Need to buy a car

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මචෝ පුලුවන් නම් තව කීයක් හරි දාලා කාර් එකක් වගේ එකක් නැතිව :lol::lol::lol: කාර් එකක් ම ගනින්.. :yes::yes::yes::yes:
    ඉන්දියන් කට්ටකට නම් අහු වෙන්න එපා..
    පට්ට ගහපු මරූටියක් සෙට් උනොත් අන්තිමට බොට ඒක යකඩ වලටවත් දෙන්න බැරි වෙයි..
    :yes::yes::yes::yes::yes:
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    උබ කරුමෙකට මෙහෙ උපදින්නේ නැතුව ඩුබායි වගේ රටක ඉපදුනානන් ඔය ගානට උබට ගන්ඩ පුලුවන් වාහන තමයි මේවා.

    Toyota corolla 2015.Brandnew with 5 years warranty.
    Corolla-2015-1024x641.jpg

     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    උබ කරුමෙකට මෙහෙ උපදින්නේ නැතුව ඩුබායි වගේ රටක ඉපදුනානන් ඔය ගානට උබට ගන්ඩ පුලුවන් වාහන තමයි මේවා.

    Toyota corolla 2015.Brandnew with 5 years warranty.


    දුක හිතුනා රත්තරනේ
    මට රිදුනා රත්තරනේ :(:(:(:(:(:(
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Toyota corolla ae100
    Nissan FB14
    Toyota Soluna

    නිසාන් FB14 වාහන මං නම් අනුමත කරන්නෙ නෑ...මොකද ඔය වාහනේ ආවෙ 1998 වගේ ඉඳලා...මේ වෙනකොට පට්ට ගහලා ලෙලි යන්න රිඹ ඉරෙන්න පැදලා ඇති....දැන් වාහනේ ලොකු ලෙඩ එන කාලේ...ඒක නිසා FB14 එකකට යන්න එපා...110 ත් ඒ වගේ තමා...ඒත් හොඳ වාහනයක්...

    උඹ කැමති නම් සොලූනා එකකට පලයන්...පෙට්‍රලුත් කරනවා...මේන්ටේන් වියදමත් අඩුයි....වාහනේ ලස්සන නෑ වගේ පෙනුනට ඇඟට පතට සනීපයි...
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Any suggestion guysss

    ඔය ගානට නම් ඉතින් Nissan FB14 / Nissan March / Toyota Soluna

    1. ඕකෙන් Soluna එක ජපන් නෙමේ. හැබැයි පෙට්‍රල් ශේප්. FB14 එකත් පෙට්‍රල් ශේප් හැබැයි March එක නම් පෙට්‍රල් කරන්නේ නැහැ.

    2. Soluna 2001 - 2002 ගන්න පුළුවන් හැබැයි මැනුවල් වගේ තමා යන්නේ ඔය ගානට.

    3. FB 14 නම් 1997 - 2000 වගේ තමා ගන්න වෙන්නේ.

    4. Nissan March 2002 - 2004 වගේ ගන්න පුළුවන් මගේ හිතේ. Auto එකක් ගන්නත් පුළුවන්. හැබැයි පෙට්‍රල් නම් කරන්නේ නැ ලොවෙත්. 10 - 12 තමා.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔක්කොම හොඳයි වොලිම් එක තමා වැඩි ඇහැත්
    මක්කද උනා බිජ්ජෝ
    මුලින් ඇස් පරික්ශා කරගනින් බන් උඹට ලොකු සයිස් විතරනේ පේන්නේ :rolleyes:

    ඔය ගානට හොඳ එකක් නම් පාවිච්චි කරපු එකක් තමා බොලව් ;)