MAZDA DEMIO SKY ACTIVE 2012 - 2013

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මචං ලංකාවේද වාහන වලට මෙච්චර Tax වැඩි
    පොන්න ඇමතියොන්ට ඕන තරම් නිකන් ගේන්න දෙනවා. ඉතිං ඒ වේසාවෝ කෝටිපතියෝ වෙන එක අහන්නත් දෙයක්ද? මටනම් කලකිරෙනවා බං මේවා දැක්කාම.
    මොනා උනත් පට්ට thread එක මචං ++
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මචං ලංකාවේද වාහන වලට මෙච්චර Tax වැඩි
    පොන්න ඇමතියොන්ට ඕන තරම් නිකන් ගේන්න දෙනවා. ඉතිං ඒ වේසාවෝ කෝටිපතියෝ වෙන එක අහන්නත් දෙයක්ද? මටනම් කලකිරෙනවා බං මේවා දැක්කාම.
    මොනා උනත් පට්ට thread එක මචං ++

    මොනවා කරන්නද අලුත් TAX එකෙන් කීදෙනෙක්ට කෙලියද. බලපන් දැන් එනවහන දිහා පට්ට පරණ වාහන එන්නේ.
     
    • Like
    Reactions: owlX

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මොනවා කරන්නද අලුත් TAX එකෙන් කීදෙනෙක්ට කෙලියද. බලපන් දැන් එනවහන දිහා පට්ට පරණ වාහන එන්නේ.

    සිරාවට අපට බොයන්න දාලා වගේ..
    දැං ඉන්දියාවට පු# දෙන්න Alto පදින්න තමා වෙන්නේ :baffled:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    6999994888_bc40dc8a7e_b.jpg


    ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යක් වේවා...............!!!!

    ---- EASTERN INNOVATION -----
    ----රන්බිම INTERNATIONAL ----
    ---- LEE HARVEY LIMITED ----
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    I used a Demio until about 2 years back - not a sky-active one though. Its superb and no words to describe. So far this was the best car I have ever drive (out of Toyota, Nissan, Maruti Zusuki and Honda!). Surprisingly I didn't find any difficulty in selling it as well
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ටැක්ස් එක දැක්කාම ඔක්කොම එපා උනා අප්ප...:dull:
    වෙලාවට ඒක අන්තිමට දැම්මේ..
    බෙදා ගත්තට ස්තූතියි...:yes:
    (You must spread some Reputation around before giving it to creed1 again.)
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    ටැක්ස් එක දැක්කාම ඔක්කොම එපා උනා අප්ප...:dull:
    වෙලාවට ඒක අන්තිමට දැම්මේ..
    බෙදා ගත්තට ස්තූතියි...:yes:
    (You must spread some Reputation around before giving it to creed1 again.)

    :love::love::rofl::rofl:
     

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    අයි බන් මුන් අපිට මෙහෙම tax ගහන්නේ? බලපන් වාහනේ ගාන වගේ දෙගුනේකටත් වඩා වැඩි. ඔයිට වඩා practical ක්‍රමයක් හඳුන්වා දුන්නනම් ලංකාවේ පරණ වාහන අඩු කරලා අලුත්වාහන දාන්න විදියක් අනේ මන්දා මෙච්චර ලස්සන රටකට මොන රෙද්දකට ජරා පාලකයෝ පත්වෙනවද මන්දා... anyway රෙප්+