Grand Theft Auto V

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    උබ ළග තියෙන්නේ Quad Core processor එකක් නේ ,motherboard එකේ chipset එකත් හොද ඇති ඉතින් RAM to GPU texture transfer කරන delay එක ටිකක් අඩු ඇති මම හිතන්නේ ඒක නිසා වෙන්න ඇති උබේ stutter වෙන්නේ නැත්තේ, jet එහෙක එහෙම city එකේ උඩින් පොඩ්ඩක් පාතින් ගිහින් බැලුවද ඔය settings දාලා? පොඩ්ඩක් බලන්න, සමහර විට පොඩි stutter ගතියක් එයි :P ,වැස්සේ රෑට වගේ ටිකක් car ,මිනිස්සු වැඩියෙන් ඉන්න කොට හයියෙන් එහෙම ගිහින් බැලුවද? :P විශේෂයෙන්ම people variation setting එක max දාලා වගේ?

    :D machan mageth game eka gaddi..bulding lagata yanakkota thamai hadenne.
    gas hitaweanwa :P hama thissema na..eye ra wadi una habai. ekath proccese case nisada ban ? HDD disk ekath ekka..mage HDD ekanam aul kiyalath therenawa wada karaddi...premire waladi. RAM eka 4 GB
     
    Last edited:

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    ow. but 2gb walin gahanna puluwan tikak honda machine ekak thiyenawanan. mage aduma awe 52fps. average 56-62 wage range eke yanne. wadima 70 wage. with high textures. vram usage 2500mb ganak. card eka 2gb. thama stutter una patan gaththa dawase idan. gihan dala thibba patta ss tikak very high textures. adenawa e tika. uta thiyenne 2gb 760 ekak. uge nam vram usage eka matath wada wadi. AA dala nisa.

    mokakda ban ubage VGA eka Proc. Ram ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    @wdk උබේ file එකේ හැටියට ලෙඩක් නෑනේ.
    rockstar social club එක දාලද තියෙන්නේ? Social Club v1.1.5.8 Setup.exe කියලා එකක් තියෙන්නේ pan.baidu.com/s/1bcBU2
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :D machan mageth game eka gaddi..bulding lagata yanakkota thamai hadenne.
    gas hitaweanwa :P hama thissema na..eye ra wadi una habai. ekath proccese case nisada ban ? HDD disk ekath ekka..mage HDD ekanam aul kiyalath therenawa wada karaddi...premire waladi. RAM eka 4 GB

    එක්කෝ උබේ GPU එක power මදි, එක්කෝ CPU එක power මදි ඒක නිසා bottleneck වෙනවා, RAM එක නිසා ඔහොම වෙනවා අඩුයි. ගොඩක් වෙලාවට RAM එක අඩු නම් වෙන්නේ stuttering වෙන එකයි වාහනයක වගේ ඉස්සරහට හයියෙන් යනකොට.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    GTA V PC Native Trainer + Scripthook + ASI Loader :P:love::yes:

    thb_1429804333_1429804233_mpc-hc64%202015-04-23%2003-44-51-25.jpg

    1429804333_1429804233_mpc-hc64%202015-04-23%2003-48-08-43.jpg

    Download -
    http://www.dev-c.com/gtav/scripthookv/------------------------------------------------------------------------------------

    හැමෝම හොයපු එකක් නේද මේක :P

    Plate Name Change

    thb_1430040696_Customize%20Plate.jpg

    Download - http://gtafiles.gtainside.com/downloads/ftph/1430040696_Customize Plate.zip

    ------------------------------------------------------------------------------------------

    Grand Theft Auto V +22 Trainer - LinGon

    thb_1429809446_GTAV_Info_23April2K15_v1.0335.2xPrev.jpg

    Download - http://gtafiles.gtainside.com/downloads/ftph/1429809446_GrandTheftAutoV plus22Tr-LNG_v1.0335.2.rar

    -------------------------------------------------------------------------------------------

    Garage Editor

    thb_1429699350_cCCMtny.jpg

    Download - http://gtafiles.gtainside.com/downloads/ftph/1429699350_GTA Garage Editor By SonOfABeach v1.02.rar

    GTA V PC හැමෝටම ජය වේවා ! :yes:

    :yes::yes::yes::yes::cool::cool:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    එක්කෝ උබේ GPU එක power මදි, එක්කෝ CPU එක power මදි ඒක නිසා bottleneck වෙනවා, RAM එක නිසා ඔහොම වෙනවා අඩුයි. ගොඩක් වෙලාවට RAM එක අඩු නම් වෙන්නේ stuttering වෙන එකයි වාහනයක වගේ ඉස්සරහට හයියෙන් යනකොට.

    issara une na machan... Procecer eka i 3 ekak..issarama ekak.first genaration
    vga eka 960gtx PSU eka 500W
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    issara une na machan... Procecer eka i 3 ekak..issarama ekak.first genaration
    vga eka 960gtx PSU eka 500W

    :yes: අහ් ඔය තියෙන්නේ CPU එක powerful මදි. ඔය card එකත් එක්ක හරි නම් Core i5 එකක් දාන්න ඕනේ, Core i3 කියන්නේ slow processor එකක් බන්, විශේෂයෙන්ම ඔච්චර හොද card එකකට. ඔය වගේ වෙලාවට settings ටිකක් high දැම්මම ප්‍රශ්ණය හරි යනවා, විශේෂයෙන්ම resolution. ඉස්සර නොවුනේ දැන් වෙන්නේ සමහර විට background process එකකින් CPU එක use කරනවද දන්නේ නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    gtx 670 ftw sig 2, i5 3470, 2x4gb gskill trident x 2400Mhz :nerd:

    මෙම්ම මේ system එක balance එකට තියෙනවා, අරූගේ CPU එක හරි නෑ, GPU එක ටිකක් powerful ඉතින් bottleneck වෙනවා, GPU එකේ full performance එක එන්නේ නෑ, අපරාදේ ඉතින් graphic card එක.
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    :D machan mageth game eka gaddi..bulding lagata yanakkota thamai hadenne.
    gas hitaweanwa :P hama thissema na..eye ra wadi una habai. ekath proccese case nisada ban ? HDD disk ekath ekka..mage HDD ekanam aul kiyalath therenawa wada karaddi...premire waladi. RAM eka 4 GB

    Distance Scaling, view distance, detail distance, tessellation settings monawada thiyenne?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    machan radio

    ජිටිඒ එකේ අර ටයම් එක හදන එක මල වදයක් උනා බන්
    මේක නැති කරන්නේ කොහොමඩ් අ

    මේක දාන්න.
    pan.baidu.com/s/1bcBU2

    තව ප්‍රශ්ණ තියෙනවා නම් මේ group එකේ බලන්න.
    http://www.elakiri.com/forum/group.php?groupid=337
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    @wdk උබේ file එකේ හැටියට ලෙඩක් නෑනේ.
    rockstar social club එක දාලද තියෙන්නේ? Social Club v1.1.5.8 Setup.exe කියලා එකක් තියෙන්නේ pan.baidu.com/s/1bcBU2

    ඔව් එකත් දැම්මා.... මට හරියට ගේම් එක ඕපන් කරන හැටි කියහන්කෝ... මොකෙන් ඕපන් කරත් වින්ඩොව් එක ක්ලික් කරපු ගමන් ක්‍රෑෂ් වෙනවා.. නැත්නම් රොක්ස්ටාර් ලෝගෝ එක වෙනකන් ඇවිත් ක්‍රෑෂ් වෙනවා.. ඉන්ටර්නෙට් ඕනේ නැ නේද මේක ගහන්න..
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් එකත් දැම්මා.... මට හරියට ගේම් එක ඕපන් කරන හැටි කියහන්කෝ... මොකෙන් ඕපන් කරත් වින්ඩොව් එක ක්ලික් කරපු ගමන් ක්‍රෑෂ් වෙනවා.. නැත්නම් රොක්ස්ටාර් ලෝගෝ එක වෙනකන් ඇවිත් ක්‍රෑෂ් වෙනවා.. ඉන්ටර්නෙට් ඕනේ නැ නේද මේක ගහන්න..

    Launcher.exe කියලා icon එකක් තියෙනවා නේ (3DM කියලා ගහලා)? ඒක උඩ ක්ලික් කරලා open කරන්න.
     
    NaNDroid

    Active member
  • Jul 1, 2014
    173
    69
    28
    macahnla mage nam
    i7 3610 qm
    8 gb ram
    intel hd 4000

    mage stuck wenne nahane koi welawakawath
    35-45 fps yanawa habai
    Settings normal(low thama gta 5 wala)

    mama dala thiyenne update 2 crack version 3
    thama crash welath naha
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    :yes: අහ් ඔය තියෙන්නේ CPU එක powerful මදි. ඔය card එකත් එක්ක හරි නම් Core i5 එකක් දාන්න ඕනේ, Core i3 කියන්නේ slow processor එකක් බන්, විශේෂයෙන්ම ඔච්චර හොද card එකකට. ඔය වගේ වෙලාවට settings ටිකක් high දැම්මම ප්‍රශ්ණය හරි යනවා, විශේෂයෙන්ම resolution. ඉස්සර නොවුනේ දැන් වෙන්නේ සමහර විට background process එකකින් CPU එක use කරනවද දන්නේ නෑ.

    hmm balamu ko issarahata machan.procecr wenas karanna ona ..:yes: