windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • අපේ උන්දෑත් සොෆ්ට්ලොජික් ගෘප් එකේ හින්දා 7.5% ඩිස්කවුන්ට් හම්බෙනවා........ එනිසා එකෙන් ගන්නයි හැදුවේ.....

    ඒක තමා බං මටත් බය තියෙන්නේ....... අනිවා බහිරවයා ගිල්ලා වගේ තියේවි අරන් දුන්නම...... :lol:

    33 k withara neda watenne. e ganata nam sahena labayi :yes:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඔව් එතකොට වෙන්නේ 33,300 ක් වගේ...... ලාබද ඒ ගානට...... තව ස්ටික් එකයි බෑග් එකයිත් දෙනවලු.....

    Softlogic eken 33 kata gannawa kiyanne sahena labai machan. mama gaththe sathi 3kata withara kalin. ethakota aduma thibune 33,500 kata eliye kada wala.
    un dena stick eka nam echchara quality na machan.. :( eka gana echchara hopes thiyaganna epa
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මචං පලවෙනි වතාවේ චාර්ජ් කරන කොහොමද කරන්න කිව්වේ......

    The first charge occurs in the factory. The battery comes partially charged and you don't need to charge for an specific time (pages 10 and 11 of the manual).
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගාන යකෝ ගාන....... :angry: 18 කට විතර එකක අරන් දීලා ශේප් වෙන්න හිටි මට දැන් 33කටම කෙල වෙන්න යන්නේ.....

    මගෙත් ඉදිරි දැක්ම ඕක වුනාට මට පේන්නේ නම් ඒ සෙල්ලම් බැරි වේවි බං...... වශී වෙලා ඉන්නේ 730 එකට...... :(:sorry:

    කමක් නෑ යකෝ කැරියා වෙන්නේ නැතුව අරන් දීපන්.
    උබේ ගෑනීට උබ අරන් දෙන්නේ නැතුව පිට එකෙක් අරන් දෙන්න නෙවෙයි නේ බන්.
    ඒක උබ ගෑනිට අරන් දීලා පස්සේ දවසක උබ කීයක් හරි එකතු කරලා ඒ කාලේ විදියට තියන හොද එකක් ගනින්.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    A. සිරියා;18271484 said:
    Softlogic eken 33 kata gannawa kiyanne sahena labai machan. mama gaththe sathi 3kata withara kalin. ethakota aduma thibune 33,500 kata eliye kada wala.
    un dena stick eka nam echchara quality na machan.. :( eka gana echchara hopes thiyaganna epa

    මටත් දැක්ක ගමන් තේරුනා අර රිමෝට් කන්ට්‍රෝල් වල තියෙන ඇන්ටෙනා එකක් වගේ එක.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කමක් නෑ යකෝ කැරියා වෙන්නේ නැතුව අරන් දීපන්.
    උබේ ගෑනීට උබ අරන් දෙන්නේ නැතුව පිට එකෙක් අරන් දෙන්න නෙවෙයි නේ බන්.
    ඒක උබ ගෑනිට අරන් දීලා පස්සේ දවසක උබ කීයක් හරි එකතු කරලා ඒ කාලේ විදියට තියන හොද එකක් ගනින්.

    :P:P:P:lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පදනමක් නැති කතාවක් පැය 6 ගහන එක.මොකටද පැය 6 ගහන්නේ පලවෙනි පාරට කියලා?
    පලවෙනි පාර පැය6,7,8,12 ගහන්න කිසිම ඕන කමක් නෑ බන්.
    ඕනම ෆෝන් එකක් ෆැක්ටරි එකේදි චාර්ජ් කරලා එවන්නේ.
    ෆෝන් එකක් පැය 4 වගේ බැටරි ෆුල් වෙනකම් චාර්ජ් කරාම ඇති බන්.
    උබ ෆෝන් එක අරන් අනම් මනම් මුකුත් කරන්න කලින් ෆුල් චාර්ජ් කරපන්.ඊට පස්සේ 10% වගේ බැටරි ලෝ උනාම චාර්ජ් කරහන් ෆුල් වෙනකම්.
    එච්චරයි.
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පදනමක් නැති කතාවක් පැය 6 ගහන එක.මොකටද පැය 6 ගහන්නේ පලවෙනි පාරට කියලා?
    පලවෙනි පාර පැය6,7,8,12 ගහන්න කිසිම ඕන කමක් නෑ බන්.
    ඕනම ෆෝන් එකක් ෆැක්ටරි එකේදි චාර්ජ් කරලා එවන්නේ.
    ෆෝන් එකක් පැය 4 වගේ බැටරි ෆුල් වෙනකම් චාර්ජ් කරාම ඇති බන්.
    උබ ෆෝන් එක අරන් අනම් මනම් මුකුත් කරන්න කලින් ෆුල් චාර්ජ් කරපන්.ඊට පස්සේ 10% වගේ බැටරි ලෝ උනාම චාර්ජ් කරහන් ෆුල් වෙනකම්.
    එච්චරයි.

    :eek::eek:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • පැය 6ක් එක දිගටම......? බැටරි ඩේඩ් වුනාමද කරන්න ඕනේ නැතිනම් බැටරි ලෝ වුනාමද.........?

    Mama nam battery low wenakan use karala charge ekata gahuwe machan.
    Paya 3k yaddi battery eka full charge. Eth ithin pays 6 k wenakan thibba arun kiwwa nisa
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • පදනමක් නැති කතාවක් පැය 6 ගහන එක.මොකටද පැය 6 ගහන්නේ පලවෙනි පාරට කියලා?
    පලවෙනි පාර පැය6,7,8,12 ගහන්න කිසිම ඕන කමක් නෑ බන්.
    ඕනම ෆෝන් එකක් ෆැක්ටරි එකේදි චාර්ජ් කරලා එවන්නේ.
    ෆෝන් එකක් පැය 4 වගේ බැටරි ෆුල් වෙනකම් චාර්ජ් කරාම ඇති බන්.
    උබ ෆෝන් එක අරන් අනම් මනම් මුකුත් කරන්න කලින් ෆුල් චාර්ජ් කරපන්.ඊට පස්සේ 10% වගේ බැටරි ලෝ උනාම චාර්ජ් කරහන් ෆුල් වෙනකම්.
    එච්චරයි.

    Ow ban. Matath okama hithuna, eth mama kiwwe Softlogic eke ekaa kiyapu eka. Umba kiyana deyak thama ithin. :P Umbane mageth guraa
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Microsoft to put Android apps on Windows phones

    The only approach to succeed today is to recognize the multiple developer ecosystems out there," said Al Hilwa, an analyst at tech research firm IDC.

    He said Windows phones will run a subsystem which would enable them to run apps written in Android code, although the phones would still use extensions provided by Windows.
    For example, an Android restaurant-finding app would automatically use Microsoft's Bing maps for directions rather than Google's maps, as it would on an Android phone.

    Myerson also said Microsoft's developer software will be compatible with Objective C, the main programming language used by Apple, meaning that it should be easy for developers to bring their iOS apps to Windows phones.
     
    Status
    Not open for further replies.