අච්චර මෙච්චර කොච්චර ස්පිඩ් උනත් ස්පීඩ් වැඩි වෙන්න වෙන්න ඩේටා කැපෑසිටි එකට කෙලවෙනවා. ඕකලා කරන්නේ උන්ගේ ඩේටා ටික ඉක්මන්ට විකනගන්න එක.... කෝකලාත් එකයි...
macgan meka normal slt phone line ekakata ganna puluwanda..ganakota thawath voice line ekak ganna wenawada