ටිකෙයි එහෙනම් මචං වෙන ප්ලේස් එකකින් ගනින් නැත්නම් ටෙලිෂොප් එකකින් ගනින් වැඩේ ශේප් නේ TP ලින්ක් එක නම් මෙතන දාල තිබ්බ එක පාඩු නැහැනෑ මචං මම slt එකෙන් නෙවි රව්ටරේ ගත්තේ. යාලුවෙක් දුන්න රව්ටරයක්.
පට්ට අදහසක් ආව සිංහලු
මම slt එකට ගිහිං කියනවා adsl එක ඩිස්කනෙක්ට් කරන්න කියල
උන් අහනවනේ ඇයි කියල
මම කියනවා රව්ටරේ පිච්චුනා එකක් ගන්න මුදල් නෑ කියල


පට්ට අදහසක් ආව සිංහලු
මම slt එකට ගිහිං කියනවා adsl එක ඩිස්කනෙක්ට් කරන්න කියල
උන් අහනවනේ ඇයි කියල
මම කියනවා රව්ටරේ පිච්චුනා එකක් ගන්න මුදල් නෑ කියල

මගෙත් එහෙම එකක් තියෙනවා මොඩම් ප්ලස් රවුටර් කියන එක ප්රොලින්ක් එකේමගේ එකත් දැන් 7 ඉයර්ස් ඕල්ඩ්
වයි-පයි නම් නෑ![]()
මගේ එකත් දැන් 7 ඉයර්ස් ඕල්ඩ්
වයි-පයි නම් නෑ![]()
මගෙත් එහෙම එකක් තියෙනවා මොඩම් ප්ලස් රවුටර් කියන එක ප්රොලින්ක් එකේ
මම මේ ළඟදිත් වැඩකට ගහල බැලුවා පට්ටේටම වැඩ
2009 ඌ/පෙ වලින් පස්සෙ දවසෙ ගත්තෙ
ප්රොලින්ක් එකෙත් usb එකක් තිබේඉස්සර ඒවා බට්ට භාණ්ඩ
යකා වගේහ් වැඩ
මගේ එකේ usb පොර්ට් එකකුත් තියෙනවා


මමත් මේ දැන් වයිපයි නැති එකක් තමයි බැකප් එකට තියන් ඉන්නේ
us robotics
අඩේ ගලවල බං තිබ්බේ ෆෝන් ලයින් එකේ වයර් එක ගැලව්වට ළඟ තියෙන්නේ එතනින් ස්පාර්ක් එක පැනල පටාස් ගාල සද්දේ ආව ප්ලග් හිටං ගලවල තිබ්බේ. rip router


ඇයි උබ හිටං ගලුව්වේ වාඩි වෙලා ගලෙව්වනන් ඔහොම වෙන් නැනේ...අලුත් එකක් ගනින් බඩා මාමා ළඟත් ඇති

අර 4000 එක හොඳයි බන් ඊට වඩාslt eken ahuwa ban Prolink H5004NK - 3020/=![]()