උබ ළග තියෙන්නේ Quad Core processor එකක් නේ ,motherboard එකේ chipset එකත් හොද ඇති ඉතින් RAM to GPU texture transfer කරන delay එක ටිකක් අඩු ඇති මම හිතන්නේ ඒක නිසා වෙන්න ඇති උබේ stutter වෙන්නේ නැත්තේ, jet එහෙක එහෙම city එකේ උඩින් පොඩ්ඩක් පාතින් ගිහින් බැලුවද ඔය settings දාලා? පොඩ්ඩක් බලන්න, සමහර විට පොඩි stutter ගතියක් එයි,වැස්සේ රෑට වගේ ටිකක් car ,මිනිස්සු වැඩියෙන් ඉන්න කොට හයියෙන් එහෙම ගිහින් බැලුවද?
විශේෂයෙන්ම people variation setting එක max දාලා වගේ?
machan mageth game eka gaddi..bulding lagata yanakkota thamai hadenne.gas hitaweanwa
hama thissema na..eye ra wadi una habai. ekath proccese case nisada ban ? HDD disk ekath ekka..mage HDD ekanam aul kiyalath therenawa wada karaddi...premire waladi. RAM eka 4 GB
Last edited:




