
    ක්‍රස්ටර් උගෙම දුවල එක්ක එකතුවෙලා කිසිම ලෙඩක් නැති ලමයි හැදුව තමා :yes:
    ඇත්තටම එතනදි නම් වුනේ ඒ දේශගුණේට හැඩගැහිල ජිවත් වෙන්න බැරි දුර්වල ලමයි මැරුණු එක :නො:
    ඒත් සර්සිට එහෙම ලැබුන කියල හැමෝටම එහෙම වෙන්නෑ :no: :no:
    රෝගී ලමයි ලැබෙන්න වැඩි සම්භාවිතාවයක් තියේ :yes:
    ඒ නිසා උඹ ගේම් ඔෆ් ත්‍රෝන්ස්බැලුවට සර්සි ලැනිස්ටර්ලගෙ ක්‍රස්ටර්ලගෙ ක්‍රියාකලාපය ආදර්ශෙට ගන්නැතුව ලේ නෑයෙක් නොවෙන කෙනෙක්ව බැඳපං..
    උඹේ ආතල් එක හින්ද ළදරුවන්ට විඳවන්න ඉඩ සලස්වන්නැතුව :yes: :yes:
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,503
    429
    83
    Nugegoda
    දැන් නම් මචන් ලේ නෑදැයින්ට ඉන්ජෙක්ෂන් එකක් ගහනවා මන් දන්නා විදියට නම් කෝකටත් අහපන් ඩොකෙක්ගෙන්. dosthara.lk
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,315
    2,604
    113
    Colombo
    ටයිටල්ස් ටයිටල්ස් ටයිටල්ස්..
    මොකක්ද බං ඔය නෑදෑකම..
    නෑදෑ කම් නම් කියෙව්වෙ නෑ :no:
    ඒක තේරුම් ගන්නත් පට්ට ගේමක් දෙන්න ඕනෙ :yes: :yes:
    ලේ නෑයො වෙනවද නැද්ද දන්නෑ වෙනවනං බඳින්න එපා :no:
    ඔව් සර්සි එක කුස උපන් සහෝදර ජේමිත් එක්ක සෙක්ස් කල්ල අක්ක මලෝ දෙන්නට දාව කිසිම ලෙඩක් නැති ලමයි තුන් දෙනෙක් අගේට හැදුව තමා :yes: :yes:
    ක්‍රස්ටර් උගෙම දුවල එක්ක එකතුවෙලා කිසිම ලෙඩක් නැති ලමයි හැදුව තමා :yes:
    ඇත්තටම එතනදි නම් වුනේ ඒ දේශගුණේට හැඩගැහිල ජිවත් වෙන්න බැරි දුර්වල ලමයි මැරුණු එක :නො:
    ඒත් සර්සිට එහෙම ලැබුන කියල හැමෝටම එහෙම වෙන්නෑ :no: :no:
    රෝගී ලමයි ලැබෙන්න වැඩි සම්භාවිතාවයක් තියේ :yes:
    ඒ නිසා උඹ ගේම් ඔෆ් ත්‍රෝන්ස්බැලුවට සර්සි ලැනිස්ටර්ලගෙ ක්‍රස්ටර්ලගෙ ක්‍රියාකලාපය ආදර්ශෙට ගන්නැතුව ලේ නෑයෙක් නොවෙන කෙනෙක්ව බැඳපං..
    උඹේ ආතල් එක හින්ද ළදරුවන්ට විඳවන්න ඉඩ සලස්වන්නැතුව :yes: :yes:

    Oya tv show balanna epa yakuu . Thota pissu hadei :lol:
     
    Dec 17, 2009
    17
    2
    3
    le nayo kiyanne... thathage paththe aya witarayi.. a kiyanne thathage shahodarayo..uba baya wenna epa.
    kauru mona panditha kam kiuwath ubata mukuth wenne na. uba karan palayan
    baya wenna kisi deyak na