අපේ උන්දෑත් සොෆ්ට්ලොජික් ගෘප් එකේ හින්දා 7.5% ඩිස්කවුන්ට් හම්බෙනවා........ එනිසා එකෙන් ගන්නයි හැදුවේ.....
ඒක තමා බං මටත් බය තියෙන්නේ....... අනිවා බහිරවයා ගිල්ලා වගේ තියේවි අරන් දුන්නම......![]()
33 k withara neda watenne. e ganata nam sahena labayi

අපේ උන්දෑත් සොෆ්ට්ලොජික් ගෘප් එකේ හින්දා 7.5% ඩිස්කවුන්ට් හම්බෙනවා........ එනිසා එකෙන් ගන්නයි හැදුවේ.....
ඒක තමා බං මටත් බය තියෙන්නේ....... අනිවා බහිරවයා ගිල්ලා වගේ තියේවි අරන් දුන්නම......![]()

A. සිරියා;18271449 said:33 k withara neda watenne. e ganata nam sahena labayi![]()
A. සිරියා;18271449 said:33 k withara neda watenne. e ganata nam sahena labayi![]()
ඔව් එතකොට වෙන්නේ 33,300 ක් වගේ...... ලාබද ඒ ගානට...... තව ස්ටික් එකයි බෑග් එකයිත් දෙනවලු.....
eka gana echchara hopes thiyaganna epaමචං පලවෙනි වතාවේ චාර්ජ් කරන කොහොමද කරන්න කිව්වේ......
මචං පලවෙනි වතාවේ චාර්ජ් කරන කොහොමද කරන්න කිව්වේ......
ගාන යකෝ ගාන.......18 කට විතර එකක අරන් දීලා ශේප් වෙන්න හිටි මට දැන් 33කටම කෙල වෙන්න යන්නේ.....
මගෙත් ඉදිරි දැක්ම ඕක වුනාට මට පේන්නේ නම් ඒ සෙල්ලම් බැරි වේවි බං...... වශී වෙලා ඉන්නේ 730 එකට......![]()
මචං පලවෙනි වතාවේ චාර්ජ් කරන කොහොමද කරන්න කිව්වේ......
A. සිරියා;18271484 said:Softlogic eken 33 kata gannawa kiyanne sahena labai machan. mama gaththe sathi 3kata withara kalin. ethakota aduma thibune 33,500 kata eliye kada wala.
un dena stick eka nam echchara quality na machan..eka gana echchara hopes thiyaganna epa
A. සිරියා;18271488 said:Paya 6 k eka digata gahala thiyanna kiwwa machan. echcharayi
The first charge occurs in the factory. The battery comes partially charged and you don't need to charge for an specific time (pages 10 and 11 of the manual).

කමක් නෑ යකෝ කැරියා වෙන්නේ නැතුව අරන් දීපන්.
උබේ ගෑනීට උබ අරන් දෙන්නේ නැතුව පිට එකෙක් අරන් දෙන්න නෙවෙයි නේ බන්.
ඒක උබ ගෑනිට අරන් දීලා පස්සේ දවසක උබ කීයක් හරි එකතු කරලා ඒ කාලේ විදියට තියන හොද එකක් ගනින්.

ඕන ෆෝන් එකක් පලවෙනි පාරට පැය 4 ගැහුවාම ඇති බන්.
පදනමක් නැති කතාවක් පැය 6 ගහන එක.මොකටද පැය 6 ගහන්නේ පලවෙනි පාරට කියලා?
පලවෙනි පාර පැය6,7,8,12 ගහන්න කිසිම ඕන කමක් නෑ බන්.
ඕනම ෆෝන් එකක් ෆැක්ටරි එකේදි චාර්ජ් කරලා එවන්නේ.
ෆෝන් එකක් පැය 4 වගේ බැටරි ෆුල් වෙනකම් චාර්ජ් කරාම ඇති බන්.
උබ ෆෝන් එක අරන් අනම් මනම් මුකුත් කරන්න කලින් ෆුල් චාර්ජ් කරපන්.ඊට පස්සේ 10% වගේ බැටරි ලෝ උනාම චාර්ජ් කරහන් ෆුල් වෙනකම්.
එච්චරයි.

පැය 6ක් එක දිගටම......? බැටරි ඩේඩ් වුනාමද කරන්න ඕනේ නැතිනම් බැටරි ලෝ වුනාමද.........?
පදනමක් නැති කතාවක් පැය 6 ගහන එක.මොකටද පැය 6 ගහන්නේ පලවෙනි පාරට කියලා?
පලවෙනි පාර පැය6,7,8,12 ගහන්න කිසිම ඕන කමක් නෑ බන්.
ඕනම ෆෝන් එකක් ෆැක්ටරි එකේදි චාර්ජ් කරලා එවන්නේ.
ෆෝන් එකක් පැය 4 වගේ බැටරි ෆුල් වෙනකම් චාර්ජ් කරාම ඇති බන්.
උබ ෆෝන් එක අරන් අනම් මනම් මුකුත් කරන්න කලින් ෆුල් චාර්ජ් කරපන්.ඊට පස්සේ 10% වගේ බැටරි ලෝ උනාම චාර්ජ් කරහන් ෆුල් වෙනකම්.
එච්චරයි.
Umbane mageth guraaඋඹ පැය 4 ක් කියනව....... අරූ පැය 6 ක් කියනවා..... බැටරි බැහැලාම ගියාමද ඕක කරන්න ඕනේ එතකොට.....
onna ohe gahala dapanThe first charge occurs in the factory. The battery comes partially charged and you don't need to charge for an specific time (pages 10 and 11 of the manual).