මුලින්ම කියන්න ඕනා මම මේ දාන්නේ Repost එකක් හොදේ.
මේක දාන්න හේතුව මේක ලස්සන movie එකක්. මමත් බැලුවා. ටොරන්ට් seeds නැහැ, ලොකු කට්ටක් කාලා download කලේ. මම මේ පෝස්ට් එකෙන් මගේ file hosting location එකක තියෙන Direct download link එක දෙනවා. Zip file එක extract කරද්දි Password එකක් අහයි. ඒකට [email protected] දෙන්න. වැඩේ හරි
La Teta y la Luna (The Tit and the Moon)
708 MB

මේකත් Malena වගේම පොඩි ළමයෙක් වටා ගෙතුන කතාවක්. මේ පොඩි එකාට වයස අවුරුදු 9යි. නම Tete. හැබැයි මූ එසේ මෙසේ කොල්ලෙක් නෙමේ. මුට තියෙන්නේ තන් පිස්සුව...(female breasts)...හැබැයි ඒක ලිංගිකත්වය මතම පදනම උන එකක් නෙමේ. පොඩ්ඩාගේ අම්මට තව පිරිමි දරුවෙක් ලැබෙන එකෙන් තමා case එක පටන් ගන්නේ.
මේකේ පොඩි එකාත් ගෑනියෙක්ට love කරන්න පටන් ගන්නවා. ඒ විතරක්යැ ඒ ගැනිටම තව කොල්ලෙකුත්. ඌ පොඩි එකාගේ යාලුවෙක්..උගේ නම Miguel. ඔන්න ඉතින් ඔහොම තමා film එක යන්නේ... ඒ අතරේ ගොඩක් දේවල් වෙනවා... ඒ ගැනිට මාර fetishes ටිකක් තියෙන්නේ...
බලන්නම වටිනවා... Malena වගේ කම්මැලි ගෑනියෙක් නෙමේ.
Malena film එකේ පොඩි එකා කරන වල් වැඩ මේකෙත් ගොඩක් තියෙනවා.හැබැයි ඒකෙන් copy කරපුවා නෙමේ. මොකද මේක ආවේ 1994දි නේ.... හැබැයි මේක සම්පූර්ණයෙන් පොඩි එකා සහ අර ගැහැණිය අතර යන story එකක් නම් නෙමේ... පොඩි එකාගේ තාත්තා, miguel, අර ගැහැනිගේ husband සහ ඒ ගැහැණි ගේ සිතුම් පැතුම් ගැන, ඔවුන්ගේ ක්‍රියාකාරකම් හැමදෙයක් ගැනම මේකේ තියෙනවා.
පොඩි එකා කරන සමහර වැඩ වලට, ඌ හිතන දේවල් වලට, උට මැවිලා පේන සමහර දේවල් වලට නම් හිනා කාලා පණ යනවා...සමහර තැන් වලදී දුකත් හිතෙනවා.
මොනවා උනත් බලන්න වටින film එකක්...
මම story එක ගැන එහෙන් මෙහෙන් කිවේ... කෑලි ගොඩක් අඩු කරලා. නැත්තම් උඹලා බලලා වැඩක් නෑනේ මම කිවොත් ඔක්කොම....![]()
708 MB
Original Post: Malena wage elakiri film ekak 18+
Please Download and BUMP for others.

Last edited:

උගේ නම Miguel. ඔන්න ඉතින් ඔහොම තමා film එක යන්නේ... ඒ අතරේ ගොඩක් දේවල් වෙනවා... ඒ ගැනිට මාර fetishes ටිකක් තියෙන්නේ...
බලන්නම වටිනවා... Malena වගේ කම්මැලි ගෑනියෙක් නෙමේ.

සමහර තැන් වලදී දුකත් හිතෙනවා.