TOYOTA PREMIO (NZT260) 2015 PERMITS AND NON PERMITS

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan mata dana ganda one ,,,Japanaya kiyanne podi ratak nemei ne ban..api eka thanaka idan thawa thanakata yanda kohomath 10+ Km yanawa.ehema weddi kohomata ban me tharam aduwen duwapuwa gannei..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    2015-04-25%252022_25_24-%2528flag_LK%2529%2520%25E2%2598%2586Tabish%2520Ali%2520%2528%2520SBT%2520Japan%2520%2529%25E2%2598%2586%2520%2528flag_LK%2529.jpg

    is it marked on rear side as G superior ?

    NO ! It is not, Sri Lankans remove the F badge and replace it with G superior badge ! Even we did this :lol::rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1573786
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    ඔය කතාව ඇත්ත. මචන් දැන් ටොයෝටා එකෙන්ම BADGE එක REPLACE කරනවා. එක කරන්නේ STRICTLY TOYOTA PREMIO 1.5 F EX PACKAGE එකට විතරයි. එත් එක 100% G - SUPERIOR නෙවි. ORIGINAL ම එන්නේ 2000CC එකට. නමුත් 1800CC එකටත් එනවා.

    මම ගත්ත CAR වල ෆොටෝ බලන්න G - SUPERIOR කියල තියෙන්නේ TOYOTA ගත්ත ඒවා.

    ඔව් මචන් ලංකාවේ ගොඩක් අය ඕක හම්බන්තොට වාරයේ දීම කරනවා මට කොච්චර මාට්ටු වෙනවද

    මම මේ ඔයාගේ THREAD එක හෙවුවා දන්නා හම්බවුනේ නැහැ. ස්තුතියි යාළුවා තොරතුරු බෙදාගත්තට.

    මම නම් විශ්වාස කරන්නේ මම ගන්න වාහන විතරමයි . මම විශ්වාසයක් ඇතුව දෙන්නෙත් මම ගන්න ඒවා විතරයි.​
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Company ekakata permit ekak aran, company ekata vehicles gennanna puluwanda? (wikunanna newe, company eke pawichchiyta?)

    PERMIT එක ISSUE කරන්නේ PERSONAL නමකට. ඒ නමට අරගෙන LEASE AGREEMENT එකක් ගහගෙන දුවන්න පුළුවන්.
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    2015-04-25%252022_25_24-%2528flag_LK%2529%2520%25E2%2598%2586Tabish%2520Ali%2520%2528%2520SBT%2520Japan%2520%2529%25E2%2598%2586%2520%2528flag_LK%2529.jpg

    is it marked on rear side as G superior ?

    NO ! It is not, Sri Lankans remove the F badge and replace it with G superior badge ! Even we did this :lol::rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1573786

    E issara machan,

    Den Japan wala un ma karanawa... (Seller or Toyota)