Grand Theft Auto V

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Intel graphic card drivers මම දැම්මේ නැත්තේ ඒවා වැඩියේ support කරන්නේ නැති නිසයි.
 

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    install කරද්දී මෙහෙම එනවා බං... මොන මගුලක්ද මන්දා.. දැන් නම් මේ ලබ්බ පොලේ ගහන්න හිතිලා ඉන්නේ :growl::growl:

    fmswo0.png
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    Intel graphic card drivers මම දැම්මේ නැත්තේ ඒවා වැඩියේ support කරන්නේ නැති නිසයි.

    මචන් අර GPU compare කරන site එකේ mobile GPU මොකක්වත්ම නැහැනේ බන් :oo:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    install කරද්දී මෙහෙම එනවා බං... මොන මගුලක්ද මන්දා.. දැන් නම් මේ ලබ්බ පොලේ ගහන්න හිතිලා ඉන්නේ :growl::growl:

    fmswo0.png

    CPU-Z, GPU-Z, download කරලා මෙන්න මේ විදියේ screenshot එකක් මෙතන දාන්න,
    http://cdn3.wccftech.com/wp-content/uploads/2012/01/4bdb507de6e0d58bd72dfaf31123a48c.png

    ඒ වගේම මේකේ screenshot එකකුත් දාන්න.
    Control Panel\System and Security\System
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    ෂූවර්ද මේකමද බෑවේ කියලා? උබේ ළග තියෙන්නේ Intel 3rd processor එකක් නේ ඉතින් මේක හරි.
    https://downloadcenter.intel.com/download/24826/Intel-HD-Graphics-Driver-for-Windows-7-8-8-1-64-bit


    crack eka copy krala launcher eka gattama mehema error ekak enawane:no::no::no::no:
    ziu685.jpg
    [/IMG]
    ziu685.jpg

    Windows 8/8.1 වලට මේක වැඩ කරන එකක් නෑ හරියට 3dm crack එකේ ප්‍රශ්නයක් ඒක.
    සමහර විට Update 2 Crack 3 දැම්මම වැඩ කරයි නමුත් crash වෙයි ගොඩක්.

    මේකේ 3 කොටස බලන්න.
    http://www.elakiri.com/forum/group.php?do=discuss&group=&discussionid=2206
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰