Router ekata kela una sinhalu

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    MW300R_8.jpg




    Mage laga MERCURY MW300R 300Mbps

    (brand new) ekak thiyenawa. Ona nam Rs:3000kata dennam
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ මචං මම slt එකෙන් නෙවි රව්ටරේ ගත්තේ. යාලුවෙක් දුන්න රව්ටරයක්.
    ටිකෙයි එහෙනම් මචං වෙන ප්ලේස් එකකින් ගනින් නැත්නම් ටෙලිෂොප් එකකින් ගනින් වැඩේ ශේප් නේ TP ලින්ක් එක නම් මෙතන දාල තිබ්බ එක පාඩු නැහැ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පට්ට අදහසක් ආව සිංහලු
    මම slt එකට ගිහිං කියනවා adsl එක ඩිස්කනෙක්ට් කරන්න කියල
    උන් අහනවනේ ඇයි කියල
    මම කියනවා රව්ටරේ පිච්චුනා එකක් ගන්න මුදල් නෑ කියල
    :P:P
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පට්ට අදහසක් ආව සිංහලු
    මම slt එකට ගිහිං කියනවා adsl එක ඩිස්කනෙක්ට් කරන්න කියල
    උන් අහනවනේ ඇයි කියල
    මම කියනවා රව්ටරේ පිච්චුනා එකක් ගන්න මුදල් නෑ කියල

    :rofl: :rofl: :rofl: :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ එකත් දැන් 7 ඉයර්ස් ඕල්ඩ් :(
    වයි-පයි නම් නෑ :baffled:
    මගෙත් එහෙම එකක් තියෙනවා මොඩම් ප්ලස් රවුටර් කියන එක ප්‍රොලින්ක් එකේ
    මම මේ ළඟදිත් වැඩකට ගහල බැලුවා පට්ටේටම වැඩ

    2009 ඌ/පෙ වලින් පස්සෙ දවසෙ ගත්තෙ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,391
    22,036
    113
    Gotland
    මගේ එකත් දැන් 7 ඉයර්ස් ඕල්ඩ් :(
    වයි-පයි නම් නෑ :baffled:

    මමත් මේ දැන් වයිපයි නැති එකක් තමයි බැකප් එකට තියන් ඉන්නේ
    us robotics
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,391
    22,036
    113
    Gotland
    මගෙත් එහෙම එකක් තියෙනවා මොඩම් ප්ලස් රවුටර් කියන එක ප්‍රොලින්ක් එකේ
    මම මේ ළඟදිත් වැඩකට ගහල බැලුවා පට්ටේටම වැඩ

    2009 ඌ/පෙ වලින් පස්සෙ දවසෙ ගත්තෙ

    ඉස්සර ඒවා බට්ට භාණ්ඩ
    යකා වගේහ් වැඩ
    මගේ එකේ usb පොර්ට් එකකුත් තියෙනවා
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අඩේ ගලවල බං තිබ්බේ ෆෝන් ලයින් එකේ වයර් එක ගැලව්වට ළඟ තියෙන්නේ එතනින් ස්පාර්ක් එක පැනල පටාස් ගාල සද්දේ ආව ප්ලග් හිටං ගලවල තිබ්බේ. rip router

    :dull::dull::dull: ඇයි උබ හිටං ගලුව්වේ වාඩි වෙලා ගලෙව්වනන් ඔහොම වෙන් නැනේ...