1.20කට ගන්න පුලුවන් හොද ලැප් එකක්

S:L:R

Junior member
  • May 30, 2013
    166
    3
    18
    ගෙදර
    1.20කට ගන්න පුලුවන් හොද ලැප් එකක්

    මචංලා මට ලැප් එකක් ගන්න ඕන කරලා තියනවා. After effects use කරන්න. 1.20 ක් වගේ ගානක් තමා අතේ තියන්නේ.
    ගන්න හොද ලැප් එකක් & ගන්න හොද තැනක් දන්න කෙනෙක් කියන්න. ලොකු හෙල්ප් එකක්. Apple ලැප් එකක් ගන්නවනම් කොහෙන්ද ගන්න හොද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    Apple lap walata,
    BT Options
    Future World
    Abans

    ඒ වුනාට 1.20ට ගන්න පුලුවන් වෙන්නෙ මැක්බුක් ඒයා එකක් හරි මැක් බුක් ප්‍රෝ 13 Inch Non-Retina Display තියන එකේ බේසික් මොඩල් එක, ආෆ්ටර් ඉෆෙක්ට්ස් වලට මේවයේ පර්ෆෝමන්ස් මදි වෙයි කියල තමයි හිතෙන්නෙ. ප්‍රයිමරි යූසේජ් එක ආෆ්ටර් ඉෆෙක්ට්ස් නම් ඔය ගාන දාල හොද ඩෙස්ක්ටොප් එකක් ගත්තා නම් හොද වෙයි නේද?

    (අපි iOS ඇප් ඩිවලොප්මන්ට් වලටත් බේසික් මැක්බුක් මොඩල් ගන්නෙ හරිම අඩුවෙන්, ඔය මම කියපු මොඩ්ල් පාවිච්චි කරන කාගෙන් හරි පොඩ්ඩක් හොයලා බලන්න Adobe AE හොදට යූස් කරන්න පුලුවන්ද කියලා අනිත් එක AE වලට රෙටිනා ඩිස්ප්ලේ එකක් තියනවා නම් සෑහෙන්න හොදයි නේ, මේ 1.20 බජට් එකත් එක්ක තමයි අමාරු :()
     
    • Like
    Reactions: S:L:R

    S:L:R

    Junior member
  • May 30, 2013
    166
    3
    18
    ගෙදර
    Thanks bn.
    ‎ඩෙස්ක්ටොප් එකක් නම් තියනවා බන්.
    දැන් ලැප් එකක් ඕන කරල තියන්නෙ
    ගෙදර ඉන්න වෙනවා අඩුයි ටිකක්
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මචං Mac air වල නම් AE දැං තියෙන version හොදට වැඩ ඇති google කරලා බලන්න.
    ඒක අව්ල් නම් Dell xps වලට හරි lenovo yoga වලට හරි යන්න :love:
     
    • Like
    Reactions: S:L:R

    S:L:R

    Junior member
  • May 30, 2013
    166
    3
    18
    ගෙදර
    මචං Mac air වල නම් AE දැං තියෙන version හොදට වැඩ ඇති google කරලා බලන්න.
    ඒක අව්ල් නම් Dell xps වලට හරි lenovo yoga වලට හරි යන්න :love:

    ‎ගන්න හොද ‌තැනක් කියපන්කො දන්නවනම්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අමාරුවේ වැටෙන්න කලින් දැන ගන්න.

    අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක භාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගේනවා.

    තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට සමහරු පරිගණක උපාංග ගන්නේ U**** P**** වගේ තැන් වලින්.

    බොහොමයක් කඩවල විකුණනකොට තියෙන සේවය නෑ වගකීමකට මාරුකරන්න ගිය විට. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=395901

    http://www.elakiri.com/forum/showthread.php?t=1594058

    http://www.elakiri.com/forum/showthread.php?t=1459391

    http://www.elakiri.com/forum/showthread.php?t=1513489

    http://www.elakiri.com/forum/showthread.php?t=1593815

    http://www.elakiri.com/forum/showthread.php?t=1501369

    http://www.elakiri.com/forum/showthread.php?t=1194182

    http://www.elakiri.com/forum/showthread.php?t=710603

    http://www.elakiri.com/forum/showthread.php?t=684246&highlight=laptop.lk

    http://www.elakiri.com/forum/showthread.php?t=739969&highlight=laptop.lk

    Original Warranty එක්ක, Original ලැප්ටොප් ගන්න, එන්න අප වෙත. වෙනස වටහා ගන්න. හොර පාරෙන් ආපු, සීරියල් වෙනස් කරපු බඩු නැත.

    Original Warranty කියන්නේ, අපි දෙන්නේ, ලංකාවේ ඔරිජිනල් ඒජන්ට් ගේන බඩු විතරයි...... හොර පාරෙන් එන, Hand Carry කරපුවා, බොක්ස් වල එක සීරියල් එකක්, ලැප් එකේ තව සීරියල් එකක් තියෙන බඩු අපි දෙන්නේ නෑ.

    පිටරටවල් වල භාවිතා කර ඉවත දමන පරිඝණක කුණු ගොඩවල් මුදල් ගෙවා ගන්නේ ඈයි.....??

    එන්න අප වෙත. අළුත්ම අළුත් ලැප්ටොප් පරිඝණක ආ උපාංග, නියෝජිත වගකීම සමග අවුරුදු 3ක් දක්වා සේවා වගකීමක් සමගින්.....

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    0773-078-533
     
    • Like
    Reactions: S:L:R

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Gaming ලැප් නම් ටිකක් ඔයිට වඩා ගණන් බන්.
    ඇපලක් ගනින් හැබැයි ඉතින් හැමදේටම බැරි උනත් පට්ට ඒක :D
     
    Mchn 1-1.30 price range eke tiyana lap monawada?