වසය 17 ක සිසුවාට අතවර කල ගුරුතුමිය

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    වසය 17 ක සිසුවාට අතවර කල ගුරුතුමිය

    ඩන්බරි උසස් විද්‍යාලයේ ගුරුවරියක පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ. ඇය රසායන විද්‍යා ගුරුවරියක් වන අතර ඇය 24 වැනි වියේ පසු වන නමින් කේලා මෝනි වෙයි.

    ඇයගේ උසස් අධ්‍යාපනයෙන් පසු උපාධිය ලබා පළමු වසරේ පත්වීම ලබා ඇත්තේ ඩන්බරි උසස් විද්‍යාලයටයි. ඇයට මේ වන විට චෝදනා දෙකක් යටතේ නඩු පවරා ඇත. ඒ අවුරුදු 17 වන ශිෂ්‍යයෙකුට ඇල්කොහොල් පානය කිරීමට ලබා දීම සහ ඔහුට ලිංගික අතවර කිරීම යන ‍‍චෝදනා යටතේය.

    සිසුවාගේ දෙමාපියන්ගේ පැමිණිල්ලක් මත ඇයව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.



    2812BCBF00000578-3058147-image-a-2_1430172572505.jpg

    2812BCBF00000578-3058147-image-a-3_1430172582473.jpg

    2812BA2200000578-3058147-image-a-4_1430172586103.jpg
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපේ අවාසනාවට අපිට මෙහෙම ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න හම්බ උනේ නැ. මේ කොල්ලට මෙච්චර චාන්ස් එකක් ඇවිල්ලත් ඌ ප්‍රයොජනයක් අරගෙන නැනේ.. ඉගෙන ගන්න ඔනා නැතිකම කොල්ලගේ.. දෙමව්පියන්ගේ වැරදි ඔවනම්..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    radioactive incoming in 3 ,2 ,l :P

    මිනිස්සු ළමයි හදන්නේ එක එකාට රේප් කරන්න නෙවෙයි නේ? සමහර කොල්ලෝ කැමති ඇති ගෑණූ අතින් රේප් වෙන්න නමුත් හැමෝම එහෙම නෑ, එහෙම අකමැති අයට එහෙම වුනාම ඒකෙන් ලොකු මානසික බලපෑමක් එනවා. එතකොට එහෙම වැඩෙන ළමයි තමයි ලොකු වුනාම rapists ලා, serial killers ලා වෙන්නේ. වෙලා ආයි තව කොටසක් රේප් කරන්නේ, මරන්නේ, මේක තමයි cycle එකක් විදියට ආයි දිගින් දිගටම වෙන්නේ. උබලට මේක ජෝක් එකක් වෙන්න ඇති නමුත් මේක නිසා සමාජය ටික ටික විනාශ වෙනවා.