Grand Theft Auto V

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    එකෙන් ඕපන් කරත් වින්ඩොව් එක ක්ලික් කරපු ගමන් stop වෙනවා.. ක්ලික් නොකර ඉදියොත් රොක්ස්ටාර් ලෝගෝ එක ගාවට වෙනකන් ඇවිත් ආයෙත් stop working කියලා එනවා :(:(

    :growl::growl:
    :sorry::sorry::sorry:
    :(:(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    crack එකත් දාලා එකත් වෙනස් කරා... ඩෙස්ක්ටොප් එකේ තින එකෙන් ඕපන් කරහම කලින් ආපු එකම එනවා... කරපු තැනින් ඕපන් කරහම එකට එනවා.. එකේ මෙන්න මෙහෙම එනවා... අපි රෙජිස්ටර් වෙන්න ඕනෙද..?

    4goy2t.png

    launcher එකෙන් open කරන්න (3DM කියලා icon එකක් තියෙන්නේ)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එකෙන් ඕපන් කරත් වින්ඩොව් එක ක්ලික් කරපු ගමන් stop වෙනවා.. ක්ලික් නොකර ඉදියොත් රොක්ස්ටාර් ලෝගෝ එක ගාවට වෙනකන් ඇවිත් ආයෙත් stop working කියලා එනවා :(:(

    මේ files ටික GTA V folder එකේ තියෙනවද?

    3dmgame.dll
    3dmgame
    launcher
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මේ files ටික GTA V folder එකේ තියෙනවද?

    3dmgame.dll
    3dmgame
    launcher

    ඔක්කොම තිනවා බං :(:( දැන් නම් ගේම් එක ගහන්න තිබ්බ අසාවත් ගියා.. එත් ඉතින් ඇත ඇරලා දාන පුරුද්දකුත් නැ :(
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    repack එක ඩවුන්ලෝඩ් කරලා ඉඩ මදි කෙස් එක නිසා delete කරලා සල්ලි දීලා ගත්තා... එත් තාම එක විනාඩියක් ගහන්න හම්බුනේ නැ බං :(:(

    aiyoo ban..ara Steam version ekada ? mulinma awa ekada ? maara cn eka ne ban...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වර්ෂන් එක නම් කියන්න දන්නේ නැ බං... :(

    දැන් උබේ ළග තියෙන එක කොහේන්ද ගත්තේ? ඒකේ steam කියලා files තියෙනවද?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දැන් උබේ ළග තියෙන එක කොහේන්ද ගත්තේ? ඒකේ steam කියලා files තියෙනවද?

    සල්ලි දීලා බං ගත්තේ.. steam කියලා files නම් නැ.. මන් ගත්තු තැනින්ම ගත්තු බුවෙක් මේ ත්‍රෙඩ් එකේම රිප්ලයි කරලා තිබ්බා බුවාගේ වැඩ ගේම් එක...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපේ නම් ඔය ප්‍රශ්ණයක් නෑ බන්, හොදට වැඩ, ඔක්කොම High දාලා තියෙන්නේ.

    GT5TvY3.png
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අපේ නම් ඔය ප්‍රශ්ණයක් නෑ බන්, හොදට වැඩ, ඔක්කොම High දාලා තියෙන්නේ.

    GT5TvY3.png

    ආයෙත් install කරලා බලනවා... ඒ පාරත් හරි නොගියොත් ඇත ඇරලා දානවා... දුක කියන්නේ වැඩ කරලත් මෙහෙම උන එක... වැඩ නොකර මෙහෙම උනාට කමක් නැ හරි කියලා කියතහැකි :(
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සල්ලි දීලා බං ගත්තේ.. steam කියලා files නම් නැ.. මන් ගත්තු තැනින්ම ගත්තු බුවෙක් මේ ත්‍රෙඩ් එකේම රිප්ලයි කරලා තිබ්බා බුවාගේ වැඩ ගේම් එක...

    ඉස්සෙල්ලා checkup වල හැටියට උබේ files ඔක්කොම හරි. ලෙඩේ තියෙන්නේ මම හිතන්නේ උබ කරපු විදියේයි.

    මෙන්න මේ විදියටම හරියටම කරන්න.

    1.ආයි game එක uninstall කරන්න, ඔක්කොම files delete කරන්න.
    2.game එක install කරන්න.
    3.antivirus guard එක disable කරන්න මොකද නැත්නම් එකෙන් crack files delete කරනවා.
    4.මෙන්න මේ file එක download කරන්න.
    http://pan.baidu.com/s/1bcBU2
    ඒකේ installer folder එකේ තියෙන rockstar social club එක install කරන්න.
    ඒකේ update එකේ තියෙන files GTA V install කරපු folder එකට දාන්න. (මොකුත් click කරන්න එපා)
    ඒකේ crack එකේ තියෙන files gta v install කරපු folder එකට දාන්න.
    ඊට පස්සේ launcher එකෙන් run කරන්න.

    මතක ඇතුව මේකේ 5 වැනි කොටසේ තියෙන files ඔක්කොමත් install කරන්න.
    http://www.elakiri.com/forum/group.php?do=discuss&group=&discussionid=2206
     
    Last edited:

    මම කියපු මේ විදියටම කරන්න. පොඩ්ඩක් වත් වෙනස් කරන්න එපා.
     
    Last edited:

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    සල්ලි දීලා බං ගත්තේ.. steam කියලා files නම් නැ.. මන් ගත්තු තැනින්ම ගත්තු බුවෙක් මේ ත්‍රෙඩ් එකේම රිප්ලයි කරලා තිබ්බා බුවාගේ වැඩ ගේම් එක...

    install karanna nadda game eka..extract karanna witharak thienne Steam version eka.....UNLOCKDED eka ekanam thiyenne ubage gawa.maara prashnayak ubage eke ohoma wena eka :(
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ආයෙත් install කරලා බලනවා... ඒ පාරත් හරි නොගියොත් ඇත ඇරලා දානවා... දුක කියන්නේ වැඩ කරලත් මෙහෙම උන එක... වැඩ නොකර මෙහෙම උනාට කමක් නැ හරි කියලා කියතහැකි :(

    Machn pc specs monawada ?
    Windows dammada aluthen
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    install karanna nadda game eka..extract karanna witharak thienne Steam version eka.....UNLOCKDED eka ekanam thiyenne ubage gawa.maara prashnayak ubage eke ohoma wena eka :(

    Meka install karanna na extract karanna thiyenne ban.
    Update v2 and crack v3 dammama elatama wada kala.
    mama thama mula mission wala inne. 8k wage iwarai.
    kisima aulak awe na thama nam.