කටු කතා රස විදින්නන්ගේ සුභ සිද්ධිය පතාම ගන්නව නම් ගනිංපොලා කියපු දෙයක් වැරදිලා නෑ
![]()



දවස් දෙකකට කලින් කපපු ලිඳකට තැපෑලෙන් වැටිලා![]()
ත්රෙඩ් එක විදලනේ යකෝව් මේ දවස් ටිකට....... 
කාලෙකින් ඔන්න එහෙනම් කාපු කට්ටක් ලියන්නයි යන්නේ
මේකෙන් උඹලට දෙන්න තියන උපදේසෙ තමයි හැම වැඩේටම ගොඩ වෙදකම් හරි යන්නෙ නෑ කියන එක. දෙයක් දන්නෙ නැත්තං ඒක ඉගෙනගෙන වැඩේට බහින්න කියන එක.


දැනට සති ගානකට කලින් පාන්දරක වාහනෙ බොයිල් කලා....
දැන් සනීපයි![]()

ආ යුරාජ් අයියේ...![]()
යකෝ අපේ ලොකු මාමා වගේ එකෙක් නේද මට අයියා කියන්නේ......?? 
උබලා දන්නවද එක පාරක් මම අපේ ඔෆිස් එක ගාව ඉදලා (ගෝල් ෆේස් වට රවුම ගාව) බයික් එක තල්ලු කලා මරදාන ගාමිනී හෝල් එක ගාවට හෙන වෑස්ස දවසක
ගෝල් ෆේස් වට රවුම> මෑලේ ස්ට්‍රීට්>වෝක්ශෝල් ස්ට්‍රීට්> ඉබ්බන්විල හන්දිය>මරදාන ගාමිනී හෝල්
ඔක්කොම බයික් ගරාජ් වහලා, අන්තිමට තල්ලුකර ගන්න පන නෑතුව බෝ ගහ ගාව තියෙනවා ලේක් හවුස් එකේ ඔෆිස් එකක්, එතනට ගිහින් මගෙ දුක කියලා දාලා ආවා



ඔන්න බොලෙ ඒ පාර බයික් කට්ටක් කෑවාහ්!!!
වැඩ ඇරිලා එද්දි ගෙදරට කිලොමීටර් 6ක් විතර තියලා සුබ මංගලං කියල බයික්කුවෙ චේන් එක කැඩිලා ගියා. කෙහොම වුනාද මන්දා කුකුලනේ. 60කට විතර ආවා ගෙදර එන්න පරක්කු හන්දා. හොඳ වෙලාවට කෙලින්ම බිමට වැටිලා තියෙන්නෙ කරකැවිලා ගිහින් රෝදෙ අස්සෙ හිරවුනානං මෙලහට අයි සීද ගඩොල්
රෑ 9.30ට විතර තල්ලු කරන් ආවා බල්ලොත් පස්සෙන් එලවද්දි.
වාහන අනන්තවත් යනවා එකෙක්වත් නිකමට ඇහුවෙ නෑ මෙකෝ කියලා
ටිකකින් බයික් එකක කොල්ලෙක් ඇවිත් ඇහුවා මොකද මචන් ඇදගෙන යමුද කියලා. මම ඒ වෙද්දි ගෙදරට කෝල් කරලා තිබ්බ හන්දා ඌට යන්න කිවුවා


අද මගේ දුප්පත් එව්රියෙ තෙල් ටික මාරු කරන්න යද්දි පාරෙ ගියපු ටිපර් එකකට ගලක් අහුවෙලා ඇවිල්ල පිටිපස්සෙ වීදුරුවෙ වැදිල.වීදුරුවට වැඩේ හරිලු.ක්ලේම් අරගෙන මාස කිපයයි.








රත්තරං;18272290 said:මොකක්ද මචන් බයික් එක?
චෙන් එක කැඩෙන්න තෝ නිකන්වත් චෙන් ස්පොකට් චෙක් කරන්නේ නැද්ද බන්![]()

පොල් මාමේ, රත්තරං අයියේ, මහේෂ්, ටොම්, කවුරු හරි දන්නා අය ... AE 100 SE Saloon limited 1995 185000km දුවල 300- කීයක් විතර වටීද වෙන ලෙඩ නැත්නම්...?
අද මගේ දුප්පත් එව්රියෙ තෙල් ටික මාරු කරන්න යද්දි පාරෙ ගියපු ටිපර් එකකට ගලක් අහුවෙලා ඇවිල්ල පිටිපස්සෙ වීදුරුවෙ වැදිල.වීදුරුවට වැඩේ හරිලු.ක්ලේම් අරගෙන මාස කිපයයි.


අද මගේ දුප්පත් එව්රියෙ තෙල් ටික මාරු කරන්න යද්දි පාරෙ ගියපු ටිපර් එකකට ගලක් අහුවෙලා ඇවිල්ල පිටිපස්සෙ වීදුරුවෙ වැදිල.වීදුරුවට වැඩේ හරිලු.ක්ලේම් අරගෙන මාස කිපයයි.