ඊයේ රෑ හෙනයක් පාත් උනා රව්ටරේ කුරීයා ගැහුවා සිංහලු 
දැන් wifi රව්ටයක් ගන්න ඕනා
slt අනාතයෝ ගාව අඩු මිලට රව්ටර තිබේද ? මම slt එකෙන් කලින් රව්ටරේ ගත්තේ නෑ නේ දැන් ගන්න පුළුවන් වෙයිද ?
පිටිං ගන්නවා නම් කියක් වෙයිද
ලොකු ඒවා ඕනා නෑ wifi තිබ්බම ඇති

දැන් wifi රව්ටයක් ගන්න ඕනා
slt අනාතයෝ ගාව අඩු මිලට රව්ටර තිබේද ? මම slt එකෙන් කලින් රව්ටරේ ගත්තේ නෑ නේ දැන් ගන්න පුළුවන් වෙයිද ?
පිටිං ගන්නවා නම් කියක් වෙයිද
ලොකු ඒවා ඕනා නෑ wifi තිබ්බම ඇති