වසය 17 ක සිසුවාට අතවර කල ගුරුතුමිය
ඩන්බරි උසස් විද්‍යාලයේ ගුරුවරියක පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ. ඇය රසායන විද්‍යා ගුරුවරියක් වන අතර ඇය 24 වැනි වියේ පසු වන නමින් කේලා මෝනි වෙයි.
ඇයගේ උසස් අධ්‍යාපනයෙන් පසු උපාධිය ලබා පළමු වසරේ පත්වීම ලබා ඇත්තේ ඩන්බරි උසස් විද්‍යාලයටයි. ඇයට මේ වන විට චෝදනා දෙකක් යටතේ නඩු පවරා ඇත. ඒ අවුරුදු 17 වන ශිෂ්‍යයෙකුට ඇල්කොහොල් පානය කිරීමට ලබා දීම සහ ඔහුට ලිංගික අතවර කිරීම යන චෝදනා යටතේය.
සිසුවාගේ දෙමාපියන්ගේ පැමිණිල්ලක් මත ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.