පරිස්සමින්..මේ ඔබේ අනාගතයයි...

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Gedara ekathuwena plastic, batteries, polythene wagey dhewal wenama ekathu karalaa ara plastt ekathu karanna ena lorry walata denna.
    un plastic ekathu karanney num arawa dennam mewa dennam kiyalaa, but ewa mewa nodunnath oya diraa noyana dewal thiyaganna epa unta nikan hari deela daanna.
    oya wagey diraa noyana dewal parisarayata num mudaa harinna epaa.

    Mama num karanney plastic wenama ekathu karala duppath manussayekta denawaa ara plastic lorry walata denna kiyalaa, egollo ewa deela badu gannawa.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    mama nam bus eke monawa hari kewath wathura bottle ekak use karath okkoma latta patta sakkuwe hari, bag eke hari dagena enawa.. ekko kellage bag eke dala yawanwa.. mama mage kellwath hadagena inne a wage thama.. pennannama beri deyak tama me wage kunu dana eka.. :dull: mata kello 4 hitiya.. oken 1 kenek mehe newe eya kohomat owa karanne na.. anith ayawai, ape pawle ayawai nam mama oya balu weden galawagatta.. eth rate bahutharayak .... :no:
    eka ganan nan kiyala wadak na bun...smahara places wala kunu dakiddi patta dukak enne bun :( lankaawe unge mola wenas karanna ba bun.hithanneth na
     

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    loka vinashaya kiyala budun wahanse deshanaa kale meka tamai. dan patan aran tiyenne. iye pereda nepale wechchi de dakkane. meka tamai loka vinase. himaalayeth kaali kadan watenawa. minissu karapu dewal walata vipaaka labemin pawathinawa. :dull:
     

    waligamaya

    Well-known member
  • මම ගොඩක් වෙලවට දුරගමන් යන්න එන නිසා දැකල තියනව. අපේ කට්ටිය පොශ්විදියට ඇදලා මහතුරු නොනාවරු කොචිවල බස්වල ගමනක් යන කොට මගදියට ජීවිතෙට කැමදැක්කේ අදවගේ කකා මගදිගය පොලිතින් බැග්, බත් ඔතන කොල, බොතල් ඩ්කඩදාසි දම දම යනව. කට්ටිය් ගමන ඉවරවෙද්දි විසිකරපුවා එක තැනකට ගත්තොත් ලොකු කුනුගොඩක්.
    මම එක නිසා කිරියේ කටියගෙන් ඉල්ලන්නේ කොචර ගැන්ඩියට ඇදලා පැලදල. ගියත් මෙවගේ දෙවල් කරන මොකොට අපි කව්වෘත් නියම වසලයො බව පෙන්නලා ඉවරයි. එකනිසා කසල බැගරකරන කොට ගැකිතරම් එවා දිරන. නොදිරන කඩදාවි විදියට් වෙන් කරලා නිසි ඉස්තාන වලට දමන්න. එගෙම කරල්ල විතරක් මදි වසල වැඩ කරන අය දැක්කම බය නැතුව වසලා වැඩේ පෙන්නලා දිලා ගේම ඉල්ලන්න. මම නම් දැක්කොත් අත අරින්නෙනැ.
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    අපේ පරිසර හිතකාමී සෙට් එකට දෙන්නම් හොඳ උත්තරයක් :P

    උඹල දන්නේ නැතුව ඇති සත්ව අහාර (මස් වර්ග / සත්ව කිරි / බිත්තර etc....) හදන්න කොච්චර පරිසර විනාසයක් වෙනවද කියල..... :P


    දැනගත්තත් උඹල මේ කපේට නිර්මාංශ වෙන්නෙ නැති බවත් දන්නවා මම. :rofl:
    කවුරුහරි සත්ව කිරිවත් අඩංගු නැති අහාර පමණයි ගන්නේ කිව්වොත් "මුට මොලේ අමාරුවක්" කියල හිතනවා.
    එත් එහෙම ප්‍රතිපත්තියක ඉන්න එකා ඒ ප්‍රතිපත්තිය රැකගෙන ඉන්නෙ මොලේ අමාරුවකට නෙවෙයි.
    ගොඩක් හේතු නිසා. මේ එකක්! පරිසර විනාසය!
    (note: සත්ව කිරිවත් අඩංගු නැති අහාර පම
    ක් ගන්න කෙනාට කියන්නෙ vegan ( වීගන් ) )
    anyway,
    මෙන්න ඉතාම කෙටි විස්තරයක් (විනාඩියක් වගේ තියෙන්නෙ)
    https://www.youtube.com/watch?v=EN-z-MmkkWI&t=0m23s
    උඹල කවදාවත් හිතන්නෙ නෑ factory farming වලින් ලෝකෙට කොච්චර විනාසයක් වෙනවද කියල. ;)
    දීර්ගව විස්තර කරන documentary movies හිටං තියෙනවා net එකේ. :rolleyes:
    (මේ මල ජරාව වතුරට දාල ඇල දොළ ගංගා හිටං විනාස කරන හැටි etc.... )
     
    Last edited: