Mazda Demio
Machan,
Mazda Demio 2011 eke English Manual Ekak Baganne Kohenda?
Puluwannam dapanko...
Machan,
Mazda Demio 2011 eke English Manual Ekak Baganne Kohenda?
Puluwannam dapanko...
Machan,
Mazda Demio 2011 eke English Manual Ekak Baganne Kohenda?
Puluwannam dapanko...

මචං ලංකාවේද වාහන වලට මෙච්චර Tax වැඩි
පොන්න ඇමතියොන්ට ඕන තරම් නිකන් ගේන්න දෙනවා. ඉතිං ඒ වේසාවෝ කෝටිපතියෝ වෙන එක අහන්නත් දෙයක්ද? මටනම් කලකිරෙනවා බං මේවා දැක්කාම.
මොනා උනත් පට්ට thread එක මචං ++
මොනවා කරන්නද අලුත් TAX එකෙන් කීදෙනෙක්ට කෙලියද. බලපන් දැන් එනවහන දිහා පට්ට පරණ වාහන එන්නේ.

සිරාවට අපට බොයන්න දාලා වගේ..
දැං ඉන්දියාවට පු# දෙන්න Alto පදින්න තමා වෙන්නේ![]()




ටැක්ස් එක දැක්කාම ඔක්කොම එපා උනා අප්ප...
වෙලාවට ඒක අන්තිමට දැම්මේ..
බෙදා ගත්තට ස්තූතියි...
(You must spread some Reputation around before giving it to creed1 again.)



