මචෝ පුලුවන් නම් තව කීයක් හරි දාලා කාර් එකක් වගේ එකක් නැතිවකාර් එකක් ම ගනින්..
![]()
ඉන්දියන් කට්ටකට නම් අහු වෙන්න එපා..
පට්ට ගහපු මරූටියක් සෙට් උනොත් අන්තිමට බොට ඒක යකඩ වලටවත් දෙන්න බැරි වෙයි..





උබ කරුමෙකට මෙහෙ උපදින්නේ නැතුව ඩුබායි වගේ රටක ඉපදුනානන් ඔය ගානට උබට ගන්ඩ පුලුවන් වාහන තමයි මේවා.
Toyota corolla 2015.Brandnew with 5 years warranty.





Toyota corolla ae100
Nissan FB14
Toyota Soluna
Any suggestion guysss