***SLT FTTH Speedtest***

anuranga1990

Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    New SLT Fiber to home line speed test

    (50Mbps Package)

    unnamed.jpg
     
    Last edited:
    • Like
    Reactions: vinura kithmal

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔච්චර speed එකකින් හදිසියෙ වැරදිලා 1-2GB විතර file එකක් දාලා තිබුනොත් දන්නෙම නැතිව data ඉවරවෙලා තියෙයි :lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ටනේ බන් ස්පීඩ් එක වෙනස් වෙන්නෙත්
    නෑනේ නේද ගින්දර බන් :D
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    අච්චර මෙච්චර කොච්චර ස්පිඩ් උනත් ස්පීඩ් වැඩි වෙන්න වෙන්න ඩේටා කැපෑසිටි එකට කෙලවෙනවා. ඕකලා කරන්නේ උන්ගේ ඩේටා ටික ඉක්මන්ට විකනගන්න එක.... කෝකලාත් එකයි...
     

    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    අච්චර මෙච්චර කොච්චර ස්පිඩ් උනත් ස්පීඩ් වැඩි වෙන්න වෙන්න ඩේටා කැපෑසිටි එකට කෙලවෙනවා. ඕකලා කරන්නේ උන්ගේ ඩේටා ටික ඉක්මන්ට විකනගන්න එක.... කෝකලාත් එකයි...

    eka deekta tiyenne PEOtv fast wena ekai,HD channel hambena ekai withari