අපේ පරිසර හිතකාමී සෙට් එකට දෙන්නම් හොඳ උත්තරයක්
උඹල දන්නේ නැතුව ඇති සත්ව අහාර (මස් වර්ග / සත්ව කිරි / බිත්තර etc....) හදන්න කොච්චර පරිසර විනාසයක් වෙනවද කියල.....
දැනගත්තත් උඹල මේ කපේට නිර්මාංශ වෙන්නෙ නැති බවත් දන්නවා මම.
කවුරුහරි සත්ව කිරිවත් අඩංගු නැති අහාර පමණයි ගන්නේ කිව්වොත් "මුට මොලේ අමාරුවක්" කියල හිතනවා.
එත් එහෙම ප්රතිපත්තියක ඉන්න එකා ඒ ප්රතිපත්තිය රැකගෙන ඉන්නෙ මොලේ අමාරුවකට නෙවෙයි.
ගොඩක් හේතු නිසා. මේ එකක්! පරිසර විනාසය!
(note: සත්ව කිරිවත් අඩංගු නැති අහාර පමණක් ගන්න කෙනාට කියන්නෙ vegan ( වීගන් ) )
anyway,
මෙන්න ඉතාම කෙටි විස්තරයක් (විනාඩියක් වගේ තියෙන්නෙ)
https://www.youtube.com/watch?v=EN-z-MmkkWI&t=0m23s
උඹල කවදාවත් හිතන්නෙ නෑ factory farming වලින් ලෝකෙට කොච්චර විනාසයක් වෙනවද කියල.
දීර්ගව විස්තර කරන documentary movies හිටං තියෙනවා net එකේ.
(මේ මල ජරාව වතුරට දාල ඇල දොළ ගංගා හිටං විනාස කරන හැටි etc.... )
මම නිර්මාංශයි






!
9+