පරිස්සමින්..මේ ඔබේ අනාගතයයි...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    අපේ පරිසර හිතකාමී සෙට් එකට දෙන්නම් හොඳ උත්තරයක් :P

    උඹල දන්නේ නැතුව ඇති සත්ව අහාර (මස් වර්ග / සත්ව කිරි / බිත්තර etc....) හදන්න කොච්චර පරිසර විනාසයක් වෙනවද කියල..... :P


    දැනගත්තත් උඹල මේ කපේට නිර්මාංශ වෙන්නෙ නැති බවත් දන්නවා මම. :rofl:
    කවුරුහරි සත්ව කිරිවත් අඩංගු නැති අහාර පමණයි ගන්නේ කිව්වොත් "මුට මොලේ අමාරුවක්" කියල හිතනවා.
    එත් එහෙම ප්‍රතිපත්තියක ඉන්න එකා ඒ ප්‍රතිපත්තිය රැකගෙන ඉන්නෙ මොලේ අමාරුවකට නෙවෙයි.
    ගොඩක් හේතු නිසා. මේ එකක්! පරිසර විනාසය!
    (note: සත්ව කිරිවත් අඩංගු නැති අහාර පම
    ක් ගන්න කෙනාට කියන්නෙ vegan ( වීගන් ) )
    anyway,
    මෙන්න ඉතාම කෙටි විස්තරයක් (විනාඩියක් වගේ තියෙන්නෙ)
    https://www.youtube.com/watch?v=EN-z-MmkkWI&t=0m23s
    උඹල කවදාවත් හිතන්නෙ නෑ factory farming වලින් ලෝකෙට කොච්චර විනාසයක් වෙනවද කියල. ;)
    දීර්ගව විස්තර කරන documentary movies හිටං තියෙනවා net එකේ. :rolleyes:
    (මේ මල ජරාව වතුරට දාල ඇල දොළ ගංගා හිටං විනාස කරන හැටි etc.... )

    මම නිර්මාංශයි :yes:
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මම නිර්මාංශයි :yes:
    mama danno :love: :P,

    http://www.elakiri.com/forum/showpost.php?p=16921845&postcount=211
    :P


    eth umba kiripiti/butter/magarine etc.. use karanawanam (mewata factory farming use wenawa, maha parimaanen karana nisa etc...) , u r still supporting this machan :(
    umbata 'vegetarian' walin 'vegan' walata upgrade wenna puluwannam suppa...
    11.gif

    and it makes more sense than being vegetarian machan :D!
    good luck :love:!
     
    Last edited:

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    mama nam bus eke monawa hari kewath wathura bottle ekak use karath okkoma latta patta sakkuwe hari, bag eke hari dagena enawa.. ekko kellage bag eke dala yawanwa.. mama mage kellwath hadagena inne a wage thama.. pennannama beri deyak tama me wage kunu dana eka.. :dull: mata kello 4 hitiya.. oken 1 kenek mehe newe eya kohomat owa karanne na.. anith ayawai, ape pawle ayawai nam mama oya balu weden galawagatta.. eth rate bahutharayak .... :no:

    math ohomayi :yes::yes::yes: