අනේ pls කවුරු හරි කියනවද language එක ආය english කරන හැටි
5 කොටසේ තියෙන්නේ graphic drivers.

එතන INTEL ග්රැෆික් කාඩ් අප්ඩේට් කරන හැටි නැ නේද?![]()


Intel graphic card drivers මම දැම්මේ නැත්තේ ඒවා වැඩියේ support කරන්නේ නැති නිසයි.

install කරද්දී මෙහෙම එනවා බං... මොන මගුලක්ද මන්දා.. දැන් නම් මේ ලබ්බ පොලේ ගහන්න හිතිලා ඉන්නේ
![]()
මචන් අර GPU compare කරන site එකේ mobile GPU මොකක්වත්ම නැහැනේ බන්![]()
CPU-Z, GPU-Z, download කරලා මෙන්න මේ විදියේ screenshot එකක් මෙතන දාන්න,
http://cdn3.wccftech.com/wp-content/uploads/2012/01/4bdb507de6e0d58bd72dfaf31123a48c.png
ඒ වගේම මේකේ screenshot එකකුත් දාන්න.
Control Panel\System and Security\System
crack eka copy krala launcher eka gattama mehema error ekak enawane
[/IMG]![]()
![]()
ෂූවර්ද මේකමද බෑවේ කියලා? උබේ ළග තියෙන්නේ Intel 3rd processor එකක් නේ ඉතින් මේක හරි.
https://downloadcenter.intel.com/download/24826/Intel-HD-Graphics-Driver-for-Windows-7-8-8-1-64-bit

Win 8.1 thiyena kastiya gahala naddo?
win64_153335 ඕක තමයි ගත්තේ...එත් අර error එක තාම එනවා![]()
mn e crack eka dammane bn,,,ara error eka ennemama play karanne 8.1, mata win 7 walata weda kale na. appcrash una. dsmaya dunna copy eke thibuna crack eka demme. ekata weda karanawa.


Mama win 8.1 64bit play karanne banWin 8.1 thiyena kastiya gahala naddo?